The stone age didn't end because they ran out of stones
--Sheikh Ahmed Zaki Yamani
--Sheikh Ahmed Zaki Yamani
හරියට හරි. අර ඉස්සර ඔය වගේම තව එකක් කිව්වා මතකද? ඔසෝන් ස්ථරය හිල් වෙලා කියලා. අදත් ඒක තියනවා. කිසි දෙයක් වෙලා නෑ..ඉපදුනේ 70s වල.
ඒ කාලෙත් කියපු දෙයක් තමයි 2000 පටන් ගනිද්දි තෙල් ඉවරයි කියලා. දැන් ම විකල්ප හොයන්න ඕනා කියලා
ඊට පස්සේ 90 ගනන් වල කැම්පස් යද්දිත් එක එක සමිති සමාගම් බැස්සා 21 මැදදි තෙල් ඉවරයි කියලා. විකල්ප ඕනා ගාලා.
විකල්පම හෙව්වා.
දැන් 2026. මගේ ජිවිත කාලෙන් බාගයකුත් තවත් අවුරුදු ගානක්ම අහලා තියෙන්නේ හෙට තෙල් ඉවර වෙනවා කියලා. හැබැයි ඉවර උන තෙලක් නම් නැ. උද්ධමනය එක්ක හැමදේම ගනන් යද්දි තෙල් ඉහල ගියා මිසක් තාමත් තෙල් ඉවර වෙන පාටක් නැ.
මම හිතන්නේ නැ මෙතන ඉන්න එවුන් ඔක්කොම මැරෙන කං වත් තෙල් ඉවර වෙයි කියලා.
බොරු හදිසියක්, බොරු බියක් මවලා සැහෙන පිරිසක් හම්බකරනවා. නියමයි ඉතින්. රැල්ලෙ පදින එවුන් අනාථයි.
කෝලමා දාලා තිබ්බ විඩියෝ එකක් දැකලා හිතුනේ.
මේක විද්‍යාවේ තුන්වෙනි ඇසින් දකින්න තරම් ගැබුරට හිතන්න එපා. සමහර දෙවල් උඩින් හිතුවමත් ඇති ලස්සනට ජිවත් වෙන්න.
English bari ponzඋඹේ ලොකු දුවගෙ ලිදේ ඕනෙ තරං බොර තෙල් තියෙනවා ගමටම ඇති වෙන්න ගලනවා පොඩ්ඩක් හාරපුවම ඒ නිසා බොරුවට ඩිප හදාගන්නෙ නැතුව ඉදපන්.
එ සිදුර එන්න එන්න වැහිගෙන එන්නෙ.හරියට හරි. අර ඉස්සර ඔය වගේම තව එකක් කිව්වා මතකද? ඔසෝන් ස්ථරය හිල් වෙලා කියලා. අදත් ඒක තියනවා. කිසි දෙයක් වෙලා නෑ..
කන්නාඩියක් ඉස්සරහද ඉන්නෙ පොන්ස් උඹ?English bari ponzzero research skills. Peanut sized brain.
Brown skin, short. Low IQ.
වියළි kalape ponnayek
මිනිස්සු අවුරුදු ගානක් හැමදාම උත්සහ කලා. තාමත් උත්සහ කරනවා. නමුත් තෙල් පරදා ඉදිරියට යන්න පුලුවන් තරම් එහෙම රිලයබල්, ස්ටෙඩි,කන්විනියන්ට්, ඊසි ටු යූස් සෝස් එකක් තාම ලැබිලා නැ. තියන ඒවා තාම ඒ ගානට ඇවිත් නැ. ඒයි. එදාට අපි නැතිවෙයි
@emoji diaries පාස්පෝර්ට් එක එන්න කලින් ගෙදර පුටුසෙට් විකුනන්න ඇඩ් දාපු ඩොබියාඒකට නම් අනූව අග වෙච්ච අන්තර්ජාතික මට්ටමින් සැහෙන්න මැදිහත් විමක් වුන එක බලපැවා. මානව ඉතිහාසයේ මිනිස්සු එකතු වෙලා ගහපු සාර්ථකව ක්‍රියාත්මක වුන ගිවිසුමක් කියලා කියන්න පුලුවන් වැඩක් ඒක.
@emoji diaries පාස්පෝර්ට් එක එන්න කලින් ගෙදර පුටුසෙට් විකුනන්න ඇඩ් දාපු ඩොබියාමිනිස්සු අවුරුදු ගානක් හැමදාම උත්සහ කලා. තාමත් උත්සහ කරනවා. නමුත් තෙල් පරදා ඉදිරියට යන්න පුලුවන් තරම් එහෙම රිලයබල්, ස්ටෙඩි,කන්විනියන්ට්, ඊසි ටු යූස් සෝස් එකක් තාම ලැබිලා නැ. තියන ඒවා තාම ඒ ගානට ඇවිත් නැ. ඒයි. එදාට අපි නැතිවෙයි
දුව බිසී මම ඒකිගෙ ලිඳෙන් තෙල් හිදිනවා.@emoji diaries පාස්පෝර්ට් එක එන්න කලින් ගෙදර පුටුසෙට් විකුනන්න ඇඩ් දාපු ඩොබියා
@emoji diaries පාස්පෝර්ට් එක එන්න කලින් ගෙදර පුටුසෙට් විකුනන්න ඇඩ් දාපු ඩොබියා
දුව කොහෙද බං ? කෝ මේවාට රිප්ලයි ?
------ Post added on May 28, 2026 at 7:40 PM
දුව බිසී මම ඒකිගෙ ලිඳෙන් තෙල් හිදිනවා.
දුවෙක් වගේනේ බං මගේ වයස එක්ක.
උබ සෙට් කරගනින්.
Dan ev walata yanne bora thel iwara wena nisa nemei patta profit nisa..
Dan petrol price eka ekka atto1 ekak aran awrudu 5 padala 2nd hand na kiyala wisi kalath laabai..
Byd atto1 kiyanne loke wadima sales thiyana wahanayak ithin BYD company eka wahunath okata spare parts battery hadanawa wena company hari..
enisa boho wita 2nd hand market ekath shape wei..
Ehema baluwoth 5 years walin petrol wahana 2k ganna profit hoyala..
එහෙම කලොත් ගජ මිත්‍රයන්ගෙ ඩීසල් බලාගාර වලට මොකද වෙන්නේ![]()
Yay yay yah thamai.කන්නාඩියක් ඉස්සරහද ඉන්නෙ පොන්ස් උඹ?![]()
එහෙම කලොත් ගජ මිත්‍රයන්ගෙ ඩීසල් බලාගාර වලට මොකද වෙන්නේ![]()
India push karanwa energy line ekakata oil line ekakatayi electricity line ekaskatayi.. ape hadana ewata baldiya danawa eka push karaganna. nepal walata kelawalama damma electricity india walin aran. dn oya ratawal wala anti indian moment power eka aran thiyennath owa hethueka neme othana seen eka. USA , India wage ewn apita balapm karanwa owa krnna epa kiyla. kauruth name patali kiynne. video ekak thibba uge channel eke Loku seen dala oka hadnn gathth kela wanwa apita![]()