මුඩුක්කු පුරේකට ගියා බං,

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,346
    17,261
    113
    Auckland
    Eww

    Britney Spears Reaction GIF by MOODMAN
     
    • Like
    Reactions: wissnshaftler

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    496
    363
    63
    Colombo
    මාලිගාවත්තෙ ක්‍රිකට් මැච් එකක ටිකට් හොයන්න ගිහින් තියනව. පටු පාරවළ්. ගෙවළ් වල පිටිපස්ස අනිත් ගෙදර පිටිපස්ස අතර අඩි දෙකක වගේ පරතරයක් තියෙන්නෙ. කුඩ්ඩොනම් ඒ කාලෙ සෙට් උනේ නෑ නානල හිටිය පාර ඇහුවම පාර කිව්ව.
    හම්මා කෙත්තාරාමේ මැච් එකක් තියන දවසක ඔය අස්සකින් යන්න සෙට් උනා වාහනෙන් රෑ. පට්ට ෂේප් එකේ ගියේ. වෙනමම ලෝකයක් ඒක.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,223
    17,688
    113
    මම යාලුවට කිව්වා අද විස්තරේ. මම බය වෙලා හිටියේ කියල හොදටම. උ කිව්ව එහෙම අවුලක් නෑ හොද මිනිස්සු කිව්වා හැමෝම, හොරකම් සින් මොනවත් නෑලු. ඒ පැත්තේ හොරකම් කරන්න එන්නෙත් නෑලු. කුඩු අයිස් කාරයෝ නම් ඉන්නව කිව්වා. උනුත් කරදර නෑ කියල තමයි කියන්නේ. ආපහු නිවාඩුවකට මාව ඒ ඒරියා එකේ වටේම එක්කන් යන්නම් කිව්වා. ගග අයිනේ සෙට් වෙන්න සුපිරි ප්ලේස් තියනව කිව්වා
    පරිස්සමින් ටේක් කෙයා. ඔය මිනිස්සු ලග හොදම වගේම නරකම ගතිත් තිබේ.. end දෙකක ඉන්නව. මැද ඉන්න උන් අඩුයි
     
    • Like
    Reactions: War Fighter

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,352
    3,230
    113
    දැන් කියන්නේ සමිත් පුර කියලාද? ඉස්සර කිව්වේ සමිට් පුර කියලා. 70 ගනන් වල කොමන්වෙල්ත් සමිට් එක ටාගට් කරලා බී.එම්.අයි.සී.එච්. එක හැදුවේ මුඩුක්කුවක. ඒ මුඩුක්කුව අයින් කරලා කට්ටිය පදිංචි කෙරෙව්වෙ ඔය සමිට් පුරේ ගෙවල් හදලා. හදපු අලුත හොද නිවාස ව්‍යාපෘතියක්. මහල් නිවාසත් තිබ්බද මන්දා. දැන් ඉතින් මුඩුක්කුවක්.

    තව මුඩුක්කුවක් තිබ්බා කොළඹ "කොරියාව" කියලා. බස් වල කොන්දොස්තර කෑගහනවා "කොරියාව බහින්න එන්න" කියලා.
    මම ඇහුව යාලුවගෙන් මේ විස්තරේ. ඔයා හරි. ඉස්සර කියල තියෙන්නේ සමිට් පුර. තවමත් ඒ නම පාවිච්චි වෙනවලු, ඒත් දැන් ප්‍රසිද්ද සමිත් පුර කියල. සමිට් පුර flats කිව්වම ඉස්සර ගොඩක් ප්‍රසිද්ද. මේ තරම් චාටර් විදියට තිබිල නෑ. උන්ගේ තාත්තල තමයි මෙහෙ මුල් පදිංච්. ඒ අය එනකොට ගොඩක් වගුරු බිම් තිබිල තියෙන්නේ.
    මේ සමිත් පුර ඉන්න ගොඩක් අය මුල පදිංචිය තිබිල තියෙන්නේ කොළඹ BMICH එක හදපු තැන area එකේ. BMICH එක හදන්න ඒ තැන තොර ගත්තු නිසා ඒ හරියේ හිටපු හැම පවුලක්ම relocate කරලා තියෙන්නේ මේ සමිත් පුර නොහොත් සමිට් පුරට.

