දන්සල් වලට නීති නැත්ද?

WD-40

Active member
  • May 26, 2026
    203
    139
    43
    476880.jpg


    දන්සල් වලට නීති නැත්ද? පාරවල් බ්ලොක් වෙනවා. ඔහේ පාර පනිනව. ගහ මරා ගන්නවා. කිසි පිරිසිදු කමක් නැහැ. බෞද්දයන්ට කන්න නැති නිසා වහන්න කියන්නෙ නැ අපි. ඒත් ඔය කාලකන්නියෙක් වාහනේකට යට උනොත් එතන ඉන්න බෞද්දයෝ අපිට ගහන්න එන්නෙ. පෙරේත කමට ඔහේ පාර පනිද්දී බෞද්දයෙක් යට උනොත් අපි බොරුවට හිරේ ලගින්න වෙනවා. අනිත් යට කරදරයක් නොවී ඉන්න බෞද්දයන්ට බැරිද? ඒවා කියල දෙන්නෙ නැත්ද?

     

    WD-40

    Active member
  • May 26, 2026
    203
    139
    43
    Lokuwata set wenne nathi moda part eken threads daana gode dial ekaka smell ekak enawa 😪
    දන්සල් බත් කාලා ශර්ට් එක මාරු කරගෙන ආයෙ පෝලිමට සෙට් වෙන අඩුවෙක්ගෙ ගදක් එනවා. 🤭
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,578
    24,600
    113
    Fantasy
    දන්සැලයි ඔය දාලා තියෙන පින්තූරයයි අතර සම්බන්දෙ මොකක්ද?
    ඉල්ලන් බැනුම් අහගන්ඩයි හදන්නේ
     
    • Like
    Reactions: War Fighter

    lilman

    Well-known member
  • May 10, 2009
    40,139
    53,111
    113
    Colombo
    දන්සැලයි ඔය දාලා තියෙන පින්තූරයයි අතර සම්බන්දෙ මොකක්ද?
    ඉල්ලන් බැනුම් අහගන්ඩයි හදන්නේ

    හුත්තො තෝ කියන්නෙ ගාබෙජ් බැග් වල පොටෝ දාන්න කියලද ? :angry:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,565
    4,135
    113
    රෙද්දේ දන්සල් තහනම් කරන්න ඕන බන් .පන්සල් ,පල්ලි ඇතුලේ කරන ඒවා කමක් නැහැ ගම් වල පාරවල් වල ,කරන ඔක්කොම තහනම් කරන්න ඕන ආතල් ගන්න කරන වැඩනේ ඔය ඔක්කොම
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,679
    6,416
    113
    Narcissistic Sociopath Manipulator
    කොඩි වනාගෙන මැද්දට පනින එක නං මෝඩ වැඩක්. එනවා බල බල පනින්නෙ. සමහරු පොඩි අයට කොඩි දීලා. හැමෝටම දන්සැල් කන්න වෙලාවක් නැහැනෙ. :D
     
    • Like
    Reactions: jjpala

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,565
    4,135
    113
    කොඩි වනාගෙන මැද්දට පනින එක නං මෝඩ වැඩක්. එනවා බල බල පනින්නෙ. සමහරු පොඩි අයට කොඩි දීලා. හැමෝටම දන්සැල් කන්න වෙලාවක් නැහැනෙ. :D
    ඒ වෙලාවට ඇදල අරන් වඩාගෙන ගහපන් කන පැලෙන්න
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,977
    1
    31,493
    113
    - උඩරට -
    පෝලීමේ යන්න බෑ ගෙනත් දෙන්න කියලා ළඟටම සීනී සම්බල් එක්ක කෑම...
    එහෙම සීන් එකක් වෙන්ට ඇති නේදා
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,139
    53,111
    113
    Colombo
    මඤ්ඤද ඕයි

    ඌ ඉතින් මේවගේ එකක් දාන්නෙ නැතුව පෙඩෝ නබියගෙ පොටෝ එකක් දාන්න කියලද බන් ?
    එකෙක්වත් ඌව දැකලවත් නෑනෙ.කාන්තාරෙ ඔටුවෙක්ද දන්නෑ. :(