ඕවා කතා කරන්න ගියාම වචන හරඹ වලින් ඉවර වෙන්නේ. ලෞකික ලෝකෝත්තර කතා පටලව ගන්නවා. තේරුමක් නැහැ. සරලව උඹ අපි දන්න භාෂාවෙන් කිව්වොත් ආයිත් ඉපදෙන්නේ නැහැ. සමහර කරුණු අනුව මම තේරුම් ගත්ත දේ තමයි මේ. ඉතින් අනිත් උන්ට මේක කියල දෙන්න උණක් එන්නේ නැහැ. උන් මොනවා හිතුවත් මට වැඩකුත් නැහැ මොකද කවුරුත් මැරෙනවා, එතනින් ඉවරයි. ඉන්න ටික කාලේ එන්ජෝයි කරන්න ඕන අනුන්ට කරදරයක් නොවී.
බුද්ධාගමේ නිවන විතරයි මමනම් පිළිගන්නේ. කර්ම විපාක, සංසාර, පුනර්භව, අපාය, දිව්‍යලෝක වගේ එකක්වත් පිළිගන්නේ නැහැ. ඒවා එළියෙන් ආපු සංකල්ප.
P.S.
ඔය අනිත් සංකල්ප වලට බුදු දහමේ වෙන වෙන අර්ථකතන දෙන එක වෙනම කතාවක්. මම කිව්වේ බහුතරයක් විශ්වාස කරන අර්ථය. උදාහරණයකට කර්ම ඵල කිව්වම අපි හිතන්නේ සතෙක්ගේ බෙල්ල කැපුවොත් අපිටත් ඒ වගේම රිටන් එකක් ලැබෙනවා කියලනේ. ඒත් මම හිතන්නේ බුදු දහමේ කර්ම විපාකය කියන්නේ යමෙක් කරන දෙයක් හින්ද ඇතිවන ප්‍රතිඵලයක් වගේ දෙයක්. සාමන්නඵල සුත්‍රයේ තියෙනවා වගේ. ඕක ඉතින් මම හිතන දේ. අනිත් උන් මෙහෙම හිතන්න ඕන කියල එකක් නැහැ. ඒක නිසා convince කරන්න යන්නෙත් නැහැ. මම හිතන දේ කියනවා විතරයි.

Last edited: