මුඩුක්කු පුරේකට ගියා බං,

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    2,416
    3,318
    113
    හම්මෝ බන් මම ජිවිතේ පළමු පාරට අද මට්ටක්කුලිය ඇතුලට ගියේ. වැඩපලේ යාළුවෙක් අද අපි සෙට් එකට කෑමක් දුන්න උන්ගේ ගෙදර.
    මට්ටක්කුලිය සමිත් පුරේ කියන හරියේ. බුදු අම්මෝ මම මර බයේ හිටියේ ගෙදර එනකම් බන්. බියර් සෙට් කරලා තිබ්බ, මම බියර් බාගයයි බිව්වෙත්. කාපු ගමන් මාරු උනා.
    මගේ ජිවිතේ මේ වගේ මුඩුක්කු දැකල නෑ කවදාවත්. කුඩුකාරයො හැමතැනම. පොඩි පොඩි ලෙන් සියගානක් තියනව. මට නම් පාර මතකත් නෑ ගියපු හරියට. තනියම ගියා නම් මොනවා වේවිද දන්නේ නැ.

    මට්ටක්කුලියෙද බන් කොළොඹ වැඩිම මුඩුක්කු තියෙන්නේ මේ වගේ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,990
    19,450
    113
    Miami
    එහෙම බය වෙන්න දෙයක් නෑ. ගොඩක් වෙලාවට ඔය වතු වල ඉන්න සාමාන්‍ය මිනිස්සු හොඳ උන්. කුඩ්ඩො ඉන්නව. වත්තට එන පිටස්තර මිනිස්සුන්ට කරදරයක් කරන්නෙ නෑ කවදාවත්.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,416
    3,318
    113
    එහෙම බය වෙන්න දෙයක් නෑ. ගොඩක් වෙලාවට ඔය වතු වල ඉන්න සාමාන්‍ය මිනිස්සු හොඳ උන්. කුඩ්ඩො ඉන්නව. වත්තට එන පිටස්තර මිනිස්සුන්ට කරදරයක් කරන්නෙ නෑ කවදාවත්.
    උඹට පුරුදු උනාට මම මේ වගේ ප්ලේස් එකකට ගියපු පලවෙනි පාර.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,990
    19,450
    113
    Miami
    උඹට පුරුදු උනාට මම මේ වගේ ප්ලේස් එකකට ගියපු පලවෙනි පාර.
    ඉතින් වත්තෙ එකෙක් හොස්ට් කරල නම් ගෙන්නගන්නෙ අහවල් එකටද බං බය වෙන්නේ
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,416
    3,318
    113
    ඉතින් වත්තෙ එකෙක් හොස්ට් කරල නම් ගෙන්නගන්නෙ අහවල් එකටද බං බය වෙන්නේ
    වත්තක එකෙක් නෙවෙයි බන්. ඒ හරියේ මුඩුක්කු ඔක්කොම. යන්න ඉස්සෙල්ලා බයක් තිබ්බේ නැ. ගියාට පස්සේ තමයි බය උනේ තත්වේ දැකල. ඒ වගේ මුඩුක්කු ගමක් මම දැකලම නැ එකයි. හැම අස්සටම පාරවල්.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    57,845
    86,048
    113
    ආශ්චර්යමත් රටක
    හම්මෝ බන් මම ජිවිතේ පළමු පාරට අද මට්ටක්කුලිය ඇතුලට ගියේ. වැඩපලේ යාළුවෙක් අද අපි සෙට් එකට කෑමක් දුන්න උන්ගේ ගෙදර.
    මට්ටක්කුලිය සමිත් පුරේ කියන හරියේ. බුදු අම්මෝ මම මර බයේ හිටියේ ගෙදර එනකම් බන්. බියර් සෙට් කරලා තිබ්බ, මම බියර් බාගයයි බිව්වෙත්. කාපු ගමන් මාරු උනා.
    මගේ ජිවිතේ මේ වගේ මුඩුක්කු දැකල නෑ කවදාවත්. කුඩුකාරයො හැමතැනම. පොඩි පොඩි ලෙන් සියගානක් තියනව. මට නම් පාර මතකත් නෑ ගියපු හරියට. තනියම ගියා නම් මොනවා වේවිද දන්නේ නැ.

    මට්ටක්කුලියෙද බන් කොළොඹ වැඩිම මුඩුක්කු තියෙන්නේ මේ වගේ.

