වෙසක් දැන් ඉස්සර වගේ නෑ

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    4,919
    9,088
    113
    35
    Spain
    මවුන්ටන් බයිසිකල් ටික අරන් දන්සල් යනවා ඔලුව හැරිච්ච අතේ meka patta athal. matak weddit ekale
    ඔවු බන් ක්‍රෂ් එක යන්නේ වෙන ටවුමක ඉස්කෝලෙක. ඉතින් වෙසක් දාට ළමා සාරිය ඇඳගත්තු ක්‍රෂ් එක දැක්කම හෙන ආතල්. වෙසක් කූඩු හදන එක, මට මුස්ලිම් යාලුවොත් හිටිය වෙසක් එකට කාඩ් එවපු. අහිංසක කාලයක් එක.

    kiwuwata pili ganin Pettah walin printed Kudu 5 k genawa... matama lajja hithuna... mona karannada ban me Busy Life eke......
    මාත් එහෙමයි බන් කළේ. ස්ටෙප්ලර් ගහල කූඩු හැදුව.
    ------ Post added on May 28, 2026 at 7:47 AM
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,561
    688
    113
    38
    සුවසිලන්තය
    එකපාරක් අපිට මරු සිද්දියක් උන අපි ෆුටර් වල වෙසක් බලන්න යන සීන් එක ඉතින් ඉස්සර නොර්මල් .. 2006/2007 හරි මට හරියට මතක නෑ ඔහොම ගිහිල්ල ඉතින් පාන්දර තුනට විතර බඩගිනි පැලෙන්න බෝතල් වලට අරන් ගිය බිම සුප් ඔක්කොම ඉවර උනා අපේ කොල්ලෝ 20ක් විතර හිටිය .. පස්සේ බත් දන්සලක් සෙට් උනා කොලබ කොහෙහරි එක ඉවර වෙලා වලන් හෝදනවා ඔක්කොම ටික අස්කරන ගමන් තිබ්බේ අපි ඉතින් නවත්තල ඇහුව අනේ අයියේ නැද්ද සැලේ මුකුත් කියල .. පස්සේ එතන හිට්යේ හෙන මරුමුස් වගේ සෙට් එකක් .. උන් ගෙන් එකෙක් කියපු ඔහොම හිටපල්ල කොල්ලෝ උම්බටල කම දෙන්නම් කියල අතුල වරෙල්ල කියල .. මෙන්න අර හෝදපු වළං වලම අයි බත් ගහල සොයා මිට් එකක් ගහල ඉතුරුවෙලා තිබ්බ තව කම ජාති සෙට් කරලා කන්න දුන්න .. එකනම් අමතක වෙන්නේ නෑ .. :yes: :yes: :yes: :yes: අතටම ඉස්සර බයිසිකල් වල යද්දී එතන එකයි දෙන්නයි ඉන්න ඕනේ යම්මල්ල කියන්න ලංකාව වටේම හරි .. අනික් එඋන් ඉතින් රොත්තම පස්සෙන් එනවා එළිවෙනකන් හරි ..:D:D:D:D:D

    මේ 2011 අපේ ගෙදර මන් හදපු කූඩුවක් අපේ තාත්තත් ඉන්නවා ඔතන මුල්ලක (තාත්තගේ අන්තිම වෙසක් එක ) ඒ අවුරුද්දෙම තාත්ත නැති උන අසනීපවෙලා ):(:( මගෙත් අන්තිම වෙසක් එක උනා මාත් රට අවා ඒ අවුරුද්දේ අන්තිම
     
    Attachments

    • 1 1.jpg
      1 1.jpg
      45.7 KB · Views: 64
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,019
    3
    118,571
    113
    Gampaha
    වෙසක් කලාප සීන් එක අවුල් නේද..
    සේරම සැරසිලි එක තැනකට කොටු කරල..
    ඉස්සර පාර දිගේ ඇවිදල වෙසක් බලල ගත්ත ජොලිය දැන් නෑ ඒකෙන්.

