පෘතක්ජන කියන්නේ උබල ආගමෙන් හදාගත්ත කතන්දරයක් නේ යකෝ . . ඕක අදාල ඔය කතාව විශ්වාස කරන උන්ට විතරයි . උබල එක එක narration හදාගෙන ටිකක් වෙලා යද්දී ඒවා උබල හ්දාගත්තක් ඒවා කියලා අමතක කරල අනිත් ඔක්කොම උන්ට apply කරන්න හදනව .
මට අනුව එහම පෘතක්ජන , පෘතක්ජන නොනව කියලා උන් ජාති දෙකක් නෑ .
ඔතන දෙකක් කියන්නේ, සේඛ කෙනාගේ නුවණට දෙකක් හම්බෙනවා නෙමෙයි, සංස්කාර වල යථා ස්වභාවය ප්‍රකට වෙන සේඛ කෙනාගේ, සත්වයෙක්, පුද්ගලයෙක්, නිත්‍ය බවක්, මම, මගේ.. පැනවෙන්න බැහැ කියන අවබෝධයයි, පෘථග්ජන කෙනෙක්ගේ උපාදානයෙයි තියෙන වෙනස්කම, දෙකක් විදිහට කියන්නේ.
සංකල්ප වලින් පෙන්නන්නේ සංකල්ප වලම තියෙව මුලාව, නැතුව සංකල්ප ඇත්ත කියලා නෙමෙයි.
මට අනුව එහම පෘතක්ජන , පෘතක්ජන නොනව කියලා උන් ජාති දෙකක් නෑ
උබට අනුව නැති වෙන්න පුලුවන්. වෙන කෙනෙක් කිව්වොත් තව එකක් තියෙනවා, මෙහෙම කරොත් වෙන්න පුලුවන්.. කියලා, "මට අනුව.." කතාව කිය කිය ඉදලා උබට වැඩක් තියෙයිද, නැත්තම් අර කියපු විදිහ කරලම බලන්න ඕනේද ඇත්තද, බොරුද කියලා?
------ Post added on May 15, 2026 at 8:34 PM