ඉහලටම ඉගෙනගත්ත මිලියන ගණන් පඩි ගත්ත උන්ට කර කර හිටපු job පවා නැතිවෙලා තියෙද්දී මුන් මොන ඔටුවොද?

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,632
    5,282
    113
    IT කරලා ජොබ් නැතිවෙලා තියෙන්නේ මුන්ට වඩා දහස් ගුණයක් වැඩි skill එකක් තියෙන උන්
    ඒ එක්ක බලද්දී මේ මොන කෝලම් ද?

    Corona peak එකේ මම ජොබ් එකා මාරු කරා මාසෙට $1500 ක් වැඩියි අලුත් සැලරි එක

    දැන් ඉන්න ජොබ නැති උනොත් $2500ක් අඩුවෙන් හරි සැලරියක් තියන ජොබක් ශුවර් නැහැ
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,980
    15,337
    113
    ඔය උපාධි කියලා එන බහුතරේ බාහිර උපාධි උදවිය. සමහර එවුන් නාකි වෙලාත් තාම රජයේ රස්සාවක්ම බලාගෙන ඉන්නවා වෙන මොකටවත් නෙමෙයි පෙන්ශන් එක ගන්න බලන්. ලංකාවේ ඕන තරම් ප්‍රයිවට් කම්පැනි ජොයින් වෙන්න පුලුවන්. මුන් ඒවාට යන්නේ නෑ බයිලා ගගහා ඉන්නවා රජයේ ඒවාට ගිහින් අයිස් පාරක් ගහගෙන පෙන්ශන් එක ගන්න බලන්.

    දෙපැත්තම තියෙනවා, ඇයි ඔකම තොර ගත්තෙ, කොහොම වුනත්, රජයෙ සෙවකයෙක් වෙන්න (පරිපාලන සහා ඊට උසස්, සම්හර නොර්මල් ඩෙස්ක් positions උත් ) වලට අවම සුදුසුකම කාලා ඩිග්‍රියක්

    එක්කෙනෙක් කියනවා අම්මට පිටි එකක් වත් අරන් දෙන්න සල්ලි නෑ කියලා.
    තව කෙනෙක් කියනවා සහෝදරයො දෙන්නම ආබාධිතයි, එයා කුළී වැඩ කරන්නෙ කියලා.

    පව් ඉතින් මේ මිනිස්සු.

    අපට හරි ලේසියෙන් කියන්න පුළුවන් "මුන්ට කම්මැලි කමට අයිස් ගගහ ඉන්න, පස්සෙ පැන්ෂන් එක ගන්න රජයෙ රස්සාම ඕනනෙ, ප්‍රයිවට් එකක් කලා නම් ඉවරනෙ" කියලා.

    සමහර විට අපේ අධ්‍යාපනයේ තියෙන අවුල් නිසාම මෙයාලට වෘත්තීය සුදුසුකම් නැතුව ඇති. ඒ නිසා ප්‍රයිවට් ඒවට යන්න බැහැනෙ. කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශ වල හැදුන ළමයින්ට තරම් අවස්ථා සහ මඟපෙන්වීම් මේ ළමයින්ට ලැබුනෙ නැතුව ඇති, බොහොම අමාරුවෙන් ජීවිතේ ගෙවපු සහ ගෙවන අසරණ මිනිස්සු තමයි මේ. මෙතනින් එහාට ඉගෙනගන්න වත් සල්ලි නැති, exam එකකට රුපියල් 2500ක් වියදම් කිරීමත් අමාරුවෙන් කරන අය මේ. මේ අයට බනින එකට වඩා අවශ්‍ය මඟපෙන්වීමක් කරන එක.

    දැන් රැකියා කරන අයත් කොච්චර පසු තැවෙනවද, "ඒ කාලේ මේ දේවල් කියල දෙන්න මඟපෙන්වන්න කෙනෙක් හිටියා නම්, මං කරන්නෙ තෝරගන්නෙ මේ ක්ෂේත්‍රයනෙ..අපරාදෙ" කියලා.

