කලුවො වරෙල්ලා - මැරුනට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කතා කරමු

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,270
    1,834
    113
    My guess is that the first candle is no longer lit, the analogy won't make sense otherwise

    උදාහරණ වල හුදු වචනාර්ථයෙන් නිවන පෙන්නන්න බැහැ. "මේ වගේ.." කියලා කියන්න පුලුවන්. ධර්මය දන්න, අහන කෙනාට තමයි ඒක තමා තුලින් විමසලා අවබෝධ කර ගන්න පුලුවන්. අර playlist එක බලලා ඉවර කරලා කියන්න.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,620
    2
    54,187
    113
    එහෙනම් ඉතින් උදාහරනේ වැරදි .

    එක ඉටිපන්දමක් නෙවෙන ගමන් නෙවෙයි අනිත් එක පත්තු වෙන්නේ .

    The analogy is about the flame, not the candle I think

    It's an example of how energy and characteristics could be passed over without a permanent object like the soul
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,620
    2
    54,187
    113
    flame දෙකම තියනව දෙවැනි එක පත්තු උනාමත් .

    It doesn't say both flames remain lit. Like I said it's an example of how energy and characteristics could be passed over without a permanent object like the soul
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,270
    1,834
    113
    flame දෙකම තියනව දෙවැනි එක පත්තු උනාමත් .
    The analogy is about the flame, not the candle I think

    It's an example of how energy and characteristics could be passed over without a permanent object like the soul

    ඔය POV එකම වැරදියි. ඒක තමයි බන අහපන් කියන්නේ..

    උදා. ගන්නේ උදාහරණයත් ඇතුලු සියල්ල ගොඩනැගෙන විදිහ පෙන්නන්න. උබලා උදාහරණය ඇත්ත කරන්, උදා. අනුව හිතනවා.

    මෙහෙම හිතපන්, දන්නැති දෙයක් ගැන හිතන්න පුලුවන්ද?
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,537
    164,826
    113
    එකමත් එක රටක
    ඔය POV එකම වැරදියි. ඒක තමයි බන අහපන් කියන්නේ..

    උදා. ගන්නේ උදාහරණයත් ඇතුලු සියල්ල ගොඩනැගෙන විදිහ පෙන්නන්න. උබලා උදාහරණය ඇත්ත කරන්, උදා. අනුව හිතනවා.

    මෙහෙම හිතපන්, දන්නැති දෙයක් ගැන හිතන්න පුලුවන්ද?
    එක තමයි අදාළ නැති මගුල් උදාහනේ ට ගන්න එපා කියන්නේ .

    දැන් උබ කලින් එහෙම එකක් කිව්වේ මී දෙනක් ගන . .මිදෙන එහෙම නිසා මේක මහේම ලු .
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,270
    1,834
    113
    එක තමයි අදාළ නැති මගුල් උදාහනේ ට ගන්න එපා කියන්නේ .

    දැන් උබ කලින් එහෙම එකක් කිව්වේ මී දෙනක් ගන . .මිදෙන එහෙම නිසා මේක මහේම ලු .

    අහපු ප්‍රශ්නෙට උත්තර නැහැනේ.

    දැනගන්නම බැරි දෙයක් දැනගන්න එක *වගේ" තමයි අවිද්‍යාව. ඒ නිසා හැදෙන කතන්දරේ තමයි සසර.

    දැනගන්නම බැහැ කියන ස්වභාවය දකිනවා *වගේ* තමයි නිවන.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,537
    164,826
    113
    එකමත් එක රටක
    It doesn't say both flames remain lit. Like I said it's an example of how energy and characteristics could be passed over without a permanent object like the soul
    ඉතින් ඕක වරදී නේ .
    flame එක කියන්නේ නිකන් දහනය process එකක visible දෙයක් විතරයි .
    කොහොමත් එකක් නිවිලා අනික පත්තු වෙන්නෙත් නෑ .

    අහපු ප්‍රශ්නෙට උත්තර නැහැනේ.

    දැනගන්නම බැරි දෙයක් දැනගන්න එක *වගේ" තමයි අවිද්‍යාව. ඒ නිසා හැදෙන කතන්දරේ තමයි සසර.