    දැන් දන්සල් කෙලින්න විතරයි මිනිස්සු යන්නෙ..
    වෙසක් කලාප හින්ද තමයි ඕක වෙලා තියෙන්නෙ.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,579
    5,860
    113
    @ගෙදර
    Mona wesak da bn
    Poyatath wada 🥲

    කොහේත් වෙසක් වලට ලොකු සූදානමක් නෑ බන්, ටවුන් හොල් එකේ සැරසිලි නෑ තාම, වෙනදට තියෙනවනේ කලින්ම, යුනියන් ප්ලේස් එකේ පාර හරහ ලයිට් තිබ්බ, සිනමන් එකේ කූඩු ට්කක් තිබ්බ,

    ඉස්සර කලින්ම සැරසිලි කරන තැන නන්තාර වෙලා
    ube thread eka up kala 🤘
    ------ Post added on May 28, 2026 at 9:45 AM
     
    • Sad
    Reactions: Inigo Montoya

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,829
    15,089
    113
    ඔව් සමාජය විසින්මයි ඒක කලෙ ( ඩොබියොන්ට සතුටු ඇති)

    වැරුද්ද මහින්ද මහත්තයාගේ.
    සමාජය පිරිහුණේ යුද්ධෙන් පස්සේ.
    දෙමළු මරලා හන්දි ගානේ කිරිබත් කාලා රතිඤ්ඤා දැම්මා.
    එදා ඉඳන් මෛත්‍රිය කරුණාව ඉවරයි.
    මිනිස්සු යුද්ධය තමයි විසදුම කියලා ඔළුවට දාගත්තා.
    ඒකට මහින්දව නොමග යැව්වෙ ජවිපෙ උන්
    උන් තමයි ගහපන් ගහපන් කිව්වේ.
    පන්ති වෛරය වැපරුවෙත් ජෙවිපෙ උන්.
    විජාතිකයො(ඇමරිකන්/ඉන්දියන්) ගැන වෛරය වැපරුවෙත් උන්.
    සමාජයට විස දැම්මෙ ජෙප්පෝ.
    වැරුද්ද ජවිපාවුන්ගේ.

    සීයා විතරයි අපි හැමෝම එකතු වෙන්න ඕන කිව්වේ.
    හොරකම් කලේ නැත්නම් ඌ හොඳ එකා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,157
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට මතකයි කෙන්යා ආපු මුල් කාළේ අහම්බෙන් බට ගහක් දැකලා බට ටිකක් ඉල්ලගෙන දැවැන්ත කූඩු රාජයෙක් හදලා වෙසක් දවසේ බැල්කනියේ එල්ලුවා.
    හරිම ශතුටු දවසක් ඒක....... පොලිශියේ මාතුරු, කොල්ලෝ කෙල්ලො, හිටු කියලා පොටෝ ගහනවා, මුකද මේ කියා අහනවා😇

    හැබැයි.....

    ඒ ශතුට වැඩි වෙලාවක් තිබුනේ නෑ, ගෙදර අයිතිකාර අම්මන්ඩි එන්න කියල කිව්වා කරන ජවුසමක් ගෙවල් ඇතුලේ කරගන්න කාරුණික වන්න කියල.

    ඒ කියලත් කාලෙකට පස්සෙ තේරුනේ අනුන්ගේ රටවල ඉන්නවනං ඒ විදියට ඉන්න ඕන කියල.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,420
    2,065
    113
    kiwuwata pili ganin Pettah walin printed Kudu 5 k genawa... matama lajja hithuna... mona karannada ban me Busy Life eke......
    That's the answer. We've made ourselves busy. E kale scare resources handful ways of enjoyments. Film ekak බැලුවත් pothak kiyewwath festival ekak උනත් patta valuable e කාලේ. Dan okkoma දේවල් තියනවා ekakin wath happiness කියන eka enne na. අන්තිමට depression
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,246
    579
    113
    හොමන් ගෙවල් ඔළු බක්කෝ ඉස්සර තිබ්බ ආතල්
    . ගේරි මහින්දයා ඒව තහනම් කළා
     
    Last edited:
    • Haha
    Reactions: Inigo Montoya

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,875
    20,032
    113
    Panadura
    මේ ආණ්ඩුව බෞද්ධයන්ට කෙලිනකොට ඕක අහන්නත් දෙයක් ද දැන් තොපි ආණ්ඩුවට ඕනේ විදිහට නේ වෙසක් සමරන්නේ උබලගේ උපන්දිනත් ලොකු වැඩක් තිබ්බොත් වෙන දිනයක දා ගනිල්ලා පොන්න හැත්ත
     
    • Sad
    Reactions: Inigo Montoya

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,835
    13,783
    113
    126
    Hogwarts
    ඔවු බන් ක්‍රෂ් එක යන්නේ වෙන ටවුමක ඉස්කෝලෙක. ඉතින් වෙසක් දාට ළමා සාරිය ඇඳගත්තු ක්‍රෂ් එක දැක්කම හෙන ආතල්. වෙසක් කූඩු හදන එක, මට මුස්ලිම් යාලුවොත් හිටිය වෙසක් එකට කාඩ් එවපු. අහිංසක කාලයක් එක.

    මාත් එහෙමයි බන් කළේ. ස්ටෙප්ලර් ගහල කූඩු හැදුව.
    ------ Post added on May 28, 2026 at 7:47 AM
    aniwa
    එකපාරක් අපිට මරු සිද්දියක් උන අපි ෆුටර් වල වෙසක් බලන්න යන සීන් එක ඉතින් ඉස්සර නොර්මල් .. 2006/2007 හරි මට හරියට මතක නෑ ඔහොම ගිහිල්ල ඉතින් පාන්දර තුනට විතර බඩගිනි පැලෙන්න බෝතල් වලට අරන් ගිය බිම සුප් ඔක්කොම ඉවර උනා අපේ කොල්ලෝ 20ක් විතර හිටිය .. පස්සේ බත් දන්සලක් සෙට් උනා කොලබ කොහෙහරි එක ඉවර වෙලා වලන් හෝදනවා ඔක්කොම ටික අස්කරන ගමන් තිබ්බේ අපි ඉතින් නවත්තල ඇහුව අනේ අයියේ නැද්ද සැලේ මුකුත් කියල .. පස්සේ එතන හිට්යේ හෙන මරුමුස් වගේ සෙට් එකක් .. උන් ගෙන් එකෙක් කියපු ඔහොම හිටපල්ල කොල්ලෝ උම්බටල කම දෙන්නම් කියල අතුල වරෙල්ල කියල .. මෙන්න අර හෝදපු වළං වලම අයි බත් ගහල සොයා මිට් එකක් ගහල ඉතුරුවෙලා තිබ්බ තව කම ජාති සෙට් කරලා කන්න දුන්න .. එකනම් අමතක වෙන්නේ නෑ .. :yes: :yes: :yes: :yes: අතටම ඉස්සර බයිසිකල් වල යද්දී එතන එකයි දෙන්නයි ඉන්න ඕනේ යම්මල්ල කියන්න ලංකාව වටේම හරි .. අනික් එඋන් ඉතින් රොත්තම පස්සෙන් එනවා එළිවෙනකන් හරි ..:D:D:D:D:D

    මේ 2011 අපේ ගෙදර මන් හදපු කූඩුවක් අපේ තාත්තත් ඉන්නවා ඔතන මුල්ලක (තාත්තගේ අන්තිම වෙසක් එක ) ඒ අවුරුද්දෙම තාත්ත නැති උන අසනීපවෙලා ):(:( මගෙත් අන්තිම වෙසක් එක උනා මාත් රට අවා ඒ අවුරුද්දේ අන්තිම
    isssara apit oya wage ෆුටර් වල වෙසක් balala gedara eddi ilaga dawas ude 7i 8i welawa
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,198
    2,227
    113
    colombo
    වැඩිය ඕනේ නැහැ එළකිරි ලෝගෝ එකෙන් වෙසක් කුඩුත් හැලිලා තියෙන්නේ
     
    • Sad
    Reactions: Inigo Montoya