    අනිත් එක ගම්වල ප්‍රයිවට් ජොබ් කියල තියෙන්නෙ, ගාමන්ට් යන එක, තේ ෆැක්ටරි වල වැඩ කරන එක වගේ වැඩ.
    ඒවත් නරක ජොබ් නෙමෙයි. ඒත් මේ අයට ඒවා සෙට්වෙන්නෙ නෑ සහ මෙයාලට වඩා කලින් ඒ ජොබ් වලට සෙට් වෙච්ච අය ඉන්න නිසා මෙයාලට ඒවගෙ ඇබෑර්තුත් නෑ.
    //උසස් පෙළ අසමත් කෙනෙක් කෙලින්ම ගාමන්ට් ගිහින් අවුරුදු 07ක් ගතවෙද්දි, උසස් පෙළ සමත් වෙලා කැම්පස් ගිහින් අවුරුදු 26න් විතර උපාධිය අරන් ගාමන්ට් යන්න සෙට් වෙද්දි ඒක හරියන්නෙ නෑනෙ.//

    මේ අය මෝඩ අයත් නෙමෙයි නෙ.ඒත් නිසි මඟ පෙන්වීමක් නැති නිසා නිකරුනේ නාස්ති වෙන ජීවිත තමයි මේ.
    මේ අය උපාධි ගත්ත කාලෙම මේ අය දැනන් හිටියා නම් පින් ජොබ් හම්බවෙන්නෙ නෑ, මොකක් හරි රස්සාවක් ඉක්මනින් හොයාගන්නෝන කියලා රජයෙ රස්සා හම්බෙනකම් උඩ බලන් ඉන්නෙ නැතිවෙයි. බලාපොරොත්තුව නිසාම කම්මැලි වෙලා, ඒක දිහා බලාගෙනම නාකිත් වෙලා.
    මේ අය අමාරුවේ වැටිලා ඉවරයි, ඉස්සරහට වත් උපාධිය කියන්නෙ රැකියාවකට සුදුසුකමක් නෙමෙයි කියන මතය ළමයින්ගෙ ඔළු වලට දාන්න ඕන.

    දේශපාලන පොරොන්දු දීලා මේ අයව මුරුංග අත්තෙ තිබ්බ එක තමා මේ තාක් කරපු වැරැද්ද.

    පව් කියල හිතුනත් ප්‍රායෝගිකව මේ අයට රැකියා දෙන්න බෑනෙ.
    දැන් වත් මේ අයව රවට්ටන්නෙ නැතුව මෙයාලට ඇත්තම කියන්න ඕන.

    "මෙච්චර කාලයක් ඔයාලව රැවැට්ටුවට අපි හැමෝටම සමාවෙන්න, සීමිත රැකියා ප්‍රමාණයක් තියෙන්නෙ. ඒ නිසා තරඟ විභාග වලින් විතරමයි බඳවගන්නෙ. ඔයාලට රැකියා දෙන්න ආණ්ඩු බැඳිලා නැහැ. " කියන්න වෙනවා සහ මේක නීතියක් විදියට සම්මත කරන්න වෙනවා.
    නැත්තම් ආණ්ඩු වෙනස් වෙලා වත් අපට රජයෙ රස්සා ලැබෙයි කියලා ආයෙම උඩ බලන් ඉන්නවා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,249
    9,702
    113
    35
    Spain
    මාර වැඩක්නෙ යකො මෙ කාලකන්නින්ට උගන්න්නල රස්සා දෙන්නත් ඔන :lol:
    මේ උඹ මොකුත් දන්නේ නැහැ වගේ රඟපෑවට, උඹලගේ ආණ්ඩු තමා ඕව පටන් ගත්තේ, 2004 රනිල් පරද්දල උඹලගේ පක්ෂය චන්ද්‍රිකා එක්ක ආණ්ඩු හදල එක වැරම 40,000ක් බඳවා ගත්තා.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,932
    3,004
    113
    Invalid

    එක්කෙනෙක් කියනවා අම්මට පිටි එකක් වත් අරන් දෙන්න සල්ලි නෑ කියලා.
    තව කෙනෙක් කියනවා සහෝදරයො දෙන්නම ආබාධිතයි, එයා කුළී වැඩ කරන්නෙ කියලා.

    පව් ඉතින් මේ මිනිස්සු.

    අපට හරි ලේසියෙන් කියන්න පුළුවන් "මුන්ට කම්මැලි කමට අයිස් ගගහ ඉන්න, පස්සෙ පැන්ෂන් එක ගන්න රජයෙ රස්සාම ඕනනෙ, ප්‍රයිවට් එකක් කලා නම් ඉවරනෙ" කියලා.

    සමහර විට අපේ අධ්‍යාපනයේ තියෙන අවුල් නිසාම මෙයාලට වෘත්තීය සුදුසුකම් නැතුව ඇති. ඒ නිසා ප්‍රයිවට් ඒවට යන්න බැහැනෙ. කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශ වල හැදුන ළමයින්ට තරම් අවස්ථා සහ මඟපෙන්වීම් මේ ළමයින්ට ලැබුනෙ නැතුව ඇති, බොහොම අමාරුවෙන් ජීවිතේ ගෙවපු සහ ගෙවන අසරණ මිනිස්සු තමයි මේ. මෙතනින් එහාට ඉගෙනගන්න වත් සල්ලි නැති, exam එකකට රුපියල් 2500ක් වියදම් කිරීමත් අමාරුවෙන් කරන අය මේ. මේ අයට බනින එකට වඩා අවශ්‍ය මඟපෙන්වීමක් කරන එක.

    දැන් රැකියා කරන අයත් කොච්චර පසු තැවෙනවද, "ඒ කාලේ මේ දේවල් කියල දෙන්න මඟපෙන්වන්න කෙනෙක් හිටියා නම්, මං කරන්නෙ තෝරගන්නෙ මේ ක්ෂේත්‍රයනෙ..අපරාදෙ" කියලා.

    අනිත් එක ගම්වල ප්‍රයිවට් ජොබ් කියල තියෙන්නෙ, ගාමන්ට් යන එක, තේ ෆැක්ටරි වල වැඩ කරන එක වගේ වැඩ.
    ඒවත් නරක ජොබ් නෙමෙයි. ඒත් මේ අයට ඒවා සෙට්වෙන්නෙ නෑ සහ මෙයාලට වඩා කලින් ඒ ජොබ් වලට සෙට් වෙච්ච අය ඉන්න නිසා මෙයාලට ඒවගෙ ඇබෑර්තුත් නෑ.
    //උසස් පෙළ අසමත් කෙනෙක් කෙලින්ම ගාමන්ට් ගිහින් අවුරුදු 07ක් ගතවෙද්දි, උසස් පෙළ සමත් වෙලා කැම්පස් ගිහින් අවුරුදු 26න් විතර උපාධිය අරන් ගාමන්ට් යන්න සෙට් වෙද්දි ඒක හරියන්නෙ නෑනෙ.//

    මේ අය මෝඩ අයත් නෙමෙයි නෙ.ඒත් නිසි මඟ පෙන්වීමක් නැති නිසා නිකරුනේ නාස්ති වෙන ජීවිත තමයි මේ.
    මේ අය උපාධි ගත්ත කාලෙම මේ අය දැනන් හිටියා නම් පින් ජොබ් හම්බවෙන්නෙ නෑ, මොකක් හරි රස්සාවක් ඉක්මනින් හොයාගන්නෝන කියලා රජයෙ රස්සා හම්බෙනකම් උඩ බලන් ඉන්නෙ නැතිවෙයි. බලාපොරොත්තුව නිසාම කම්මැලි වෙලා, ඒක දිහා බලාගෙනම නාකිත් වෙලා.
    මේ අය අමාරුවේ වැටිලා ඉවරයි, ඉස්සරහට වත් උපාධිය කියන්නෙ රැකියාවකට සුදුසුකමක් නෙමෙයි කියන මතය ළමයින්ගෙ ඔළු වලට දාන්න ඕන.

    දේශපාලන පොරොන්දු දීලා මේ අයව මුරුංග අත්තෙ තිබ්බ එක තමා මේ තාක් කරපු වැරැද්ද.

    පව් කියල හිතුනත් ප්‍රායෝගිකව මේ අයට රැකියා දෙන්න බෑනෙ.
    දැන් වත් මේ අයව රවට්ටන්නෙ නැතුව මෙයාලට ඇත්තම කියන්න ඕන.

