PayPal ලුත් ලංකාවේ කලුවන්ට හොදම එකෙන් ඇරලා නේද😂😂😂

2osama

Well-known member
  • Oct 25, 2010
    81,199
    72,375
    113
    මාලඹේ
    100$ එව්වොත් 6$ නේ .
    උන්න හැටියට මලා මදැයි කයිල ඉන්න තියෙන්නේ .

    329ක් විතර ගෙවල තිබ්බ අර දනිකය ට
    6% ක් නේ වෙන තිසිම රටක මෙහෙම නැ
     
    • Sad
    Reactions: Asmodeus

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,740
    11,753
    113
    Withdraw කරන්න Fee එක USD 3 යි Plus 3% යි කපනවා😂

    PAYPAL ඩොලර් එකට ගෙවන්නේත් අඩුම ගානක් 😬
    Ape hondai, Samahara rata wala 4.4% + $0.5 unge international kohomath wadi.

    US domestic ewath 3.45% + $0.5
     
    • Like
    Reactions: TechnWeb

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,281
    10,115
    113
    100$ එව්වොත් 6$ නේ .
    උන්න හැටියට මලා මදැයි කයිල ඉන්න තියෙන්නේ .

    329ක් විතර ගෙවල තිබ්බ අර දනිකය ට
    ai ban, salli eddith 5% gannawane