    හම්මෝ කොළඹ උන් ඉන්නෙ ඔය පැති කොළඹ නෙවෙයි වගේ 😂

    මට ලංකාවත් එපාවෙනව ඔය පැති මතක් උනාම. අමු අපායවල්. ලංකාවෙ කොළඹ ජනජීවිතය ගැන හොඳටම දැනගත්ත කොළඹ 1-15 දක්වා ගොඩක් පැතිවල වැඩකරලා.

    එහෙම බය වෙන්න දෙයක් නෑ. ගොඩක් වෙලාවට ඔය වතු වල ඉන්න සාමාන්‍ය මිනිස්සු හොඳ උන්. කුඩ්ඩො ඉන්නව. වත්තට එන පිටස්තර මිනිස්සුන්ට කරදරයක් කරන්නෙ නෑ කවදාවත්.

    මේක නං ඇත්ත. කිසිම කරදරයක් නං වෙලා නෑ සාමාන්‍ය විදියට ඉන්නව නං.
    ------ Post added on May 24, 2026 at 5:57 PM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,464
    1
    14,517
    113
    මාලිගාවත්තෙ ක්‍රිකට් මැච් එකක ටිකට් හොයන්න ගිහින් තියනව. පටු පාරවළ්. ගෙවළ් වල පිටිපස්ස අනිත් ගෙදර පිටිපස්ස අතර අඩි දෙකක වගේ පරතරයක් තියෙන්නෙ. කුඩ්ඩොනම් ඒ කාලෙ සෙට් උනේ නෑ නානල හිටිය පාර ඇහුවම පාර කිව්ව.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    918
    1,464
    93
    දැන් කියන්නේ සමිත් පුර කියලාද? ඉස්සර කිව්වේ සමිට් පුර කියලා. 70 ගනන් වල කොමන්වෙල්ත් සමිට් එක ටාගට් කරලා බී.එම්.අයි.සී.එච්. එක හැදුවේ මුඩුක්කුවක. ඒ මුඩුක්කුව අයින් කරලා කට්ටිය පදිංචි කෙරෙව්වෙ ඔය සමිට් පුරේ ගෙවල් හදලා. හදපු අලුත හොද නිවාස ව්‍යාපෘතියක්. මහල් නිවාසත් තිබ්බද මන්දා. දැන් ඉතින් මුඩුක්කුවක්.

    තව මුඩුක්කුවක් තිබ්බා කොළඹ "කොරියාව" කියලා. බස් වල කොන්දොස්තර කෑගහනවා "කොරියාව බහින්න එන්න" කියලා.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,990
    19,450
    113
    Miami
    Tanikara mudukku ban. Wathu na ea hariye. Hama thanama gewal witari podi podi. Midulak wath na
    වත්ත කියන්නෙ ගෙවල් වල මිදුල් නෙමෙයි බං. මුඩුක්කු ඔක්කොම පිහිටල තියෙන ප්‍රදේශයට කියන්නෙ වත්ත කියල.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,035
    10,827
    113
    දැන් කියන්නේ සමිත් පුර කියලාද? ඉස්සර කිව්වේ සමිට් පුර කියලා. 70 ගනන් වල කොමන්වෙල්ත් සමිට් එක ටාගට් කරලා බී.එම්.අයි.සී.එච්. එක හැදුවේ මුඩුක්කුවක. ඒ මුඩුක්කුව අයින් කරලා කට්ටිය පදිංචි කෙරෙව්වෙ ඔය සමිට් පුරේ ගෙවල් හදලා. හදපු අලුත හොද නිවාස ව්‍යාපෘතියක්. මහල් නිවාසත් තිබ්බද මන්දා. දැන් ඉතින් මුඩුක්කුවක්.

    තව මුඩුක්කුවක් තිබ්බා කොළඹ "කොරියාව" කියලා. බස් වල කොන්දොස්තර කෑගහනවා "කොරියාව බහින්න එන්න" කියලා.
    Don't insult the koreans 😆
     
    • Haha
    Reactions: wissnshaftler

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    918
    1,464
    93
    Don't insult the koreans 😆
    ඒ දැන් බන්. 1990 ගනන් වෙනකොටත් කොරියාව කියන්නේ පට්ට චාටර් රටක්. ඇමෙරිකාවත් එක්ක සෙට් උනා විතරයි දියුණු උනේ මේම මේම...