    "මෙච්චර කාලයක් ඔයාලව රැවැට්ටුවට අපි හැමෝටම සමාවෙන්න, සීමිත රැකියා ප්‍රමාණයක් තියෙන්නෙ. ඒ නිසා තරඟ විභාග වලින් විතරමයි බඳවගන්නෙ. ඔයාලට රැකියා දෙන්න ආණ්ඩු බැඳිලා නැහැ. " කියන්න වෙනවා සහ මේක නීතියක් විදියට සම්මත කරන්න වෙනවා.
    නැත්තම් ආණ්ඩු වෙනස් වෙලා වත් අපට රජයෙ රස්සා ලැබෙයි කියලා ආයෙම උඩ බලන් ඉන්නවා.

    "මේ අය මෝඩ අයත් නෙමෙයි නෙ." පිස්සුද යකෝ උපන්ගෙයි මෝඩයෝ මුන්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,738
    39,501
    113
    Homagama
    IT කරලා ජොබ් නැතිවෙලා තියෙන්නේ මුන්ට වඩා දහස් ගුණයක් වැඩි skill එකක් තියෙන උන්
    ඒ එක්ක බලද්දී මේ මොන කෝලම් ද?

    මුන් ගේ ego එක වැඩි බං. අවස්ථාවට අනුව ඉගෙන ගන්න කැමැති නැ. ඉංග්‍රිසි ටිකක්, කම්පියුටර් ටිකක් දාගන්න කැමැති නැ. Smartphone එහෙම තියන ලොකේ මොනාද බං නැත්තේ ඔපචුනිටි.

    ගුරු විභාගයක් තිබ්බා. දසදහසක් ගානක් සිට් කලා. IQ පේපරයක් දුන්නා. මෙන්න අඩනවා අමාරුයි කියලා. කොහොමත් ඇලෝකේටඩ් කාඩ⁣ර් එක ගන්න වෙන නිසා හරියට ලියපු එවුන් එයි. ඒකවත් මුන්ට තේරෙන්නේ නැ. කොහොමද බං ඉස්කෝලෙක ලමයෙක්ට උගන්වන්නේ මුන් සරල සමාජ දැනුමක් නතුව. ළමයි මරන් කයි.

    මෙඩිසින් කරන්න හිතන් ඉන්න ලමයින්ට උනත් මම කියන්නෙ උපාධියේ වටිනාකමයි ස්ටේටස් බලන් එන්න එපා. රස්සාවට ආදරේ නැත්තම්, තරගයට මුහුණ දෙන්න කැමැති නැත්තම්, විභාග කරන්න කැමැත්තක් නැත්තම් මෙඩිසින් උනත් කරන්න එන්න එපා.

    මොකා ගත්තත් ගන්න ඕනා තරග විභාගයක් තියලා හොදම එකාව බලලා. එච්චරයි.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,849
    13,515
    113

    එක්කෙනෙක් කියනවා අම්මට පිටි එකක් වත් අරන් දෙන්න සල්ලි නෑ කියලා.
    තව කෙනෙක් කියනවා සහෝදරයො දෙන්නම ආබාධිතයි, එයා කුළී වැඩ කරන්නෙ කියලා.

    පව් ඉතින් මේ මිනිස්සු.

    අපට හරි ලේසියෙන් කියන්න පුළුවන් "මුන්ට කම්මැලි කමට අයිස් ගගහ ඉන්න, පස්සෙ පැන්ෂන් එක ගන්න රජයෙ රස්සාම ඕනනෙ, ප්‍රයිවට් එකක් කලා නම් ඉවරනෙ" කියලා.

    සමහර විට අපේ අධ්‍යාපනයේ තියෙන අවුල් නිසාම මෙයාලට වෘත්තීය සුදුසුකම් නැතුව ඇති. ඒ නිසා ප්‍රයිවට් ඒවට යන්න බැහැනෙ. කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශ වල හැදුන ළමයින්ට තරම් අවස්ථා සහ මඟපෙන්වීම් මේ ළමයින්ට ලැබුනෙ නැතුව ඇති, බොහොම අමාරුවෙන් ජීවිතේ ගෙවපු සහ ගෙවන අසරණ මිනිස්සු තමයි මේ. මෙතනින් එහාට ඉගෙනගන්න වත් සල්ලි නැති, exam එකකට රුපියල් 2500ක් වියදම් කිරීමත් අමාරුවෙන් කරන අය මේ. මේ අයට බනින එකට වඩා අවශ්‍ය මඟපෙන්වීමක් කරන එක.

