තට්ට සංගීත් පචවේ!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,895
    13,393
    113
    පෘථිවිය
    මොලයක් නැති ගොන් කතාවක් කියල පොර වෙන්න ගිය සංගීත් පැය 48න් ඉවරයි

    ලෝකේ වටේම අයියලා දෙනවා කියපු මිලියන ගණන පුස්සක් වෙලා ජනතාව පැත්තට හැරිලා තියෙන්නේ.

    දැන් මිනිස්සු මුගේ සින්දු අහන්න , මුගේ කොන්සට් වලට යන එකම නවත්තනවා

    HJbnfWIagAAK2Cw
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,725
    9,392
    113
    උෟ හිතන් හිටියේ ලප කොටා වගේම උෟටත් පච ගහන්න පුළුවන් කියලා..ඒත් පච ගැසීම අතින් ලප කොටා ඉදිරියෙන්.
     
    Daws

    Active member
  • Nov 27, 2025
    219
    193
    43
    Colombo
    උෟ හිතන් හිටියේ ලප කොටා වගේම උෟටත් පච ගහන්න පුළුවන් කියලා..ඒත් පච ගැසීම අතින් ලප කොටා ඉදිරියෙන්.
    ekane itin kotata sapekshawa mu nikanma nikan thattayek une.
     
    • Haha
    Reactions: Inigo Montoya

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,043
    8,041
    113
    රූකඩ රාජ්ජේ
    උෟ හිතන් හිටියේ ලප කොටා වගේම උෟටත් පච ගහන්න පුළුවන් කියලා..ඒත් පච ගැසීම අතින් ලප කොටා ඉදිරියෙන්.
    ලප කොටා සංගීත් ට කියලා මුදල් ඇමති හම්බවෙන්න කියලා .. කොටා දන්නේ නෑ උ කියලා මුදල් ඇමති .. එහෙම නැත්නම් කොටා සංගීත් වත් රවට්ටලා ..🤌🤣
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    මිලියනයක් ගැන බොරු කියලා පච වුන ඵකා ඒක අමතක වෙන්න දීලා පැත්තකට වෙලා ඉන්නේ නැතුව ගොනා වගේ අායෙත් කයිය ගහන්න අැවිත් මිලියන 23ක කථාවක් කියල තවත් තඩි පචයක් ගහලා ගූ වෙලාම ගියා..මූ නම් අමුම අමු ගොන් නාම්බෙක්..
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,980
    3,745
    113
    මොලයක් නැති ගොන් කතාවක් කියල පොර වෙන්න ගිය සංගීත් පැය 48න් ඉවරයි

    ලෝකේ වටේම අයියලා දෙනවා කියපු මිලියන ගණන පුස්සක් වෙලා ජනතාව පැත්තට හැරිලා තියෙන්නේ.

    දැන් මිනිස්සු මුගේ සින්දු අහන්න , මුගේ කොන්සට් වලට යන එකම නවත්තනවා

    HJbnfWIagAAK2Cw
    බලනකොට සන්ගීත් කියල තියෙන්නෙ ඇත්ත..😁
    අපි හිතුවෙ ඌ බොරුවට යාලුවො ගැන කිව්ව කියල.😂
    ඌගෙ යාලුවො ඩොලර් මිලියන් 23 ක් ආධාර දෙන්න යනකොට අනිල් ජයන්ත සහ ඔවුන්ගෙ වැඩබැරි අලස නිකම්මුන්ට ඒදෙන එක ඒවෙලාවෙ ගන්න ඕනකම තිබිලනෑ කියල පේන්නෙ.දැන් දෙන එක නොගෙන දෙන්න ආපු උන්ට අපහාස කරනව දුන්නෙ කලුසල්ලි කියල..එතකොට පිටරට මෙඩිකල් කුනු මෙහෙ ඉම්පොර්ට් කරන එකාගෙන් ගන්න සල්ලි සොදෝසුදු වෙන්ටැ

    ඩොලර් ගේන්න මුල්වූ සන්ගීත්ට ජාතියෙ ප්‍රනාමය දෙන්න ගිය එකක් ගන්නවත් බැරි වැඩබැරි ආන්ඩුව චොර

    Sangeeth s Doller Million 23 case proven that Anil Jayantha and government is utter inefficient and failure.
    If they have no capacity to acknowledge a foreign Donation, attracting Investment to the country is pure Nightmare😂😂😂
    ------ Post added on May 29, 2026 at 1:58 PM
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,980
    3,745
    113
    අනිල් ජයන්ත පිලිගන්නවා එහෙනම් USD million 23 ගෙනාව කියල.මුන් ඒ ගෙනාපු උන්ව එහෙ මෙහෙ පාස්කර ඛර ඉදල උන්ටත් එපාවෙලා දමලගහල ගියාම දැන් වැල් බයිලා කියනව.කොහොමත් ආන්ඩුවෙ වැඩ ඔහොමයි😁😁😁
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,658
    17,567
    113
    බයියෝ උන්ම photoshop වලින් බොරු news ඩිසයින් කරලා ආතල් ගන්නවා කවුරුත් ඒකට බාධා කරන්න එපා
     
    lasitha0056

    Junior member
  • Apr 8, 2026
    32
    5
    8
    මිලියනයක් ගැන බොරු කියලා පච වුන ඵකා ඒක අමතක වෙන්න දීලා පැත්තකට වෙලා ඉන්නේ නැතුව ගොනා වගේ අායෙත් කයිය ගහන්න අැවිත් මිලියන 23ක කථාවක් කියල තවත් තඩි පචයක් ගහලා ගූ වෙලාම ගියා..මූ නම් අමුම අමු ගොන් නාම්බෙක්..
    Pattta :););):yes::yes: