Used Pixel 8 Pro එකක් හරි Pixel 9 එකක් හරි ගන්න හිතාගෙන ඉන්නවා.

KBPathme

Junior member
  • Aug 3, 2025
    59
    8
    8
    Credit Card එකෙන් ගෙවන්න ගන්න බැලුවේ සිංහලු,
    එහෙම ගන්න එක පාඩුයිද? එකපාර දෙන්න අමාරුයි :(
    Pixel 8 Pro - Rs. 120,000
    Pixel 9 - Rs. 145,000

    මෙච්චර ගානක් දීල අරගෙන phone එක පිස්සු කෙළියි කියලත් බයයි.

    1780553133923.png
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,023
    10,825
    113
    issara gaththu pixel 2xl ekak thiyenawa thaama wada :lol: . phones, laptops, mainboards, pc accessories lesiyen case wenne na hondata use karoth.
     
    • Love
    Reactions: KBPathme

    KBPathme

    Junior member
  • Aug 3, 2025
    59
    8
    8
    Oya photo eke thiyenne 9 pro ekak. 9 eka hodai. Dan avurudskata wadi mn use karanawa. Kisima awulak na
    Owneh, mn change kara mchn

    9 gannawa nm reset karala peyak witara sim ekk Dala use krla Ganna.
    Signal cse thiyeda kiyala balannada ehema karanne
    ------ Post added on Jun 4, 2026 at 12:03 PM

    iphone 15 එකකට යතාහකිනේ ඔය ගානට.
    IOS set na mchan
    ------ Post added on Jun 4, 2026 at 12:04 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,654
    6,240
    113
    ගග අද්දර
    Owneh, mn change kara mchn

    Signal cse thiyeda kiyala balannada ehema karanne
    ------ Post added on Jun 4, 2026 at 12:03 PM

    IOS set na mchan
    ------ Post added on Jun 4, 2026 at 12:04 PM
    Ne carrier lock tiyana ewa temporary adb walin unlock krla enawa. Eka balanna. Bootloader unlock krnnat be ewage.
    9 eke oya case eka tiyenne, pro ekata awe ne man danna taramin.
     
    • Like
    Reactions: KBPathme

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,023
    10,825
    113
    මන් ගාව pixel 1 ත්යෙනවා 4ක් විතර (පහු ගිය අවුරුදු 2-6 ඇතුලත ගත්තු එවා. මාකට්ප්ලෙස් වලින් ගත්තේ). google photos backup එකට තියන් ඉන්නෙ, එකක් කඩුනොත් තව එකක් තියෙනව නෙ (redundancy). pixel1 එක promote wune google photos unlimited backup in original quality. mama photo backup karanne owayen every 3-4 months.
     
    • Wow
    Reactions: KBPathme

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,362
    8,494
    113
    මාත් Pixel 9 පාවිච්චි කරන්නේ, මටනම් කිසිම අවුලක් නෑ
     
    • Like
    Reactions: KBPathme

    KBPathme

    Junior member
  • Aug 3, 2025
    59
    8
    8
    Ne carrier lock tiyana ewa temporary adb walin unlock krla enawa. Eka balanna. Bootloader unlock krnnat be ewage.
    9 eke oya case eka tiyenne, pro ekata awe ne man danna taramin.
    Thanks mchn

    මාත් Pixel 9 පාවිච්චි කරන්නේ, මටනම් කිසිම අවුලක් නෑ
    8 Pro එකට වඩා 9 එක හොදයිද?
    ------ Post added on Jun 4, 2026 at 12:31 PM

    මන් ගාව pixel 1 ත්යෙනවා 4ක් විතර (පහු ගිය අවුරුදු 2-6 ඇතුලත ගත්තු එවා. මාකට්ප්ලෙස් වලින් ගත්තේ). google photos backup එකට තියන් ඉන්නෙ, එකක් කඩුනොත් තව එකක් තියෙනව නෙ (redundancy). pixel1 එක promote wune google photos unlimited backup in original quality. mama photo backup karanne owayen every 3-4 months.
    Pixel 1 eke witharai neh e feature eka thiyenne.
    ------ Post added on Jun 4, 2026 at 1:15 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,023
    10,825
    113
    Thanks mchn

    8 Pro එකට වඩා 9 එක හොදයිද?
    ------ Post added on Jun 4, 2026 at 12:31 PM

    Pixel 1 eke witharai neh e feature eka thiyenne.
    ------ Post added on Jun 4, 2026 at 1:15 PM

    Ow only pixel 1. Normal pixel walata free backup awa until some years ago. High quality res witharai, not original quality. Pixel 1 feature eka thaama google honouring.
     
    • Love
    Reactions: KBPathme

    Kuruminiyaa

    Active member
  • May 10, 2026
    97
    168
    33
    Battery life ඵක ඵහෙම කොහොමද?දවසක්වත් අැදගන්න පුළුවන්ද?
    ඕව අලුත් ෆෝන් නේ දවසක් තියාගන්නත් බැරිද?
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,916
    2,247
    113
    Norway
    pixel 9 pro ekak use kala tika dawask matanam battery eka madi. uparima dawask thama. hard use kaloth 8am to 8pm wage mage battery ituru wela thibune 10% 15% wage.
     
    • Like
    Reactions: KBPathme and deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,257
    15,824
    113
    ඕව අලුත් ෆෝන් නේ දවසක් තියාගන්නත් බැරිද?

    Pixel, galaxy phones වල ඕක තමා අවුල..ඵක ඵක මඟුල් දාල ඵව්වට බැටරි ඵක තාමත් පරණ ෆෝන් වල වගේමයි..චයිනා ෆෝන්ස් වල silicone carbon වගේ දැම්මනම් දවස් 2-3කට පාරක් චාර්ජ් කරන්න තිබ්බා..ඒක බැටරියටත් හොඳයිනේ..