පොත් ගන්න අය ඉන්නව ද?
විස්තර කියන්නකො Membership එක ගන්න මොනවද ඕනි Documents? Process එක?
විස්තර කියන්නකො Membership එක ගන්න මොනවද ඕනි Documents? Process එක?
කොලම්බ ඈයෝ නෑ 🫠. 2800 Shape. එක දවසින් කරගන්න පුළුවන් ද machan නැත්තන් අත්සන් එහෙම ගන්න තිබෙනවා ද gramasewaka එහෙමෆොර්ම් එකක අරන් පුරවන්න තියෙන්නේ
කොලඹ එකෙක් ඇප වෙනවනම් 800යී. ඇඩ්‍රස් පෲප් කරන්න දෙයකුයි එයා අත්සන් කරල දෙන්න ඔනේ
නැත්නම් 2800යි.
( ගිය අවුරුද්දේ ගනන් බව සලකන්න)
එවෙලෙම දුන්නා මතක විදියට. කාඩ් එකනම් එන්න කල්ගියා මතක විදියට. දැන් කොහොමද දන්නෙ නෑ.කොලම්බ ඈයෝ නෑ 🫠. 2800 Shape. එක දවසින් කරගන්න පුළුවන් ද machan නැත්තන් අත්සන් එහෙම ගන්න තිබෙනවා ද gramasewaka එහෙම
මම ගත්තෙ කොලබ එකෙක්ගෙන් උගෙ ඇඩ්‍රස් NIC කොපි අරන් ගිහින් ෆොර්ම් එකෙ උගෙ සයින් එක ගත්තා, පුරවල්ලා අරන්ගියේ ..ඌ අවෙ නෑ.කොලම්බ ඈයෝ නෑ 🫠. 2800 Shape. එක දවසින් කරගන්න පුළුවන් ද machan නැත්තන් අත්සන් එහෙම ගන්න තිබෙනවා ද gramasewaka එහෙම

ෆොර්ම් එකක අරන් පුරවන්න තියෙන්නේ
කොලඹ එකෙක් ඇප වෙනවනම් 800යී. ඇඩ්‍රස් පෲප් කරන්න දෙයකුයි එයා අත්සන් කරල දෙන්න ඔනේ
නැත්නම් 2800යි.
( ගිය අවුරුද්දේ ගනන් බව සලකන්න)
Updated :
If you are going there just to study you do not need a membership...There is a separate study area and anyone can use it
If you are a resident in the Colombo district you can apply for membership without any fee (maybe its changed and a very small amount should be paid)
If you are from outside Colombo you need a guarantor who lives in Colombo along with something like an electricity bill as proof If you do not have a guarantor you can still get access by paying around a 2000 refundable deposit
- Reddit -
thiyenawa. but godak ewa outdatedඩොටේ අපිටත් ඕකෙන් පොත් අරන් එන්න පුලුවන්ද? IT, Computer Science related පොත් තියනවද ඕකෙ? අලුත් ඒවා, පරණ ඒවා?