මන් nebius ගත්ත test කර්න්න වගෙ එකනම් යනව නැගල, ඔක්කොම දානව high risk high reward ai companies වලට .
This is for aggressive plays only, ready to lose all of itDiversify dude
It's safe
hmm sounds interesting. did you buy it?did you buy servicenow stocks?
Could I know how you trade in USA stock market ?hmm sounds interesting. did you buy it?
yeah IBKR, you can deposit with crypto or wiseCould I know how you trade in USA stock market ?
Platform ? You resides in Sri Lanka ?
Cuz I didn't find a reliable way to invest internationally locating here in SL ( is that IBKR )
Great ...yeah IBKR, you can deposit with crypto or wise
මන්නාරම් ද්‍රෝනියේ තෙල් තියනවා , එක කනිනවා කියලා ප්‍රසිද්ධ වේදීකාවේ කිව්ව ටොම් පචයජෙප්පො කියන්නේ බොරුවේ උපත![]()
මන්නාරම් ද්‍රෝනියේ තෙල් තියනවා , එක කනිනවා කියලා ප්‍රසිද්ධ වේදීකාවේ කිව්ව ටොම් පචය
වොක්ස්වැගන් කර්මාන්තශාලාවක් ගේනවා කියලා එසෙම්බ්ලි ප්ලාන්ට් එකක් ගෙනාව ටොම් පචය
i day traded, prop traded for years, with 500x leverage, now trading with 2x leverage at ibkr doesn't feel that hardGreat ...
@handley Dude you are someone worth to be studied
I mean throwing away more than $30k like nothing ; are you Dhammika Perera or something huh
------ Post added on May 16, 2026 at 1:39 AM

මෝඩ වැඩ කරන්න එපා කොච්චර සල්ලි තිබ්බත්. මම ඔහොම හිතලා ක්‍රිප්ටෝ වලට දැම්මා . අන්තිමට පැය 6කින් දැම්ම ඔක්කොම විනාශ වුණා.This is for aggressive plays only, ready to lose all of it
i know crypto still down but stocks nam trade wenne yudde iwarai wage tama, yes im waiting for a pull back before enteringමෝඩ වැඩ කරන්න එපා කොච්චර සල්ලි තිබ්බත්. මම ඔහොම හිතලා ක්‍රිප්ටෝ වලට දැම්මා . අන්තිමට පැය 6කින් දැම්ම ඔක්කොම විනාශ වුණා.
ස්ටොක් හොදයි තව. හැබැයි . මේ දවස් වල ස්ටොක් රිස්ක් වැඩි නැද්ද බාන් එක්කෝ ලොකු දිප් එකක් එනකම් ඉදලා ගනින් අනිවාර්යෙන් එනවා.
යුද්දෙ ඉවරයි කිව්වා ගමන් ගනින් මම සල්ලි හොල්ඩ් කරන් ඉන්නවා usdt ඔය දෙකෙන් එකක් වුණොත් මෙන් කොයින් 15 දානවා බෙදලා
yako aparade, ita passe 10% witara up neda nvidia, timing a bubble is not easyThere is also a risk of an AI bubble bursting, so it’s always good to diversify and consider investing in non-tech stocks as well. Most of my investments were in the S&P 500 and NVIDIA, but last month I sold all of my stocks.