Anonymous විදියට ඉන්නවනම් මේ වගේ වැරදි කරන්න එපා

GeeBeePee

Well-known member
  • May 27, 2025
    1,452
    2,248
    113
    මු බයයි බන්. අරු හොද උස මහත පොරක්. මුව දෙකට නවල කානුවක ඔබාවි අහු උනොත්.

    මූත් මේව කියවන අපෙ ඔලුව කචල් වෙන කතා කියන්නේ....වෙලාවකට මරන් කන්න හොයනවා....වෙලාවකට කියනව රන්ඩු වෙන්න ඕනේ නෑ වෙන වැඩ තියෙනවා කියලා... :eek:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,454
    14,072
    113
    උඹව track කරන්නත් බැරි කම නෑ බං... ඒ දවස්වල මම පොඩි try එකක් දීලා අතරලා දැම්මා... ඔය drug scene මේකේ නොදා වෙන කොහේ හරි දාපන් reddit වාගේවත්... උඹේ හොදට කියන්නේ උඹේ හිත හොඳ නිසා

    මේ forum එකේ software එක hack කලොත් ???

    Hack කරලා මොනවා ගන්නද ඉතින්?
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    633
    1,568
    93
    Dont Remember GIF
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,454
    14,072
    113
    ai ban register weddi number ekak gannawa neda.. samaharu ithin disposable ewa use karanawa athi... mama kiwwe poduwe
    ආ අපි register වෙච්ච කාලේ එහෙම ඒවා තිබ්බේ නෑ හාමුදුරුවනේ :baffled:
     
    • Like
    Reactions: Ldy

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,080
    113
    35
    Spain
    උඹට පුළුවන් නම් මට අර @w_40 එකෙන් ඉන්න එකා කවුද කියල හොයල දීපන්, මොකද ඌ මගේ අම්මාට සාහසික අපහාසයක් කළා. මන් එක ජීවිතේට මතක කරන්නේ නැහැ. මොකද ඒ අපහාසය අන්ත නින්දිත තුච්ඡ එකක්.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,804
    113
    36
    උඹට පුළුවන් නම් මට අර @w_40 එකෙන් ඉන්න එකා කවුද කියල හොයල දීපන්, මොකද ඌ මගේ අම්මාට සාහසික අපහාසයක් කළා. මන් එක ජීවිතේට මතක කරන්නේ නැහැ. මොකද ඒ අපහාසය අන්ත නින්දිත තුච්ඡ එකක්.
    අමතක කරන්න මචං. මම නම් ඒ වගේ උන්ව ටක් ගාලා ignore දානවා.
     
    • Like
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,880
    5,875
    113
    හුත්තො මං බය උනා මගේ ෆේස්බුක් එක හරි ලින්ක්ඩින් එක හරි මේකෙ දාල ඇති කියලා
     
    • Sad
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,804
    113
    36
    හුත්තො මං බය උනා මගේ ෆේස්බුක් එක හරි ලින්ක්ඩින් එක හරි මේකෙ දාල ඇති කියලා
    මට එවන්න මම පරිස්සම් කරලා අරන් තියාගන්නම්
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,409
    20,660
    113
    උඹල මේකේ personal email address. phone numbers එහෙමත් share කර ගන්නවද? :baffled:

    View attachment 266648
    Issara un nam kara neh...
    VCard eka public penna tibbama email address eka penuna..

    Ara Aruna47 pons VCard eken balan amo amo hakr wage kattiyage email public karanna gatta ethakota tamai hamoma hide karanna gatte...