කොටියක් දාන්න යන්නෙ Stocks වලට

handley

Well-known member
  • Jun 24, 2018
    7,259
    10,082
    113
    මන් nebius ගත්ත test කර්න්න වගෙ එකනම් යනව නැගල, ඔක්කොම දානව high risk high reward ai companies වලට .

    0oVMb05.jpeg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,567
    48,793
    113
    සේදවත්ත
    ජෙප්පො කියන්නේ බොරුවේ උපත😂
    මන්නාරම් ද්‍රෝනියේ තෙල් තියනවා , එක කනිනවා කියලා ප්‍රසිද්ධ වේදීකාවේ කිව්ව ටොම් පචය

    වොක්ස්වැගන් කර්මාන්තශාලාවක් ගේනවා කියලා එසෙම්බ්ලි ප්ලාන්ට් එකක් ගෙනාව ටොම් පචය
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    මන්නාරම් ද්‍රෝනියේ තෙල් තියනවා , එක කනිනවා කියලා ප්‍රසිද්ධ වේදීකාවේ කිව්ව ටොම් පචය

    වොක්ස්වැගන් කර්මාන්තශාලාවක් ගේනවා කියලා එසෙම්බ්ලි ප්ලාන්ට් එකක් ගෙනාව ටොම් පචය

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,175
    2,208
    113
    colombo
    This is for aggressive plays only, ready to lose all of it
    මෝඩ වැඩ කරන්න එපා කොච්චර සල්ලි තිබ්බත්. මම ඔහොම හිතලා ක්‍රිප්ටෝ වලට දැම්මා . අන්තිමට පැය 6කින් දැම්ම ඔක්කොම විනාශ වුණා.

    ස්ටොක් හොදයි තව. හැබැයි . මේ දවස් වල ස්ටොක් රිස්ක් වැඩි නැද්ද බාන් එක්කෝ ලොකු දිප් එකක් එනකම් ඉදලා ගනින් අනිවාර්යෙන් එනවා.

    යුද්දෙ ඉවරයි කිව්වා ගමන් ගනින් මම සල්ලි හොල්ඩ් කරන් ඉන්නවා usdt ඔය දෙකෙන් එකක් වුණොත් මෙන් කොයින් 15 දානවා බෙදලා
     
    shnDexter

    Active member
  • Oct 16, 2020
    165
    137
    43
    There is also a risk of an AI bubble bursting, so it’s always good to diversify and consider investing in non-tech stocks as well. Most of my investments were in the S&P 500 and NVIDIA, but last month I sold all of my stocks.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,175
    2,208
    113
    colombo
    උබ කෝටියක් day ට්‍රේඩින් කරන්න කොටි 10ක් වත් තියෙන්නේ ඕනේ. ට්‍රේඩින් වලට.

    උබ ඔච්චර ප්‍රෝෆ්ට් කරනවා නම් අපේ කියන ඒවා අහන්න එපා. මෙච්චර ප්‍රෝෆිත් කරා කියලා දාන්න ත් එපා සද්දේ වහලා වැඩේ කරන්.

    අපේ ඇස් වහ වදිනාව. මම ඕක දරුණු ක්‍රමයට ඉගෙන ගත්තේ
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,259
    10,082
    113
    මෝඩ වැඩ කරන්න එපා කොච්චර සල්ලි තිබ්බත්. මම ඔහොම හිතලා ක්‍රිප්ටෝ වලට දැම්මා . අන්තිමට පැය 6කින් දැම්ම ඔක්කොම විනාශ වුණා.

    ස්ටොක් හොදයි තව. හැබැයි . මේ දවස් වල ස්ටොක් රිස්ක් වැඩි නැද්ද බාන් එක්කෝ ලොකු දිප් එකක් එනකම් ඉදලා ගනින් අනිවාර්යෙන් එනවා.

    යුද්දෙ ඉවරයි කිව්වා ගමන් ගනින් මම සල්ලි හොල්ඩ් කරන් ඉන්නවා usdt ඔය දෙකෙන් එකක් වුණොත් මෙන් කොයින් 15 දානවා බෙදලා
    i know crypto still down but stocks nam trade wenne yudde iwarai wage tama, yes im waiting for a pull back before entering

    There is also a risk of an AI bubble bursting, so it’s always good to diversify and consider investing in non-tech stocks as well. Most of my investments were in the S&P 500 and NVIDIA, but last month I sold all of my stocks.
    yako aparade, ita passe 10% witara up neda nvidia, timing a bubble is not easy
    ------ Post added on May 16, 2026 at 2:08 AM