උබලගේ fail වෙච්ච businesses/side hustles මොනවද ?

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    6,836
    9,559
    113
    Moada une machan? Legal case awada? Nadi giyada? Local content ekakatada copyright issue eka awe
    copyright awa song walata. usually man delete karnawa. mata eka song ekak miss wuna delete karnna. parna screenshot ekak.

    4ziyYZL.jpeg


    Fiverr kala 2012. e kaale lankawe pakayala 1% wath hitiye ne.. level 2 hitiye..pattama business. eka paarama athaeriya ,hethuwak nethiwa :(
    kochar hamaba kalada fiverr eken machan
    ------ Post added on May 29, 2026 at 10:21 PM
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,291
    9,465
    113
    Heaven :p
    @Tramadol ගෙ ගෑණිව ඩීල් කලා. ඒකිගෙ ස්මෙල් රේටින් අඩු නිසා බිස්නස් අඩු වෙලා වැඩේ නැවැත්තුවා.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,349
    7,807
    113
    Annasi kara.. laksha 17 wage thama hamba une.. ewata leda hadila kela wela ma giya.. :( wiyadam karapu gana yantham shape una.. eth wadak na.. gambiris danna hithan innawa. Ara haawage moda jeepa wage goda yanna
    leda hadunada? kauru hari bo kalada?
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,231
    9,719
    113
    oil mart ekak danna idea ekak thiynwa danata karana kenek innwada ?

    2020-2022 cement agency ekak kala kalayak hodata hamba kala bt cement bag eka Rs 3,000 ta giya gaman business hodatama adu una eka nisa nawathtjala damma
    kauru hari a wage business ekak kranna innwa nam A - Z help kranna puluwn
    ------ Post added on May 29, 2026 at 9:40 PM
    Capital eka keeyak dammada ? Kochchara idak oneda (minimum requirements)? Hardware business ekata vada wenasda,,? Ekakin kochchara labada? -thanks
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,339
    4,652
    113
    36
    එක එකාව එලොව යැව්වා... අලුත් ආණ්ඩුවක් යටතේ දැන් බිස්නස් නැහැ අපිට
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,035
    26,476
    113
    Kandy
    Fiverr kala 2012. e kaale lankawe pakayala 1% wath hitiye ne.. level 2 hitiye..pattama business. eka paarama athaeriya ,hethuwak nethiwa :(
    මාත් බන් 2012 ෆයිවර් පටන් ගත්තා.2016 වෙනකල් කරන් ආවා පස්සේ නවත්තලා දැම්මා.

    තව ඉස්සර යූටියුබ් එකේ ඩිෆොල්ට් එඩිටර් එකක් තිබ්බා ඒකෙන් creative common youtube video select karala comoleation video hadala dala dawasata 30usd wage earning awa.passe channel eka ban una 2016 meka kale
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,614
    48,879
    113
    සේදවත්ත
    හොර පොල් තැඹිලි පුවක් අඹ කෙසෙල් පොලොස් වගේ ඒවා වික්කා . පස්සේ මාට්ටු වෙලා කේස් ගියා . කරපු කාලේ අත උඩින් ලාභයි දවසට සීල් කාලක් එක්ක කෑම ගන්න සල්ලි එනවා
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,836
    9,559
    113
    මාත් බන් 2012 ෆයිවර් පටන් ගත්තා.2016 වෙනකල් කරන් ආවා පස්සේ නවත්තලා දැම්මා.

    තව ඉස්සර යූටියුබ් එකේ ඩිෆොල්ට් එඩිටර් එකක් තිබ්බා ඒකෙන් creative common youtube video select karala comoleation video hadala dala dawasata 30usd wage earning awa.passe channel eka ban una 2016 meka kale
    fiverr eken kochra earn kala da machan?