    දැනගන්නම බැහැ කියන ස්වභාවය දකිනවා *වගේ* තමයි නිවන.
    උබ ප්‍රශ්න නෙවෙයි අහන්නේ . මෝඩ අදාළ නැති උදාහරණ කියලා හිතාගෙන අදාළ නැති සිද්ධි කියවනවා . ඕව උදාහරණ නෙවෙයි බන් . අනික ඔතන එක දල්ලකින් තව දැල්ලක් ඇතිවෙන මගුලක් නෙවෙයි වෙන්නේ .
    ------ Post added on May 24, 2026 at 6:44 PM
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,561
    3,983
    113
    Lanka
    There is no permanent "consciousness" according to buddhism
    consciousness also an energy ne. can be changed to other things i guess. whatever it is we would never know. shit just goes. like budda said trying to think of from human mind is only gonna get ur mind fucked.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,620
    2
    54,187
    113
    ඉතින් ඕක වරදී නේ .
    flame එක කියන්නේ නිකන් දහනය process එකක visible දෙයක් විතරයි .
    කොහොමත් එකක් නිවිලා අනික පත්තු වෙන්නෙත් නෑ .

    Yes and here the flame used to explain the existence of the current you.

    Like the flame is a visible process dependent on O2, wax, heat etc you're a visible process dependent on food, karma etc

    Like the flame starts a new combustion process the current you can start a new existence (upon your death)

    It's not a perfect example but it helps you understand how energy and characteristics could be passed over without a permanent soul
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,225
    15,775
    113
    flame දෙකම තියනව දෙවැනි එක පත්තු උනාමත් .

    ඇහෙන වෙලාවට පේන්නේ නෑ
    පේන වෙලාවට ස්පර්ශ නෑ
    ස්පර්ශ දැනෙන වෙලාවට හිතෙන්නෙ නෑ
    හිතෙන වෙලාවට රස දැනෙන්නෙ නෑ
    .....

    වේගයෙන් මාරු වෙවී විඤ්ඤාණ(සිත්) හැදුනට එක වතාවට එකයි හැදෙන්නේ.

    IT වලින් කිව්වොත් concurrency තිබුණට parallelism නෑ.
    හැබැයි දැනෙන්නේ සදාකාලික එක හිතයි වගේ.

    දූරං ගමං ඒක චරං
    අසරීරං ගුහාසයං
    යේ විත්තං
     
    • Like
    Reactions: Blair Solari

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,500
    1
    6,301
    113
    කොහේ සමතැනක් ද බන් . එහෙනම් බුදුහාමුදුරුවෝ ප්‍රජාපති දෙවි ගිහින් ඉල්ල්නකන් ඉන්නේ නෑ ශාසනයට ඇතුලත් කරන්න .
    භික්ෂුන්ට නැති වෙනම නීති ටිකක් දාන්නෙත් නෑ භික්ෂුන්ට යටත් වෙලා ඉන්න කියන
    මගේ අධ්‍යයනය සීමාවේ හැටියට
    ඔතන බුදු හාමුදුරුවෝ කාන්තවන් ට භික්ෂුත්වය ලබාදීමට මැලි උනේ කාන්තාවගේ ම යහපතට.

    මොකද ; බුදුහාමුදුරුවෝ න් ගේ අණ තමා පැවිදි පුද්ගලයන් ට "චරිත බික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ..... " සහ " අරන්ය ගතෝවා රුක්ඛමූල ගත්තෝවා .... "

    සියලු ලෝක සත්වයාගේ හිතා සුව පිණිස ධර්මචාරිකාවේ වඩින්න
    අරණ්‍ය ගතවෙල ප්‍රතිපදාව වඩින්න

    මේ දෙකම බ්‍රාහ්මණ සම්ප්‍රදාය අනුගමනය කළ දැඩි ස්ත්‍රී පීඩක සමාජයකට කසාවතක් හැඳගත් මෙහෙන්යියන් වහන්සේ නමක් කෙසේ යවන්නද ?

    ඒ නිසයි දැඩි නීති රාමුවක් යටතේ පසු කලෙක කාන්තාවන්ට පැවිද්දා ලබාදීම ට පෙලේබුනේ.
     
