eBay කතාව:
eBay එකෙන් ආපු supplement එකක් කස්ටම් custom එකෙන් නතර කරන් ඊයේ ගියා ඒක ගන්න. Invoice value එක 4000යි. 2000ක්, 50% කපාගත්තා බදු විදිහට. ඒ percentage එක වැඩියි වගේ. උබලත් ලොකු වැලියු තියෙන item ගෙන්නනවා නම් බලාගෙන. කාටහරි වැදගත් වෙයි කියලා මේකේ දැම්මේ.
Alibaba කතාව:
Alibaba එකෙන් මං කස්ටම් PVC කාඩ් ප්රින්ට් කරලා ගෙන්නනවා දැන් මාසෙක විතර ඉඳලා. එක seller/broker කෙනෙක් සෙට් වෙලා හිටියා. මූ නිතරම price වැඩි කරන්න හදනවා order place කරද්දි. පස්සේ මන් නිකමට අනිත් උන්ගෙන් ප්රයිස් ඇහුවා, මූ අද එක පාරටම 0.17$ රේට් එක තිබ්බ එක 0.20$ ට වැඩි කරා කියාහන්කෝ. අඩු කරන්න බෑම කිව්වා. පස්සේ මූ කියනවා තව 3 දෙනෙක්ගෙන් මන් ප්රයිස් අහලා තියේ කියලා. මන් හිතන්නේ මුන් ඔක්කොම එකම company එකේ බ්රෝකර්ලා වගේ.
experience තියෙන එකෙක්, දිගටම වැඩ කරන්න පුළුවන් හරි හමන් සෙලර් කෙනෙක් හොයාගන්න හැටි පොඩි advice පාරක් දාගෙන පලයල්ලකෝ.