    දැන් රැකියා කරන අයත් කොච්චර පසු තැවෙනවද, "ඒ කාලේ මේ දේවල් කියල දෙන්න මඟපෙන්වන්න කෙනෙක් හිටියා නම්, මං කරන්නෙ තෝරගන්නෙ මේ ක්ෂේත්‍රයනෙ..අපරාදෙ" කියලා.

    අනිත් එක ගම්වල ප්‍රයිවට් ජොබ් කියල තියෙන්නෙ, ගාමන්ට් යන එක, තේ ෆැක්ටරි වල වැඩ කරන එක වගේ වැඩ.
    ඒවත් නරක ජොබ් නෙමෙයි. ඒත් මේ අයට ඒවා සෙට්වෙන්නෙ නෑ සහ මෙයාලට වඩා කලින් ඒ ජොබ් වලට සෙට් වෙච්ච අය ඉන්න නිසා මෙයාලට ඒවගෙ ඇබෑර්තුත් නෑ.
    //උසස් පෙළ අසමත් කෙනෙක් කෙලින්ම ගාමන්ට් ගිහින් අවුරුදු 07ක් ගතවෙද්දි, උසස් පෙළ සමත් වෙලා කැම්පස් ගිහින් අවුරුදු 26න් විතර උපාධිය අරන් ගාමන්ට් යන්න සෙට් වෙද්දි ඒක හරියන්නෙ නෑනෙ.//

    මේ අය මෝඩ අයත් නෙමෙයි නෙ.ඒත් නිසි මඟ පෙන්වීමක් නැති නිසා නිකරුනේ නාස්ති වෙන ජීවිත තමයි මේ.
    මේ අය උපාධි ගත්ත කාලෙම මේ අය දැනන් හිටියා නම් පින් ජොබ් හම්බවෙන්නෙ නෑ, මොකක් හරි රස්සාවක් ඉක්මනින් හොයාගන්නෝන කියලා රජයෙ රස්සා හම්බෙනකම් උඩ බලන් ඉන්නෙ නැතිවෙයි. බලාපොරොත්තුව නිසාම කම්මැලි වෙලා, ඒක දිහා බලාගෙනම නාකිත් වෙලා.
    මේ අය අමාරුවේ වැටිලා ඉවරයි, ඉස්සරහට වත් උපාධිය කියන්නෙ රැකියාවකට සුදුසුකමක් නෙමෙයි කියන මතය ළමයින්ගෙ ඔළු වලට දාන්න ඕන.

    දේශපාලන පොරොන්දු දීලා මේ අයව මුරුංග අත්තෙ තිබ්බ එක තමා මේ තාක් කරපු වැරැද්ද.

    පව් කියල හිතුනත් ප්‍රායෝගිකව මේ අයට රැකියා දෙන්න බෑනෙ.
    දැන් වත් මේ අයව රවට්ටන්නෙ නැතුව මෙයාලට ඇත්තම කියන්න ඕන.

    "මෙච්චර කාලයක් ඔයාලව රැවැට්ටුවට අපි හැමෝටම සමාවෙන්න, සීමිත රැකියා ප්‍රමාණයක් තියෙන්නෙ. ඒ නිසා තරඟ විභාග වලින් විතරමයි බඳවගන්නෙ. ඔයාලට රැකියා දෙන්න ආණ්ඩු බැඳිලා නැහැ. " කියන්න වෙනවා සහ මේක නීතියක් විදියට සම්මත කරන්න වෙනවා.
    නැත්තම් ආණ්ඩු වෙනස් වෙලා වත් අපට රජයෙ රස්සා ලැබෙයි කියලා ආයෙම උඩ බලන් ඉන්නවා.

