kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    Bank ekata katha kalada accounts activate karanna kiyala? Mata online vada karanne na. Banking App walin uth ehemai.
    පුළුවන් නේ, nation direct කියන එකෙන් එදාම active කරගත්තා නේ මං.
    master card ekak hambuna, amex ganna barida apita?
    ඇනුවල් ෆී එක 6000 පැනලා. ගොඩක් අයට world එක ඇවිත් තියෙන්නේ. මට platinum එකක් එවලා තියෙන්නේ. එකේ 2500යි. :lol: :lol:
     
    • Like
    Reactions: pavanruka

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,359
    8,493
    113
    NTB credit card payments supermarkets walin pay karanna be ne
    Remove lu - Cargills, keels
    සුපර් මාර්කට් වලින් ක්‍රෙඩිට් කාර්ඩ් බිල් ගෙවනවද්ව? එහෙම පුළුවන් කියල දන්නෙත් අද...
     
    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,756
    3,670
    113
    සුපර් මාර්කට් වලින් ක්‍රෙඩිට් කාර්ඩ් බිල් ගෙවනවද්ව? එහෙම පුළුවන් කියල දන්නෙත් අද...
    HSBC thibba
     
    • Wow
    Reactions: snm1990

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,797
    3,201
    113
    Malabe
    සුපර් මාර්කට් වලින් ක්‍රෙඩිට් කාර්ඩ් බිල් ගෙවනවද්ව? එහෙම පුළුවන් කියල දන්නෙත් අද...
    Gon vedak. Minissu badu aran polimey innava, un cc saha anik bill gevanava. Evata venama counter ekak dammanam ivarai.
     
    • Like
    • Wow
    Reactions: tha123 and snm1990

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    මුන්ගේත් 50,000 වැඩි bill pay කරලා 12 months 0% installment හදා ගන්න පුළුවන් නේද? HSBC නම් online ෆොම් එකකින් apply කරන්න තිබ්බ, මුංට නම් call කරලා තමා request කරන්න වෙන්නේ.
    Car එක හදා ගන්න ඉන්නේ බලමු use කරලා මොකද වෙන්නේ කියලා..
     
    • Like
    Reactions: MemoryHacker

    MemoryHacker

    Well-known member
  • Dec 9, 2020
    730
    436
    63
    Kandy
    cyberscap.com
    පුළුවන් නේ, nation direct කියන එකෙන් එදාම active කරගත්තා නේ මං.

    ඇනුවල් ෆී එක 6000 පැනලා. ගොඩක් අයට world එක ඇවිත් තියෙන්නේ. මට platinum එකක් එවලා තියෙන්නේ. එකේ 2500යි. :lol: :lol:
    adheee ekatmyi mage 6000 adu una active krpu gaman, hsbc eke kalin kapune 3000 neh

    මුන්ගේත් 50,000 වැඩි bill pay කරලා 12 months 0% installment හදා ගන්න පුළුවන් නේද? HSBC නම් online ෆොම් එකකින් apply කරන්න තිබ්බ, මුංට නම් call කරලා තමා request කරන්න වෙන්නේ.
    Car එක හදා ගන්න ඉන්නේ බලමු use කරලා මොකද වෙන්නේ කියලා..
    ee kohomda bill karanna kalin kiyanna onida bn? nattam passe oni ekkata puluwanda?
    ------ Post added on May 17, 2026 at 8:14 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    adheee ekatmyi mage 6000 adu una active krpu gaman, hsbc eke kalin kapune 3000 neh

    ee kohomda bill karanna kalin kiyanna onida bn? nattam passe oni ekkata puluwanda?
    ------ Post added on May 17, 2026 at 8:14 PM
    Payment එක කරලා දින 30ක් ඇතුළත.. call කරන්න කියලා තිබ්බේ..

    https://www.nationstrust.com/promot...allment-plans-at-a-range-of-merchant-partners

    ඔය table එකේ යටට පලයන්කෝ, උඩ තියෙන්නේ selected උන් list එකක් නේ, යට තියනවා ඕනේ එකෙක්ට, ඕක ඉතින් මාස තුනෙන් තුනට වගේ හැමෝම දෙනවා, commercial නම් 10000 ඉඳන් දෙනවා.
    මේක තමා මම හැමදාම කරන්නේ, offer එක නැති කාලේ උනත් ඕකුන් convert කරනවා පොඩි පොලියකට, ආයේ loan ඉල්ලා ඉල්ලා ඉන්න දෙයක් නෑ, හිතුණු වෙලාවක ගේවුව convert කරා.
     
    • Wow
    Reactions: MemoryHacker

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,967
    3,730
    113
    Online බැරිද? Bank app වලින්. මාත් එහෙම ගෙවන්න තමා හිතන ඉන්නේ.
    HSBC balance 01-05-2026 NTB walata transfer karanakota hsbc last balance ekata tawa wadiyen 7700 wage add karalada??
    HSBC 2026 ta annual fee gatta nam NTB 2026 ta fee danna Oney na neda?
    Platinum annual fee kiyada? Unge letter wala owa dala nedda🫢