අලුත් QR එකක් හදන්න ගියාම කොච්චර ට්‍රයි කරත් මේ error එක එනවා..






විලි ලැජ්ජයි යකෝ .. MIT , Dialog ...Umbalata mona petrolda ...karattayak padapan...ba ba harakata mata enna ba
අලුතෙන් ගත්ත වාහනේකට බන්.. ඊයේ නම්බර් එක ලැබුනේ![]()
Account එක විකුණුවද
සියලු ආයතන denial of service කොරයි වගේ![]()
මිලෙනියම් අයිටි එක ප්‍රොජෙක්ට් එලියට දෙන්නෙ. ඩස්පලුක් කම්පැනි. ඉස්සර වැඩ්ඩො හිටියෙ. දැන් ඉන්නෙ කඩ්ඩ පුලුවන් සෙට් එකක් විතරයි.විලි ලැජ්ජයි යකෝ .. MIT , Dialog ...
![]()
මාළුන්ට SMS ගහන්න .. බුවල්ලොන්ට ටෙලිග්‍රෑම් ගහන්න කතාව...![]()
Gaanata awillaනියමෙට බැ කියනව හැබැයි. ගැලපෙනවා

අලුත් QR එකක් හදන්න ගියාම කොච්චර ට්‍රයි කරත් මේ error එක එනවා..![]()
![]()
ICTA එකත් වැහුවා.....ඒක නම් කමක් නෑ කියමුකෝ..
මුගේ බෙල්ලේ ඉබ්බෙක්ද බන් එල්ලන් ඉන්නෙ?