මහජන පුස්තකාලයේ සාමාජිකත්වය

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,538
    2,628
    113
    පොත් ගන්න අය ඉන්නව ද?

    විස්තර කියන්නකො Membership එක ගන්න මොනවද ඕනි Documents? Process එක?
     
    • Like
    Reactions: emoji diaries

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,538
    2,628
    113
    Updated :

    If you are going there just to study you do not need a membership...There is a separate study area and anyone can use it

    If you are a resident in the Colombo district you can apply for membership without any fee (maybe its changed and a very small amount should be paid)

    If you are from outside Colombo you need a guarantor who lives in Colombo along with something like an electricity bill as proof If you do not have a guarantor you can still get access by paying around a 2000 refundable deposit

    - Reddit -
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,496
    5,683
    113
    ෆොර්ම් එකක අරන් පුරවන්න තියෙන්නේ
    කොලඹ එකෙක් ඇප වෙනවනම් 800යී. ඇඩ්‍රස් පෲප් කරන්න දෙයකුයි එයා අත්සන් කරල දෙන්න ඔනේ
    නැත්නම් 2800යි.
    ( ගිය අවුරුද්දේ ගනන් බව සලකන්න 🤔 )
     
    කොලම්බ ඈයෝ නෑ 🫠. 2800 Shape. එක දවසින් කරගන්න පුළුවන් ද machan නැත්තන් අත්සන් එහෙම ගන්න තිබෙනවා ද gramasewaka එහෙම
     
    saho

    Active member
  • Oct 9, 2007
    208
    160
    43
    38
    Kelaniya
    කොලම්බ ඈයෝ නෑ 🫠. 2800 Shape. එක දවසින් කරගන්න පුළුවන් ද machan නැත්තන් අත්සන් එහෙම ගන්න තිබෙනවා ද gramasewaka එහෙම
    එවෙලෙම දුන්නා මතක විදියට. කාඩ් එකනම් එන්න කල්ගියා මතක විදියට. දැන් කොහොමද දන්නෙ නෑ.
    එතන ස්ටාෆ් එක හොදයි කතා කරලා බලපන්.
     
    • Love
    Reactions: Micheal Corleon

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    923
    1,472
    93
    ඔය ඇප කතන්දරේ නම් මට හරි ගියේ නෑ. මගෙන් ඇහුවා වැඩ කරන්නේ කොළඹද කියලා? ඔව් කිව්වා. කොම්පැණි අයිඩී එක ඉල්ලගෙන ඇප්ලිකේශන් එක පුරවලා දෙන්න කිව්වා. ඇපේට රු 2000ක් ගත්තා. ඒක රිෆන්ඩබල්. වාර්ශික ගාස්තුවනම් ගිය පාර මගෙන් 800ක් ගත්තා.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,496
    5,683
    113
    කොලම්බ ඈයෝ නෑ 🫠. 2800 Shape. එක දවසින් කරගන්න පුළුවන් ද machan නැත්තන් අත්සන් එහෙම ගන්න තිබෙනවා ද gramasewaka එහෙම
    මම ගත්තෙ කොලබ එකෙක්ගෙන් උගෙ ඇඩ්‍රස් NIC කොපි අරන් ගිහින් ෆොර්ම් එකෙ උගෙ සයින් එක ගත්තා, පුරවල්ලා අරන්ගියේ ..ඌ අවෙ නෑ.
    පිටනම් ඇඩ්‍රස් ඔප්පු කරන්න ඔනේ ඇති, උබේ නමට ජල විදුලි බිලක් තියනවනම් ඇතිව ඇති, දන්නේ නෑ හරියටම බන් :(
     
    • Like
    Reactions: Micheal Corleon

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    408
    1,075
    93
    ෆොර්ම් එකක අරන් පුරවන්න තියෙන්නේ
    කොලඹ එකෙක් ඇප වෙනවනම් 800යී. ඇඩ්‍රස් පෲප් කරන්න දෙයකුයි එයා අත්සන් කරල දෙන්න ඔනේ
    නැත්නම් 2800යි.
    ( ගිය අවුරුද්දේ ගනන් බව සලකන්න 🤔 )
    Updated :

    If you are going there just to study you do not need a membership...There is a separate study area and anyone can use it

    If you are a resident in the Colombo district you can apply for membership without any fee (maybe its changed and a very small amount should be paid)

    If you are from outside Colombo you need a guarantor who lives in Colombo along with something like an electricity bill as proof If you do not have a guarantor you can still get access by paying around a 2000 refundable deposit

    - Reddit -

    lap eka arn gihin wda krnna pluwnda study area eke awlk ndda ?
     
    • Like
    Reactions: Micheal Corleon

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,707
    39,410
    113
    Homagama
    තව දෙයක් එකතු කරන්නම්.
    සාහිත්‍ය මාසයේදි පුස්තකාලය සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහන් කරනවා. සාමාන්‍යයෙන් bmich හා පුස්තකාලයේ දෙ⁣කේම තියනවා. ඒ කාලෙට ඉතාම ලේසියෙන් මෙම්බර්ශිප් ගන්න පුලුවන්. කතාවට කිව්වොත් බලෙන් වගේ දෙන්නේ.
     
    • Love
    Reactions: Micheal Corleon

    dillido

    Junior member
  • Sep 17, 2025
    54
    64
    18
    අයදුම්පත දෙයි එක පුරවල ගෙනියන්න. ග්‍රාමසේවක සහතික කරන්න ඕනේ ඒක. වරිපනම් ගෙවන ඇපකාරයෙක් අත්සන දාල සහතික කරන්නත් ඕනේ. සාමාජික ගාස්තුවක් තියෙනව එකත් ගෙවන්න ඕනේ.. ප්‍රාදේශීය පුස්තකාලයක වන්නේ මේ විදියට
     
    • Like
    Reactions: Micheal Corleon

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,556
    9,571
    113
    ඩොටේ අපිටත් ඕකෙන් පොත් අරන් එන්න පුලුවන්ද? IT, Computer Science related පොත් තියනවද ඕකෙ? අලුත් ඒවා, පරණ ඒවා?
     
    • Love
    Reactions: Micheal Corleon

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,458
    9
    3,097
    113
    Update : Membership එක ගත්තා එක දවසින් 3000 යි ගියේ. පොත් තිබෙනවා ගොඩක් හැබැයි පරණ පොත් ගොඩක් තියෙන්නේ. Thanks Everyone. ❤️
    photo නැතුව විස්වාස කරන්න බෑ.

    elakiri policy .
     
    • Sad
    Reactions: Micheal Corleon