උබල හැමෝම ආන්ඩුවට බනිනවා නේ.. මටත් බනින්න හිතුනා..

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,384
    5,913
    113
    1 United States Dollar equals 336.83 Sri Lankan Rupee
    අපිට නම් කමක් නෑ. usd rate වැඩි වෙන එක අපිට හොඳයි usd වලින් සැලරි ලැබෙන නිසා. ඒත් රුපියල් වලින් පඩි ගන්න උන්ට ? කරන්න දෙයක් නෑ මෝඩ සිංහලු 🤷‍♂️
    meka nam athha , mata me para bara ganak wadiyen awa
    bara ganak,, e unta badu wala ganan wadi nisa eaka wadak ne
     
    • Haha
    Reactions: Candid-B

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    918
    1,464
    93
    අර හදුන්නෙතියා කෝප් එකේ ඉන්න කල් පට්ට ගැහුවා .. දැන් ඌ කරපු වැඩක් පේන්නවත් නෑ නේ.. සීනි විකුනන කඩයක් දානවා දැක්කා ,, ඒකත් ෆේල් ද කොහෙද??මේ අපි චන්දේ දුන්නේ අනිත් එඋන් කරපු ජඩ වැඩ නිසා තමයි .. හැබැයි රටට කරන දෙයක් පේන්නත් ඕනේ..
    දැන් ඌ සීනී කඩේ වහලා දේශීය කෑම කඩයක් දාලා කලවාන පැත්තේ.
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    918
    1,464
    93
    නැහැ එහෙම හැමෝම බනින්නේ නෑ. බඩු පත්තු වෙන්න ළඟ උන් ටිකක් නම් කෙඳිරි ගානවා ඇහෙනවා.
    පත්තු වෙන බඩු කිව්වේ මුන් ගෙදර ගියාම පත්තු වෙන රතිඥ්ඥා ගැන වෙන්ටෑ....
     
    • Haha
    Reactions: xnfa

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,035
    10,272
    113
    🌎
    දැන් ඌ කරපු වැඩක් පේන්නවත් නෑ නේ.. සීනි විකුනන කඩයක් දානවා දැක්කා ,, ඒකත් ෆේල් ද කොහෙද??
    ඒ විපක්ශෙන් ඊරිසියාවට කියන කතා. උදේ පාන්දර ඉදන්ම පෝලිම තියනවා. මේ ලගදි ගත්ත පින්තූරයක්

    unnamed-1.jpg
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,384
    5,913
    113
    අපි හොරකන් කරන්නෙ නෑ කියන වුන් තමයි ලොකුම හොරු. අනුන්ට හොරා හොරා කියන උන් තමයි ලොකුම හොරු. psychology 🤷‍♂️
    උබ මැරිලා ඉපදුනාද? මේ පාර මුන් පත්කරේ මුන් හොරු නෙමේ.. හැබැයි වැඩ බෑ වගේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,971
    1
    59,010
    113
    Mother Earth
    උබ මැරිලා ඉපදුනාද? මේ පාර මුන් පත්කරේ මුන් හොරු නෙමේ.. හැබැයි වැඩ බෑ වගේ
    මුන් තමයි නියම හොරු. බොරු කියන මිනිහා තමයි නියම හොරා. බොරු කියන එකා හොරකම් කරලත් බොරු කියනවා හොරකම් කරේ නෑ කියලා. 🤷‍♂️
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,194
    113
    මාලඹේ
    හොදම පචයා ජනාදිපති කරලා දැන් නහයෙන් අඩනව😂😂
    තොපිට ඔහොම වෙලා මදි ඩොරල් එක 600 ට විතර යන්න ඔනේ🙏🙏
     

    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    හොදම පචයා ජනාදිපති කරලා දැන් නහයෙන් අඩනව😂😂
    තොපිට ඔහොම වෙලා මදි ඩොරල් එක 600 ට විතර යන්න ඔනේ🙏🙏
    Gu gotqbyage kale dollar eka limit nthuwa giya mthka nda ponsiyo gon ponnya
     
    • Like
    Reactions: tinto brass

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,194
    113
    මාලඹේ
    Gu gotqbyage kale dollar eka limit nthuwa giya mthka nda ponsiyo gon ponnya
    ගෝටාබේ කාලේ කොරොනා නිසා පොන්නයො කෙල උනේ අනුරට කිපංකො මාසයක් රට වහගෙන ඉදලා පෙන්වන්න කියලා 😂

    තොපි වගේ හරක් මක බැවිලා යන්නම ඩොලර් එක 1000 ට විතර යන්න ඔනේ🙏🙏
     

    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    ගෝටාබේ කාලේ කොරොනා නිසා පොන්නයො කෙල උනේ අනුරට කිපංකො මාසයක් රට වහගෙන ඉදලා පෙන්වන්න කියලා 😂

    තොපි වගේ හරක් මක බැවිලා යන්නම ඩොලර් එක 1000 ට විතර යන්න ඔනේ🙏🙏
    Ane ponnyo etkota india wat bankloth unda ponnyo bangaladesh wlin loan hitan duna plyn hutto yna owa kiyla hitha hdganin
     
    • Like
    Reactions: tinto brass

    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    ගොං Http ඉංදියාවයි හුනඩු ලංකාවයි සමාන කරන්න තමුසේ ගහන Brand එක මොකක්ද😂😂😂
    uba ghpu eka mokkda oya wage ewunta puka dena ohoma