ලෝකේ බොර තෙල් ඉවරයි?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,059
    10,836
    113
    මම ඊයෙ පෙරෙදා ඉගෙන ගත්තා ලොකෙ මැද තියෙන ප්‍රතික්‍රියාවෙන් හයිඩ්‍රොකාර්බන්ස් නිපදවෙනවා ඔටො. හැබයි එක ස්ලෝ. ඩිනොසිරස්, ගස් පල් වෙලා හැදෙන තෙල් තමයි ගොඩක් ම තියෙන්නෙ.
     
    • Like
    Reactions: emoji diaries

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,788
    9,818
    113
    ඉපදුනේ 70s වල.
    ඒ කාලෙත් කියපු දෙයක් තමයි 2000 පටන් ගනිද්දි තෙල් ඉවරයි කියලා. දැන් ම විකල්ප හොයන්න ඕනා කියලා

    ඊට පස්සේ 90 ගනන් වල කැම්පස් යද්දිත් එක එක සමිති සමාගම් බැස්සා 21 මැදදි තෙල් ඉවරයි කියලා. විකල්ප ඕනා ගාලා.
    විකල්පම හෙව්වා.

    දැන් 2026. මගේ ජිවිත කාලෙන් බාගයකුත් තවත් අවුරුදු ගානක්ම අහලා තියෙන්නේ හෙට තෙල් ඉවර වෙනවා කියලා. හැබැයි ඉවර උන තෙලක් නම් නැ. උද්ධමනය එක්ක හැමදේම ගනන් යද්දි තෙල් ඉහල ගියා මිසක් තාමත් තෙල් ඉවර වෙන පාටක් නැ.

    මම හිතන්නේ නැ මෙතන ඉන්න එවුන් ඔක්කොම මැරෙන කං වත් තෙල් ඉවර වෙයි කියලා.

    බොරු හදිසියක්, බොරු බියක් මවලා සැහෙන පිරිසක් හම්බකරනවා. නියමයි ඉතින්. රැල්ලෙ පදින එවුන් අනාථයි.

    කෝලමා දාලා තිබ්බ විඩියෝ එකක් දැකලා හිතුනේ.
    මේක විද්‍යාවේ තුන්වෙනි ඇසින් දකින්න තරම් ගැබුරට හිතන්න එපා. සමහර දෙවල් උඩින් හිතුවමත් ඇති ලස්සනට ජිවත් වෙන්න.
    හරියට හරි. අර ඉස්සර ඔය වගේම තව එකක් කිව්වා මතකද? ඔසෝන් ස්ථරය හිල් වෙලා කියලා. අදත් ඒක තියනවා. කිසි දෙයක් වෙලා නෑ..
     
    • Like
    Reactions: emoji diaries

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,030
    7,319
    113
    Kotahena
    උඹේ ලොකු දුවගෙ ලිදේ ඕනෙ තරං බොර තෙල් තියෙනවා ගමටම ඇති වෙන්න ගලනවා පොඩ්ඩක් හාරපුවම ඒ නිසා බොරුවට ඩිප හදාගන්නෙ නැතුව ඉදපන්.
    English bari ponz 🥴 zero research skills. Peanut sized brain.
    Brown skin, short. Low IQ.
    වියළි kalape ponnayek
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,059
    10,836
    113
    හරියට හරි. අර ඉස්සර ඔය වගේම තව එකක් කිව්වා මතකද? ඔසෝන් ස්ථරය හිල් වෙලා කියලා. අදත් ඒක තියනවා. කිසි දෙයක් වෙලා නෑ..
    එ සිදුර එන්න එන්න වැහිගෙන එන්නෙ.
     
    • Like
    Reactions: emoji diaries

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,809
    31,600
    113
    Scientists estimate there are hundreds of billions of additional barrels hidden in deep oceans, under the Arctic ice, or locked in tight shale formations. However, these are much harder and more expensive to extract.

    Historical Consumption: Human civilization has already extracted and burned roughly 1 trillion barrels of crude oil since commercial drilling began in the 19th century.
     
    • Like
    Reactions: emoji diaries

    WD-40

    Active member
  • May 26, 2026
    203
    139
    43
    English bari ponz 🥴 zero research skills. Peanut sized brain.
    Brown skin, short. Low IQ.
    වියළි kalape ponnayek
    කන්නාඩියක් ඉස්සරහද ඉන්නෙ පොන්ස් උඹ? :LOL:
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,499
    22,590
    113
    අම්බකිස්ස
    ඊට පස්සෙනේ ෆ්‍රැකින් හොයාගත්තේ. ඔෆ්ශොර් ඩ්‍රිලිං දියුනු වුනා ඒ වෙනකොට ගවේෂණ වෙලා නැති පැති ගවේශණ්ය වුනා.ලෝකේ තෙල් දැන්ම ඉවර වෙන්නෙ නෑ.කවදාවත්ම වෙන එකක් නැති වෙන්නත් පුලුවන්, දැන් වෙනකොට ෆීසිබල් නැති ප්‍රොජෙක්ට් ඒ වෙනකොට ෆීසිබල් වෙන්න ගනී.
     
