ඉඩම විකුනලා එන ලාබෙට බදු ගෙවන එක

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    අපේ ඵකා..😍

    7f15927498ec4e6ab8472e18904a827a.jpeg
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,164
    2,680
    113
    Tax wadin na yako uba tax eka gewanna oni hari nam. eka gewan nathuwa hitapan. IRD eken ahuwoth witharak gewapan.
     
    • Haha
    Reactions: lapaman

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,261
    8,150
    113
    ඔතන ලාභයක් නෑ Real Loss ekak තියෙනේනේ.
    To calculate how much 100 Sri Lankan Rupees (LKR) from 2018 is worth now, we adjust for cumulative inflation.

    Using Sri Lanka CPI data:

    · End of 2018: CPI ~123.2
    · Latest (mid-2024 approx.): CPI ~250.7

    Calculation:
    Value now = 100 × (250.7 / 123.2) ≈ 203.5 LKR

    So 100 LKR in 2018 has roughly the same purchasing power as about 203–204 LKR in mid-2024.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,644
    12,810
    113
    35
    Spain
    මෙහෙම බැරිද? ඉඩම තෑගී ඔප්පුවක් විදියට ලියනවා. සල්ලිත් තෑග්ගක් විදියට ගන්නවා. එතකොටත් ඔය ටැක්ස් එක වදිනවද?
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,636
    8,318
    113
    මෙහෙම බැරිද? ඉඩම තෑගී ඔප්පුවක් විදියට ලියනවා. සල්ලිත් තෑග්ගක් විදියට ගන්නවා. එතකොටත් ඔය ටැක්ස් එක වදිනවද?

    එහෙම ලියන්න පුළුවන් බන්. ඒ උනාට සින්නක්කර ලියා ගන්න නෙ ගන්න එකා කැමති. සල්ලිත් දීල තෑග්ගක් විදියට ගන්න කැමති කවුද ? අනික තැගි ඔප්පුවක් ගත්තාම අවලංගු කරන්න පුළුවන්. නඩුවක උනත් නීතිමය රැකවරනය ලැබෙන්නෙ නැ
     
    • Sad
    Reactions: Inigo Montoya

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,698
    18,418
    113
    මෙහෙම බැරිද? ඉඩම තෑගී ඔප්පුවක් විදියට ලියනවා. සල්ලිත් තෑග්ගක් විදියට ගන්නවා. එතකොටත් ඔය ටැක්ස් එක වදිනවද?
    Loan ගද්දි අමාරුයි. පළාත් ඉඩම් කාර්‍යාලයේ සීල් එක අනිවාර්යයෙන් ඕනෙ ලෝන් වලට යද්දි. ඒ වෙලාවට පලාත් ඉඩම් කාර්‍යාලයේ තක්සේරුකරුවෙක් අදාල ඒරියා එකේ විකිනෙන ගාන බලල ඒ ගානට ඉඩම ලියන්න කියනව. ඒ ගානට sell වෙලා බද්ද ගෙවෙන්න ඕනෙ. නැති නම් සීල් එක නෑ.

    ගන්න පොර දන්නෙ නෑ නම් පස්සෙ පොරට හරි ඕක ගෙවන්න වෙනව
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,582
    5,755
    113
    ඕක ඉන්දියාවෙ වගේ උනා නම්, එහෙ කරන්නෙ ලක්ශ 90 ට විකුනන විදිහට හදල, ඉතුරු ටික කෑශ් ගන්න එක.

    හොර කරන්න කියනව නෙමෙයි, ඒත් ඉතින් මම මේ කිව්වෙ ඉන්දියාවෙ කරන විදිහ ☠️
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,246
    15,350
    113
    ඕක ඉන්දියාවෙ වගේ උනා නම්, එහෙ කරන්නෙ ලක්ශ 90 ට විකුනන විදිහට හදල, ඉතුරු ටික කෑශ් ගන්න එක.

    හොර කරන්න කියනව නෙමෙයි, ඒත් ඉතින් මම මේ කිව්වෙ ඉන්දියාවෙ කරන විදිහ ☠️

    Ithin kukuloh, etakota e laksha 90ta tax gewanna epai?
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,056
    8,431
    113
    අනුරගේ කොටස පරෙස්සම් කරලා අරන් තියපං ඉඩම විකුනලා මේ ලියුම එනවා.


    IMG-1986.jpg
    oke pragdhana laabaya calculate kale kohomada?