මාලිමා ආන්ඩුවෙ ආයුශ කාලය Vote Now

මාලිමා ආන්ඩුව කොච්චර කල් තියෙය්ද

  • මාස 6යි

  • අවුරුද්දට අඩුයි

  • අවුරුදු 2යි උපරිම

  • 2029 චන්දෙන් පැරදෙයි

  • අවුරුද 10යි

  • අවුරුද විස්සයි++


Results are only viewable after voting.

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,440
    6,675
    113
    Gedara
    අවුරුදු 150ක් පවතිනවා. අනුරගෙ performance දැකලා පිටරටවල් වලින් ඇවිල්ලා උන්ව යටත් කරගන්න කරගන්න කියනවා .ඊටපස්සෙ අනුරගෙ පච නොබසින අදිරාජ්‍යය මුලු ලෝකෙම පැතිරෙනවා.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,252
    1
    31,903
    113
    - උඩරට -
    මාලිමාවත් පොහොට්ටුවට හේත්තු වෙන සීන් එකක් තියෙන්නේ...
    ගෝඨාභය 2 වගේ...
    නීතීය හා සාමය නම් බින්දුවයි..
     
    • Haha
    Reactions: Besamaayam

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,727
    10,735
    113
    35
    Spain
    ආණ්ඩුවක් ගෙදර යන මට්ටමට එන්න නම් අර 2021 උනා වගේ තෙල් නැතුව, ඩොලර් නැතුව, කරන්ට් නැති වෙන ලෙවල් එකටම එන්න ඕන. එහෙම ආවත් ගෝඨාභය වගේ පඹයෙක් ඉන්නත් ඕන අරගලයක් පාලනය කරගන්නවත් බැරි තරමට පඹයෙක් වෙන්න ඕන.
    දැන් තත්වෙ අනුව 2028 වෙනකල් විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කරල තියෙන්නෙ. ඒ නිසා ණය වාරික සෙට් වෙන්නෙ නැති නිසා ඩොලර් Reserves හොඳට හැදෙනව. අවුරුදු දෙකෙන් ඩොලර් බිලියන 6කටත් වඩා සංචිත හදාගන්න පුලුවන් උනේ ඒ නිසා. මම කියන්නෙ පවතින ආණ්ඩුව නියම වෙලාවක බලය ගත්තෙ, මේක වැඩ කලා හෝ නොකල අර වගේ ප්‍රශ්නයක් නොවෙන්න 2028 වෙනකල් අදින්න පුලුවන්, එහෙම කරල තව අවුරුද්දක් අර එකතු උන සල්ලි වලින් ඇදල වෙන ආණ්ඩුවකට පාස් කරන්නත් පුලුවන්. මම මේ කියන්නෙ Negative බැලුවොත්, ඒ නිසා 2029 වෙනකල් කිසිම ප්‍රශ්නයක් නෑ, හැබැයි මෙයාල කිව්ව ඒව මොන විදියකින් හරි කරොත් 2029 න් පස්සෙත් ආණ්ඩු බලය ගන්න පුලුවන් හැබැයි ඒක මෙයාලට හරිම අභියෝගයක්, ලේසි පහසු අභියෝගයක් නෙමෙයි 2029න් පස්සෙ ආණ්ඩුව ගන්න කෙනෙක්ට තියෙන්නෙ.

    රට පැත්තෙන් බැලුවොත් මේ කාලෙ හරියට වැඩ කරොත් තමයි 2028න් පස්සෙ හරියට මේක ගෙනියන්න පුලුවන්, නැත්නම් අර යහපාලන ආණ්ඩුව වගේ ගියොත් නම් 2028න් පස්සෙ විනාසයි. ඕක තමයි සාරාංශය. ඕව මොන මොන විදියට වෙනස් වෙයිද කියන්න බෑ. හැබැයි ධනාත්මකව හිතමු, උඹ මේ ආණ්ඩුව වැටෙන එකක් ගැන අහල තිබ්බ නිසා තමයි වෙන්න පුලුවන් නරකම දේ කිව්වෙ මම.
    ඔවු බන්, දැන් තත්වේ අනුව පේන්නේ නම් ළපයාත් ෆේලියර් එකක් කියල.
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,440
    6,675
    113
    Gedara
    Moda gas bayyo den Dinala wage inne 🤣

    20 minimum
    මුලු විශ්වයම මාලිමාවට කියලා යූටියුබ් වල අනුරගෙ වීඩියෝ වල කමෙන්ට් දාන්නෙ උබ නේද 🤣
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,761
    8,537
    113
    In Your Heart
    Meke .alimawata vote karapu unta gu gihilla thiyenne .. me mase anthima wenakal athul gani. Next month andanna wenne . Kema beema beheth serama wadi wei .lol
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,451
    4,456
    113
    මස 6 යි අවුරුද්දට අඩුයි අවුරුදු දෙකයි කියපු උන් පරාදයි.