    • Like
    Reactions: emoji diaries

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    මිනිස්සු අවුරුදු ගානක් හැමදාම උත්සහ කලා. තාමත් උත්සහ කරනවා. නමුත් තෙල් පරදා ඉදිරියට යන්න පුලුවන් තරම් එහෙම රිලයබල්, ස්ටෙඩි,කන්විනියන්ට්, ඊසි ටු යූස් සෝස් එකක් තාම ලැබිලා නැ. තියන ඒවා තාම ඒ ගානට ඇවිත් නැ. ඒයි. එදාට අපි නැතිවෙයි

    @emoji diaries පාස්පෝර්ට් එක එන්න කලින් ගෙදර පුටුසෙට් විකුනන්න ඇඩ් දාපු ඩොබියා

    ඒකට නම් අනූව අග වෙච්ච අන්තර්ජාතික මට්ටමින් සැහෙන්න මැදිහත් විමක් වුන එක බලපැවා. මානව ඉතිහාසයේ මිනිස්සු එකතු වෙලා ගහපු සාර්ථකව ක්‍රියාත්මක වුන ගිවිසුමක් කියලා කියන්න පුලුවන් වැඩක් ඒක.
    @emoji diaries පාස්පෝර්ට් එක එන්න කලින් ගෙදර පුටුසෙට් විකුනන්න ඇඩ් දාපු ඩොබියා

    දුව කොහෙද බං ? කෝ මේවාට රිප්ලයි ?
    ------ Post added on May 28, 2026 at 7:40 PM

    මිනිස්සු අවුරුදු ගානක් හැමදාම උත්සහ කලා. තාමත් උත්සහ කරනවා. නමුත් තෙල් පරදා ඉදිරියට යන්න පුලුවන් තරම් එහෙම රිලයබල්, ස්ටෙඩි,කන්විනියන්ට්, ඊසි ටු යූස් සෝස් එකක් තාම ලැබිලා නැ. තියන ඒවා තාම ඒ ගානට ඇවිත් නැ. ඒයි. එදාට අපි නැතිවෙයි
    @emoji diaries පාස්පෝර්ට් එක එන්න කලින් ගෙදර පුටුසෙට් විකුනන්න ඇඩ් දාපු ඩොබියා
    දුව කොහෙද බං ? කෝ මේවාට රිප්ලයි ?
    ------ Post added on May 28, 2026 at 7:41 PM
     

    WD-40

    Active member
  • May 26, 2026
    203
    139
    43
    @emoji diaries පාස්පෝර්ට් එක එන්න කලින් ගෙදර පුටුසෙට් විකුනන්න ඇඩ් දාපු ඩොබියා


    @emoji diaries පාස්පෝර්ට් එක එන්න කලින් ගෙදර පුටුසෙට් විකුනන්න ඇඩ් දාපු ඩොබියා

    දුව කොහෙද බං ? කෝ මේවාට රිප්ලයි ?
    ------ Post added on May 28, 2026 at 7:40 PM
    දුව බිසී මම ඒකිගෙ ලිඳෙන් තෙල් හිදිනවා.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,827
    15,084
    113
    Dan ev walata yanne bora thel iwara wena nisa nemei patta profit nisa..
    Dan petrol price eka ekka atto1 ekak aran awrudu 5 padala 2nd hand na kiyala wisi kalath laabai..
    Byd atto1 kiyanne loke wadima sales thiyana wahanayak ithin BYD company eka wahunath okata spare parts battery hadanawa wena company hari..
    enisa boho wita 2nd hand market ekath shape wei..

    Ehema baluwoth 5 years walin petrol wahana 2k ganna profit hoyala..

    නෑ
    මිනිස්සු තෙල් වාහන වලින් අයින් වෙන්නේ ලෝකෙ තෙල් හිඟ නිසා නෙමෙයි.
    අනුර සහෝදරයා විශ්වාස නැති නිසා.
    ඕන වෙලාවක ඕන දෙයක් වෙන්න පුළුවන්.
    හෙට ලීටරය 600 කියයි.
    QR ඕන කියයි.
    මොකක්ද මේ ජීවිතේ.
    කල්පනා කරල බලන්න 🤌
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,600
    48,863
    113
    සේදවත්ත



    එහෙම කලොත් ගජ මිත්‍රයන්ගෙ ඩීසල් බලාගාර වලට මොකද වෙන්නේ 🤌🤌

    ඝණගෙඩියන්ගේ චාලක ශක්තිය නිසා ඇති වන ඝර්ශනෙන් තාප විදුලිය නිපදවන්න යන්නේ අපි
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,030
    7,319
    113
    Kotahena
    කන්නාඩියක් ඉස්සරහද ඉන්නෙ පොන්ස් උඹ? :LOL:
    Yay yay yah thamai.
    Kakka බරක් ආවොත් kiyanan බං වරෙං කට අරගෙන අල්ලලා purawanna
    Tired Britney Spears GIF
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,797
    22,056
    113
    Kaer Morhen
    thewitcher.com
    It's just an ROI, Drill karana cost eka feasible nathi wena dawasata oka nawaththala dai, ethakota loke thel iwarai. wena energy source ekak ei. me kapeta wenne na habai, thawa awrudu ganak yai. kohomath loke electic wena hinda demand ekth adu wei
     
    • Like
    Reactions: bladeable

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,269
    2,319
    113



    එහෙම කලොත් ගජ මිත්‍රයන්ගෙ ඩීසල් බලාගාර වලට මොකද වෙන්නේ 🤌🤌

    eka neme othana seen eka. USA , India wage ewn apita balapm karanwa owa krnna epa kiyla. kauruth name patali kiynne. video ekak thibba uge channel eke Loku seen dala oka hadnn gathth kela wanwa apita :censored:
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,499
    22,590
    113
    අම්බකිස්ස
    eka neme othana seen eka. USA , India wage ewn apita balapm karanwa owa krnna epa kiyla. kauruth name patali kiynne. video ekak thibba uge channel eke Loku seen dala oka hadnn gathth kela wanwa apita :censored:
    India push karanwa energy line ekakata oil line ekakatayi electricity line ekaskatayi.. ape hadana ewata baldiya danawa eka push karaganna. nepal walata kelawalama damma electricity india walin aran. dn oya ratawal wala anti indian moment power eka aran thiyennath owa hethu
     
    • Like
    Reactions: Spiderman.Ayya