    අඩෝ ගෙවල් ගාවටම ඇවිල්ලනෙ. ආයෙ එද්දදි නූලක් දාලම වරෙන්.
    මචන් උඹත් මට්ටක්කුලියේද? මම ලදී ආපහු එන්න ඉන්නේ. යාළුවා කිව්වා හොද රවුමක් එක්කන් යන්නම් කියල. ඒ හරියේ ලගක ඉන්නව නම් සෙට් වෙමු

    උබ යුදෙව්වා කියලා දාන් හිටියට ගේ අස්සෙ හැදිච්ච එකෙක් ද කොහෙද
    පිස්සුද යකෝ. කවුද මුඩුක්කු අස්සේ රිංගන්න යන්නේ එහෙම.
    ------ Post added on May 25, 2026 at 6:54 PM
     
    • Love
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,594
    10,865
    113
    මම ඇහුව යාලුවගෙන් මේ විස්තරේ. ඔයා හරි. ඉස්සර කියල තියෙන්නේ සමිට් පුර. තවමත් ඒ නම පාවිච්චි වෙනවලු, ඒත් දැන් ප්‍රසිද්ද සමිත් පුර කියල. සමිට් පුර flats කිව්වම ඉස්සර ගොඩක් ප්‍රසිද්ද. මේ තරම් චාටර් විදියට තිබිල නෑ. උන්ගේ තාත්තල තමයි මෙහෙ මුල් පදිංච්. ඒ අය එනකොට ගොඩක් වගුරු බිම් තිබිල තියෙන්නේ.
    මේ සමිත් පුර ඉන්න ගොඩක් අය මුල පදිංචිය තිබිල තියෙන්නේ කොළඹ BMICH එක හදපු තැන area එකේ. BMICH එක හදන්න ඒ තැන තොර ගත්තු නිසා ඒ හරියේ හිටපු හැම පවුලක්ම relocate කරලා තියෙන්නේ මේ සමිත් පුර නොහොත් සමිට් පුරට.

    මචන් උඹත් මට්ටක්කුලියේද? මම ලදී ආපහු එන්න ඉන්නේ. යාළුවා කිව්වා හොද රවුමක් එක්කන් යන්නම් කියල. ඒ හරියේ ලගක ඉන්නව නම් සෙට් වෙමු

    පිස්සුද යකෝ. කවුද මුඩුක්කු අස්සේ රිංගන්න යන්නේ එහෙම.
    ------ Post added on May 25, 2026 at 6:54 PM
    චුට්ටක් එහා . රාවත්තේ ඉන්නේ
     
    • Love
    Reactions: Yudewwa

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,007
    3,668
    113
    ඔය මුඩුක්කු වල ඉන්න උන් ඔක්කොම එක තැනකට එකතු කරලා ගෑස් එකක් ගහල මරලා ඉවරයක් කරානම් හරි...
     
    Tikak Intako

    Junior member
  • Jan 8, 2026
    25
    43
    13
    මේකේ තියෙන්නේ ඔය vibe එක. moose brand එක බලන්න වෙන රටක එකෙක් මේක බැලුවොත් හිතයි ලංකාවම මෙහෙම මුඩුක්කු කියලා

    • Haha
    Reactions: redux and Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,352
    3,230
    113
    චුට්ටක් එහා . රාවත්තේ ඉන්නේ
    ඒ කොහෙද රාවත්ත තියෙන්නේ. ඔක්කොම වතු කියන ඒවාද බන් ඔය පැත්තේම තියෙන්නේ.
    ඔය මුඩුක්කු වල ඉන්න උන් ඔක්කොම එක තැනකට එකතු කරලා ගෑස් එකක් ගහල මරලා ඉවරයක් කරානම් හරි...
    හපෝ පවු.
     
