ජෙප්පන්ගේ පොම්න IT

thomian

Well-known member
  • May 20, 2011
    12,264
    17,175
    113
    අලුත් QR එකක් හදන්න ගියාම කොච්චර ට්‍රයි කරත් මේ error එක එනවා.. :dull: :growl::growl:

    dg.png
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,404
    20,653
    113
    Umbalata mona petrolda ...karattayak padapan...ba ba harakata mata enna ba
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,873
    11,565
    113



    සියලු ආයතන denial of service කොරයි වගේ 🥴🥴🥴

    ආපු ගමන් ස්පාක්ස් ලැබ් එක වැහුවා..දැවන්ත සංවර්ධනය ...කෝ... ICTA එකත් වැහුවා.....ඒක නම් කමක් නෑ කියමුකෝ..
     
    • Wow
    Reactions: ozykolla

    alone_01

    Well-known member
  • Apr 1, 2026
    189
    257
    63
    විලි ලැජ්ජයි යකෝ .. MIT , Dialog ...

    Screenshot-2026-06-02-081207.png


    මාළුන්ට SMS ගහන්න .. බුවල්ලොන්ට ටෙලිග්‍රෑම් ගහන්න කතාව... 🤮
    මිලෙනියම් අයිටි එක ප්‍රොජෙක්ට් එලියට දෙන්නෙ. ඩස්පලුක් කම්පැනි. ඉස්සර වැඩ්ඩො හිටියෙ. දැන් ඉන්නෙ කඩ්ඩ පුලුවන් සෙට් එකක් විතරයි.
     
    • Sad
    Reactions: thomian

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    අලුත් QR එකක් හදන්න ගියාම කොච්චර ට්‍රයි කරත් මේ error එක එනවා.. :dull: :growl::growl:

    dg.png

    The Simpsons Lol GIF




    ICTA එකත් වැහුවා.....ඒක නම් කමක් නෑ කියමුකෝ..

    e utta wahanna one.. wahanna plan kare Ranil ge kale. dan GovTech thiyenne
     
    • Haha
    Reactions: thomian