ඕක ඉතින් කලේ මහින්ඩ, නෝමල්, යෝශිට, බැසිල් සෙට් එක කියල අපි දන්නවනෙ. 
ගෝඩත් ඕක නොදැන නෙමෙයි නෙ. "හා හා අයියෙ කරමු කරමු කොහොම හරි ජනාඩි පති වෙමු"
ඒත් ප්‍රශ්නෙ ඒක නෙමෙයි, නඩුව ඇදිල ඇදිල, මයින වයස නිසා මැරිල යයි තව පොඩි කාලෙකින්.
නෝමල්, යෝශිට නම් ඉතින් හිරේ තමයි, ඒකෙ දෙකක් නෑ .. රොකට් රෝහිත නම් පොඩ්ඩක් දැනට බේරිල වගේ පේනව, ඒත් ඌටත් ටොපියක් සෙට් වෙනව තව මාස දෙක තුනකින්.

මයිනට ජැක් ගහල දැනටත් ඇවිද්දවන්නෙ.
දෙන දඩුවමක් ඉක්මන් කරල දුන්න නම් හරි.