    • Love
    Reactions: wissnshaftler

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    895
    1,423
    93
    කොහෙද තෝ ඉස්කෝලෙ ගියේ වෙස්ලි එකටද
    වෙස්ලි? ඊයා යකෝ. ඉස්කොලද ඕවා? හුණ්ඩුනේ.
    හපෝ උඹත් ඔය වගේ ප්ලේස් එකක්ද හිටියේ?
    මම හිටියේ නෑ යකෝ. හැබැ‍යි කොයි මුඩුක්කුවෙත් වලි දාගෙන කරක් ගහලා තියෙනවා. කීප පාරක් මුඩුක්කුවලට ගිහිල්ලාම ගහලා ඇවිල්ලත් තියෙනවා. ඉස්සර ඉස්කෝලේ සමහර උන් මාත් එක්ක පාරේ යන්නත් බයයි මම එක්ක හිටියොත් උන්ටත් ගුටි කන්න වෙයි කියලා. තව ටිකක් ඒ ලයින් එකේ ගියා නම් පාතාලෙට සෙට් වෙලා තමා නවතින්නේ. 😁😁😁
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,594
    10,865
    113
    ම හිටියේ නෑ යකෝ. හැබැ‍යි කොයි මුඩුක්කුවෙත් වලි දාගෙන කරක් ගහලා තියෙනවා. කීප පාරක් මුඩුක්කුවලට ගිහිල්ලාම ගහලා ඇවිල්ලත් තියෙනවා. ඉස්සර ඉස්කෝලේ සමහර උන් මාත් එක්ක පාරේ යන්නත් බයයි මම එක්ක හිටියොත් උන්ටත් ගුටි කන්න වෙයි කියලා. තව ටිකක් ඒ ලයින් එකේ ගියා නම් පාතාලෙට සෙට් වෙලා තමා නවතින්නේ. 😁😁😁
    දැන්නම් පොයියක් යන්නේ මෙතන
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,352
    3,230
    113
    දැන්නම් පොයියක් යන්නේ මෙතන
    උඹ ඉන්න රාවත්ත කොහෙද තියෙන්නේ බන්. අවොත් සෙට් වෙන්න පුලුවන්ද. බියර් එකක් දෙකක් වගේ තමයි ඉතින්.
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,594
    10,865
    113
    උඹ ඉන්න රාවත්ත කොහෙද තියෙන්නේ බන්. අවොත් සෙට් වෙන්න පුලුවන්ද. බියර් එකක් දෙකක් වගේ තමයි ඉතින්.
    බොන්නෙ නෑ මං
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,379
    1,613
    113
    මම ඇහුව යාලුවගෙන් මේ විස්තරේ. ඔයා හරි. ඉස්සර කියල තියෙන්නේ සමිට් පුර. තවමත් ඒ නම පාවිච්චි වෙනවලු, ඒත් දැන් ප්‍රසිද්ද සමිත් පුර කියල. සමිට් පුර flats කිව්වම ඉස්සර ගොඩක් ප්‍රසිද්ද. මේ තරම් චාටර් විදියට තිබිල නෑ. උන්ගේ තාත්තල තමයි මෙහෙ මුල් පදිංච්. ඒ අය එනකොට ගොඩක් වගුරු බිම් තිබිල තියෙන්නේ.
    මේ සමිත් පුර ඉන්න ගොඩක් අය මුල පදිංචිය තිබිල තියෙන්නේ කොළඹ BMICH එක හදපු තැන area එකේ. BMICH එක හදන්න ඒ තැන තොර ගත්තු නිසා ඒ හරියේ හිටපු හැම පවුලක්ම relocate කරලා තියෙන්නේ මේ සමිත් පුර නොහොත් සමිට් පුරට.

