NTB platinum vs NTB world wenasa mokadda ban benifits monawada ?
------ Post added on May 4, 2026 at 1:39 PM
Please post here difference between each NTB CC types
Don't be lazy to refer their website

NTB platinum vs NTB world wenasa mokadda ban benifits monawada ?
------ Post added on May 4, 2026 at 1:39 PM
Please post here difference between each NTB CC types

Online බැරිද? Bank app වලින්. මාත් එහෙම ගෙවන්න තමා හිතන ඉන්නේ.NTB credit card payments supermarkets walin pay karanna be ne
Remove lu - Cargills, keels
Online බැරිද? Bank app වලින්. මාත් එහෙම ගෙවන්න තමා හිතන ඉන්නේ.
Bank ekata katha kalada accounts activate karanna kiyala? Mata online vada karanne na. Banking App walin uth ehemai.Online puluwan. Banking App walin / Site Walin puluwan.
පුළුවන් නේ, nation direct කියන එකෙන් එදාම active කරගත්තා නේ මං.Bank ekata katha kalada accounts activate karanna kiyala? Mata online vada karanne na. Banking App walin uth ehemai.
ඇනුවල් ෆී එක 6000 පැනලා. ගොඩක් අයට world එක ඇවිත් තියෙන්නේ. මට platinum එකක් එවලා තියෙන්නේ. එකේ 2500යි.master card ekak hambuna, amex ganna barida apita?

සුපර් මාර්කට් වලින් ක්‍රෙඩිට් කාර්ඩ් බිල් ගෙවනවද්ව? එහෙම පුළුවන් කියල දන්නෙත් අද...NTB credit card payments supermarkets walin pay karanna be ne
Remove lu - Cargills, keels
welcome pack kiyanne mokakda machan ?NTB lage email address ekak thiyeda ban? Mata thama welcome pack eka hambune na. Branch or Call karanna lankawe newe inne.
[email protected] mekata email ekak damma. Sathiyak wenawa reply ekak na
HSBC thibbaසුපර් මාර්කට් වලින් ක්‍රෙඩිට් කාර්ඩ් බිල් ගෙවනවද්ව? එහෙම පුළුවන් කියල දන්නෙත් අද...
Gon vedak. Minissu badu aran polimey innava, un cc saha anik bill gevanava. Evata venama counter ekak dammanam ivarai.සුපර් මාර්කට් වලින් ක්‍රෙඩිට් කාර්ඩ් බිල් ගෙවනවද්ව? එහෙම පුළුවන් කියල දන්නෙත් අද...
adheee ekatmyi mage 6000 adu una active krpu gaman, hsbc eke kalin kapune 3000 nehපුළුවන් නේ, nation direct කියන එකෙන් එදාම active කරගත්තා නේ මං.
ඇනුවල් ෆී එක 6000 පැනලා. ගොඩක් අයට world එක ඇවිත් තියෙන්නේ. මට platinum එකක් එවලා තියෙන්නේ. එකේ 2500යි.![]()
![]()
ee kohomda bill karanna kalin kiyanna onida bn? nattam passe oni ekkata puluwanda?මුන්ගේත් 50,000 වැඩි bill pay කරලා 12 months 0% installment හදා ගන්න පුළුවන් නේද? HSBC නම් online ෆොම් එකකින් apply කරන්න තිබ්බ, මුංට නම් call කරලා තමා request කරන්න වෙන්නේ.
Car එක හදා ගන්න ඉන්නේ බලමු use කරලා මොකද වෙන්නේ කියලා..
Payment එක කරලා දින 30ක් ඇතුළත.. call කරන්න කියලා තිබ්බේ..adheee ekatmyi mage 6000 adu una active krpu gaman, hsbc eke kalin kapune 3000 neh
ee kohomda bill karanna kalin kiyanna onida bn? nattam passe oni ekkata puluwanda?
------ Post added on May 17, 2026 at 8:14 PM
Bank ekata katha kalada accounts activate karanna kiyala? Mata online vada karanne na. Banking App walin uth ehemai.
Web eken try kalath 'Contact the bank' kiyala vatenava.Mama nam activate kale Web eken. mata issara idalama AMEX thibba hinda web portal ekata access thibba.
HSBC balance 01-05-2026 NTB walata transfer karanakota hsbc last balance ekata tawa wadiyen 7700 wage add karalada??Online බැරිද? Bank app වලින්. මාත් එහෙම ගෙවන්න තමා හිතන ඉන්නේ.