    Maru maru huththawal thamai oyath kiyanne.
    Mela wedakata nathi degree karala loketa barak wenawa.
    Aduma tharame degree ekak 3 years. A awrudu tika iddi hari me degree eken wedak ganna puluwan weida kiyala balanna epai.
    Ice gahanna government jobs illana haththak me.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,980
    15,337
    113
    Maru maru huththawal thamai oyath kiyanne.
    Mela wedakata nathi degree karala loketa barak wenawa.
    Aduma tharame degree ekak 3 years. A awrudu tika iddi hari me degree eken wedak ganna puluwan weida kiyala balanna epai.
    Ice gahanna government jobs illana haththak me.

    ගොඩක් උන්ට එහෙම තේරුමක් නෑ.
    පොවන දේ ගිලිනවා විතරයි.
    ලෝකෙ තියන රස්සා දන්නෙත් අතේ ඇඟිලි ගානට.
    අයිස් ගහන්න සැලසුම් කරනවා නෙමෙයි.
    වෙන දන්න දෙයක් නෑ.
     
    • Sad
    Reactions: planner123

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,874
    31,653
    113
    IT කරලා ජොබ් නැතිවෙලා තියෙන්නේ මුන්ට වඩා දහස් ගුණයක් වැඩි skill එකක් තියෙන උන්
    ඒ එක්ක බලද්දී මේ මොන කෝලම් ද?

    Munta wita kadayak daganna kiyapallako EGO eka paththakin thiyala...
    Me educated gagana dangalana unge akalpa sanwaradanaya karala naha ona thanakin patan ganna ona kiyala... Ekane gov services wala inna un minissunta EGO pro max eken denne, Lol unta honda ehema uddachcha part
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,849
    13,515
    113
    ගොඩක් උන්ට එහෙම තේරුමක් නෑ.
    පොවන දේ ගිලිනවා විතරයි.
    ලෝකෙ තියන රස්සා දන්නෙත් අතේ ඇඟිලි ගානට.
    අයිස් ගහන්න සැලසුම් කරනවා නෙමෙයි.
    වෙන දන්න දෙයක් නෑ.
    Ohoma decision ekak ganna analytical mind ekak nathi un jobs walata ganna nane companies.
    Government jobsma illanne munta ice gahala pension yanna.
    Me Government eke hoda wedak thamai serama unta exam liyala enna kiyapu eka. Eka supiri !

    Exam ekak liyanna baha munta. Gon mati mollu inne. Degree gaththa kiyala hatharamaha nidaane pahala wenne nane.
     
    Daws

    Active member
  • Nov 27, 2025
    243
    214
    43
    Colombo
    ඔය උපාධි කියලා එන බහුතරේ බාහිර උපාධි උදවිය. සමහර එවුන් නාකි වෙලාත් තාම රජයේ රස්සාවක්ම බලාගෙන ඉන්නවා වෙන මොකටවත් නෙමෙයි පෙන්ශන් එක ගන්න බලන්. ලංකාවේ ඕන තරම් ප්‍රයිවට් කම්පැනි ජොයින් වෙන්න පුලුවන්. මුන් ඒවාට යන්නේ නෑ බයිලා ගගහා ඉන්නවා රජයේ ඒවාට ගිහින් අයිස් පාරක් ගහගෙන පෙන්ශන් එක ගන්න බලන්.
    me wage godak unta private company wala wada karanna ba. interview gihin fail wenawa. ekai rajaye ewama balanne.
     
    webDevNinja

    Active member
  • Oct 26, 2021
    148
    185
    43
    ඔය උපාධි කියලා එන බහුතරේ බාහිර උපාධි උදවිය. සමහර එවුන් නාකි වෙලාත් තාම රජයේ රස්සාවක්ම බලාගෙන ඉන්නවා වෙන මොකටවත් නෙමෙයි පෙන්ශන් එක ගන්න බලන්. ලංකාවේ ඕන තරම් ප්‍රයිවට් කම්පැනි ජොයින් වෙන්න පුලුවන්. මුන් ඒවාට යන්නේ නෑ බයිලා ගගහා ඉන්නවා රජයේ ඒවාට ගිහින් අයිස් පාරක් ගහගෙන පෙන්ශන් එක ගන්න බලන්.
    දැන් මගෙ ඉස්සරහ Office එකෙ එකෙක් වාඩි වෙලා ඉන්නව ඌ A/L Fail . but 1 laks pannala padi gannawa . without degreee