    මචන් උඹත් මට්ටක්කුලියේද? මම ලදී ආපහු එන්න ඉන්නේ. යාළුවා කිව්වා හොද රවුමක් එක්කන් යන්නම් කියල. ඒ හරියේ ලගක ඉන්නව නම් සෙට් වෙමු

    පිස්සුද යකෝ. කවුද මුඩුක්කු අස්සේ රිංගන්න යන්නේ එහෙම.
    ------ Post added on May 25, 2026 at 6:54 PM

    වගුරු බිම් = this is why such places get flooded..
     
    • Like
    Reactions: wissnshaftler

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,223
    17,688
    113
    මේකේ තියෙන්නේ ඔය vibe එක. moose brand එක බලන්න වෙන රටක එකෙක් මේක බැලුවොත් හිතයි ලංකාවම මෙහෙම මුඩුක්කු කියලා

    අඩෝ කුමාර ජයකොඩි නේද සාලෙ පත්තරේ බලන්නෙ
     
    • Haha
    Reactions: hi.dushan

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,504
    4,996
    113
    වෙස්ලි? ඊයා යකෝ. ඉස්කොලද ඕවා? හුණ්ඩුනේ.

    මම හිටියේ නෑ යකෝ. හැබැ‍යි කොයි මුඩුක්කුවෙත් වලි දාගෙන කරක් ගහලා තියෙනවා. කීප පාරක් මුඩුක්කුවලට ගිහිල්ලාම ගහලා ඇවිල්ලත් තියෙනවා. ඉස්සර ඉස්කෝලේ සමහර උන් මාත් එක්ක පාරේ යන්නත් බයයි මම එක්ක හිටියොත් උන්ටත් ගුටි කන්න වෙයි කියලා. තව ටිකක් ඒ ලයින් එකේ ගියා නම් පාතාලෙට සෙට් වෙලා තමා නවතින්නේ. 😁😁😁

    බොන්න ඕනේම නෑ වලි යන්න. කාලයක් තිබ්බා දිනපතා වනාතමුල්ලෙයි, කුප්පියාවත්තෙයි, මළිගාවත්තෙයි, ඔබේසෙකරපුරයි ගියපු. හැමදාම වලියක්. අන්තිමට බේරන්න බැරි තැන තාත්තා උදේට මාව ඉස්කෝලෙට ඇරලවලා හවසට ඇවිල්ලා ක්ලාස් එකට එක්කන් ගිහින් මාත් එක්කම ගෙදර එනවා. තාත්තා ඉස්කෝලෙට එක්කන් ගිහින් නිකන් ඇරලවලා එනවා නෙවෙයි. කෙලින්ම ප්‍රින්සිපල්ටම බාර දෙනවා.

    වනාතමුල්ලයි කුපියාවත්තයි මාලිගාවත්තයි ඔබේස්කරපුරයි සේරම එකට සෙට් වෙන තැනක් වෙන්නත් එපැයි :P
    ඉස්කෝලෙ යන කාලෙ එහෙම සෙට් වෙන තැනකට තියෙන්නෙ ඕක තමයි,

    :P :P
     
    • Love
    Reactions: wissnshaftler

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,352
    3,230
    113
    දැන් මේ එළකිරි එකේ ගොඩක් ඉන්නේ අඩු කුලේ මුඩුක්කුවල ඉන්න උන් කියල සක්සුදක් සේ පැහැදිලියි.

    වැදගත් හොද අය ගොඩක් මේකෙන් ඉවත් වෙලා. මම වගේ කීපදෙනෙක් තමයි දැනට ඉතුරු වෙලා ඉන්නේ.
     
    Last edited:

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,594
    10,865
    113
    දැන් මේ එළකිරි එකේ ගොඩක් ඉන්නේ අඩු කුලේ මුඩුක්කුවල ඉන්න උන් කියල සක්සුදක් සේ පැහැදිලියි.

    වැදගත් හොද අය ගොඩක් මේකෙන් ඉවත් වෙලා ඉන්නේ. මම වගේ කීපදෙනෙක් තමයි දැනට ඉතුරු වෙලා ඉන්නේ.
    උබ මොකෙක්ද හුත්තෝ අපේ පුංචි බේබි එක්ක බලද්දි නැද්ද බේබි @NRTG