තියන සල්ලි නාස්ති කර ගන්න එපා. ඉදිරිය අමාරුයි

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,571
    15,123
    113
    New Zealand
    තියන සල්ලි නාස්ති කර ගන්න එපා. ඉදිරිය අමාරුයි. කවුරු ජනාධිපති උනත් උබට කන්න අදින්න උබම හොයා ගන්න ඕනි. ඉදිරියේදි ලොකු අමාරු කාලයක් එනවා වගේ. කසකාරයෝ එනවා කියන්නේ පෙරහැර ළගදිම එනවා. (එක එකාගේ යූටියුබ් චැනල් ප්‍රොමෝට් කරනවා කියලා බනින්නෙ නැතුව කියපු දේ තේරුම් ගනින්)

    👇
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,318
    2,008
    113
    ඕකේ comments බලන්න මෝඩ මාලිමා ජෙප්පන්ගේ. හොඳට හිනා වෙන්න පුලුවන් :lol:
    1779006696087.png


    karima athal ponna jeppon dana ewa dakkama
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,717
    9,380
    113
    රාජිත ඒ කාලේ කිව්ව දේ හරියටම හරි...රට ඉන්න වහල් ජෙප්පොනම් රට ඉඳන් අැවිත් ලපයට චන්දේ දාල අායේ රට ගිහින් විස්කි ෂොට් ඵකක් ගහල අාතල් ඵකේ ඉඳියි ලංකාවේ උන්ට තමයි ප්‍රශ්ණේ.

     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,192
    15,722
    113
    ඕක කරගන්නනේ ඒ කාලේ අමුඩත් ගහන් ජෙප්පෝ පාරේ දැඟලුවේ..මම නම් කියන්නේ හොඳම වැඩේ ඕකුන්ට😂😂

    amuda-33000+%288%29.jpg

    jXHe1l0.jpeg
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,395
    2,078
    113
    43
    Wakanda
    රාජිත ඒ කාලේ කිව්ව දේ හරියටම හරි...රට ඉන්න වහල් ජෙප්පොනම් රට ඉඳන් අැවිත් ලපයට චන්දේ දාල අායේ රට ගිහින් විස්කි ෂොට් ඵකක් ගහල අාතල් ඵකේ ඉඳියි ලංකාවේ උන්ට තමයි ප්‍රශ්ණේ.


    මේ වේසිගෙ පුතා හරියට ඇමතිකම් කරාද බං මූගෙ පයිය උරන්නෙ
    දේශප්රේමියො වගේ ලපයට බනින හැම එකාම කරන්නෙ පරන ගූ හොරෙක්ගෙ ගූ කන එක.
     
    • Like
    Reactions: raman2

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,192
    15,722
    113
    මේ වේසිගෙ පුතා හරියට ඇමතිකම් කරාද බං මූගෙ පයිය උරන්නෙ
    දේශප්රේමියො වගේ ලපයට බනින හැම එකාම කරන්නෙ පරන ගූ හොරෙක්ගෙ ගූ කන එක.

    උඹලගේ ලපයගේ පාපිසි ගොබිලොන්ට වඩානම් හොඳට කරා..😅😅
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,560
    48,786
    113
    සේදවත්ත
    ලෝකම ආර්ථික අවපාතයක් එනවා , එක කරන්න වෙනවා . පටි තද කරගන්න

    Ranga Srinath Abeywickrama Dissanayake 🥴
    පොර සෑහෙන ඇනයක් වෙලා හිටියේ . ආව කෙලින් වැඩ කරන්න
    ------ Post added on May 17, 2026 at 5:18 PM
     
    • Like
    Reactions: Bam