    • Like
    Reactions: Blair Solari

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,537
    164,826
    113
    එකමත් එක රටක
    Yes and here the flame used to explain the existence of the current you.

    Like the flame is a visible process dependent on O2, wax, heat etc you're a visible process dependent on food, karma etc

    Like the flame starts a new combustion process the current you can start a new existence (upon your death)

    It's not a perfect example but it helps you understand how energy and characteristics could be passed over without a permanent soul
    කර්මයක් කොහෙන්ද ඒක අස්සට ආවේ ?
    ඔතන visible දේ නැතිවෙනවා ත් එක්ක ඒ තිබ්බ දෙයක් අනිත් එක ට transmit වෙලා ඇතිවෙනවා නෙවෙයි . ඔතන මුකුත් නැති වෙන්නේ flame එකේ දී .
    පලවෙනි දැල්ල පවතින එක මත තමයි දෙවැනි එක ත් හැදෙන්නේ . නැතිවීම එක්ක නෙවෙයි .
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,500
    1
    6,301
    113
    එක ඉටිපන්දමෙන් අපිට පුලුවන් එකපාර ඉටිපන්දම් 100ක් උනත් පත්තු කරන්න .
    මේකත් ඒ වගේ පුලුවන් ද ?
    ඔව් ... " දැල්ල තිබෙනකල් ඉටිපන්දම ද - ඉටිපන්දම තිනෙනකල් දැල්ල ද" පවතිනවා

    දැල්ල = අවිද්‍යාව
    ඉටිපන්දම = සංසාරය
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,537
    164,826
    113
    එකමත් එක රටක
    මගේ අධ්‍යයනය සීමාවේ හැටියට
    ඔතන බුදු හාමුදුරුවෝ කාන්තවන් ට භික්ෂුත්වය ලබාදීමට මැලි උනේ කාන්තාවගේ ම යහපතට.

    මොකද ; බුදුහාමුදුරුවෝ න් ගේ අණ තමා පැවිදි පුද්ගලයන් ට "චරිත බික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ..... " සහ " අරන්ය ගතෝවා රුක්ඛමූල ගත්තෝවා .... "

    සියලු ලෝක සත්වයාගේ හිතා සුව පිණිස ධර්මචාරිකාවේ වඩින්න
    අරණ්‍ය ගතවෙල ප්‍රතිපදාව වඩින්න

    මේ දෙකම බ්‍රාහ්මණ සම්ප්‍රදාය අනුගමනය කළ දැඩි ස්ත්‍රී පීඩක සමාජයකට කසාවතක් හැඳගත් මෙහෙන්යියන් වහන්සේ නමක් කෙසේ යවන්නද ?

    ඒ නිසයි දැඩි නීති රාමුවක් යටතේ පසු කලෙක කාන්තාවන්ට පැවිද්දා ලබාදීම ට පෙලේබුනේ.
    එහෙනම් පස්සේ කැමති උනේ ඇයි ?

    ඔව් ... " දැල්ල තිබෙනකල් ඉටිපන්දම ද - ඉටිපන්දම තිනෙනකල් දැල්ල ද" පවතිනවා

    දැල්ල = අවිද්‍යාව
    ඉටිපන්දම = සංසාරය
    දල්ල නැතුවත් ඉටිපන්දම තියනව ..
    ඉටිපන්දම අන්තුව දල්ල විතරක් තියෙන්නේ නෑ .
    ------ Post added on May 24, 2026 at 7:14 PM
     
    • Like
    Reactions: Yeezus

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,620
    2
    54,187
    113
    කර්මයක් කොහෙන්ද ඒක අස්සට ආවේ ?

    Buddhist teachings

    Going by buddhism Karma is a byproduct of your existance

    ඔතන visible දේ නැතිවෙනවා ත් එක්ක ඒ තිබ්බ දෙයක් අනිත් එක ට transmit වෙලා ඇතිවෙනවා නෙවෙයි . ඔතන මුකුත් නැති වෙන්නේ flame එකේ දී .
    පලවෙනි දැල්ල පවතින එක මත තමයි දෙවැනි එක ත් හැදෙන්නේ . නැතිවීම එක්ක නෙවෙයි .

    Like I said it's not a perfect analogy, it's just an easier mental image to conjure