නදුනගෙ වීර කියාවක් සෙට් උනා 😅😅

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    734
    1,231
    93
    https://d2online.blogspot.com/2010/05/blog-post_30.html?m=1

    මේක මඩක්ද කියල මම දන්නෑ ඒකාලෙ බ්ලොග් ලියපු උන්ට තග දාල නං තිබ්බ සෑහෙන්න

    අවජාතක බ්ලොග් කරුවෙක්ගෙන් තර්ජනයක්. ( මොහු සින්ඩිය සහ කාලිංග සහෝදරයාගේ නම විකුණයි)​


    මගේ කලින් පෝස්ට් එක Free SMS එක කාටත් මතක අතිනේ.
    ඒකට comment එකක් දාල තිබුන මං ඒ පොස්ට් එක copy කරල කියල. මන් මේක කාගෙන්වත් copy කලේ නෑ. මං මේක හොයා ගත්ත විදිය මට ඔප්පු කරන්න පුලුවන්.
    මං මේක copy කලේ නෑ කියන්න මං ඒ පුද්ගලයට call කලා මං මේක හොයා ගත්ත විදිය කියන්න කියල හිතාගෙන, මේ අවජාතකයා හොද කුනුහර්ප කියල මට තර්ජනය කරල SMS එකක් එවුවා.. මේ තියෙනේ ඒ SMS එක.

    ****** danaganin ****** putha
    apitath sindi 2 thiyenawa.
    kalingahodata adunanawa.
    adminla 6 denek vip 3k adunanawa.
    balamu ahenam.

    ******** = kunuharpa

    මේක repost එකක් කිව්වනම් මං පිලිගන්නව.ඒත් මං නොකරපු දෙයක් පිලිගන්න මට බෑ.
    කාලිංග සහෝදරයත් මේ වගේ අවජාතක , රුපියල් 20ක් 30ක් හොයාගන්න බොලොග් කාරන බ්ලොග් කරුවෙක් "කාලිංග "කියන නම විකුණල කරන මේවගෙ අවජාතක වැඩ වලට සහය නොදෙයි කියල මං බලා පොරොත්තු වෙනව.

    මේ අසාධාරනය ජය ගන්න මට ඔබ සැමගේ සහයෝගය අවශ්යයි..
    comment එකකින් දක්වන්න..
     

    ryumon

    Active member
  • May 23, 2026
    179
    122
    43
    1779549038460.png


    :oo::oo:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    mokakda ban sindiya kiyanne :unsure:
    @Nadun26 mokakda yako me?
    ඉස්සර මඩ ගහන්න ලියපු එකක් කවුරු හරි , මගේ සම්බන්ධයක් නැහැ එකේ.

    සින්ඩිය කියන්නේ Blog Reader එකකට බන් , බ්ලොග් ගොඩක් එකතු කරලා
    හදනවා සයිට් එකක් ඒ බ්ලොග් වල ලිපියක් දැම්මා ම Blog Reader එකේ ඇවිත් වැටෙනවා Auto
     
    • Like
    Reactions: max_pain and vito

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,764
    113
    36
    දසුන් නිමාෂ මගේ class mate ඉස්කෝලේ

    ඕකාගේ card එක වම්බොට්ටා 😄
     
    • Wow
    Reactions: Inigo Montoya

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,033
    729
    113
    Paris
    ඉස්සර මඩ ගහන්න ලියපු එකක් කවුරු හරි , මගේ සම්බන්ධයක් නැහැ එකේ.

    සින්ඩිය කියන්නේ Blog Reader එකකට බන් , බ්ලොග් ගොඩක් එකතු කරලා
    හදනවා සයිට් එකක් ඒ බ්ලොග් වල ලිපියක් දැම්මා ම Blog Reader එකේ ඇවිත් වැටෙනවා Auto
    Uba issara syndicator eka haduwe mathaka nadda ?

    anuradazone :rofl:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    Uba issara syndicator eka haduwe mathaka nadda ?

    anuradazone :rofl:
    හැදුවා එත් ඔය බ්ලොග් එකේ තියෙන ලිපිය නම් මඩ කතාවක්.

    ඕවා අපහස කරන්න කියන බොරු බන් කවුරු හරි
    ------ Post added on May 24, 2026 at 2:21 PM
     
    • Like
    Reactions: ryumon