ඒක කලේ ඌ කියල අපි දන්නවනෙ

tarson

Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    ඕක ඉතින් කලේ මහින්ඩ, නෝමල්, යෝශිට, බැසිල් සෙට් එක කියල අපි දන්නවනෙ. 💥

    ගෝඩත් ඕක නොදැන නෙමෙයි නෙ. "හා හා අයියෙ කරමු කරමු කොහොම හරි ජනාඩි පති වෙමු" 💩

    ඒත් ප්‍රශ්නෙ ඒක නෙමෙයි, නඩුව ඇදිල ඇදිල, මයින වයස නිසා මැරිල යයි තව පොඩි කාලෙකින්.

    නෝමල්, යෝශිට නම් ඉතින් හිරේ තමයි, ඒකෙ දෙකක් නෑ .. රොකට් රෝහිත නම් පොඩ්ඩක් දැනට බේරිල වගේ පේනව, ඒත් ඌටත් ටොපියක් සෙට් වෙනව තව මාස දෙක තුනකින්. 😌💥

    මයිනට ජැක් ගහල දැනටත් ඇවිද්දවන්නෙ.

    දෙන දඩුවමක් ඉක්මන් කරල දුන්න නම් හරි. 💮😌💩
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,559
    16,389
    113
    අා දන්නවද?ඵතකොට මාලිමාවේ ඊබ්‍රහම් නානා වත් දන්නවද?..පාස්කු ප්‍රහාරය ගැන රචනා ලියන්න ජෙප්පෝ ඩොලර් ඵක වැඩිවෙනකන්ම හිටියනේ..😂

    ane-nikan-palayan-yako-yanna-jpg.263799
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    Ratama dana gathath neethiyen oppu karanna bari nam danduwam denna ba..
    Eka maina and sons dannawa..
    100% saakki nathi karala un giye, ehen mehen miss una ewa witharai oya adenne..
     
    • Haha
    Reactions: dimuthmike

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,911
    9,715
    113
    මාරයි නේ..රටේ 30 අවුරුදු යුද්දේ ඉවරකරල, රටේ බෝම්බ පුපුරන ඵක නැති කරලා මාලිමාවේ ඵකෙක්ගේ පුත්තු දම්මලා බෝම්බ ගැස්සුවා අැමරිකාවේ CIA ඵකටවත් හොයාගන්න බැරි වෙන්න.., හැබැයි උඹ වගේ ජෙප්‍පො නම් ඔක්කොම දන්නනව.මාරයි😁😁

    Ratama dana gathath neethiyen oppu karanna bari nam danduwam denna ba..
    Eka maina and sons dannawa..
    100% saakki nathi karala un giye, ehen mehen miss una ewa witharai oya adenne..

    සාක්කි නැති කරලද?...හානේ...😅

    36078-jpg.266067
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    මයින්ඩගෙ කැරි බොන උන් ට්‍රිගර් වෙලා 💥💦 💩
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,325
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාරයි නේ..රටේ 30 අවුරුදු යුද්දේ ඉවරකරල, රටේ බෝම්බ පුපුරන ඵක නැති කරලා මාලිමාවේ ඵකෙක්ගේ පුත්තු දම්මලා බෝම්බ ගැස්සුවා අැමරිකාවේ CIA ඵකටවත් හොයාගන්න බැරි වෙන්න.., හැබැයි උඹ වගේ ජෙප්‍පො නම් ඔක්කොම දන්නනව.මාරයි😁😁

    සාක්කි නැති කරලද?...හානේ...😅

    36078-jpg.266067
    FBI එක මේකට රාජපක්ෂලා සම්බන්ධයිද කියල හොයල බැලුවද?