සරත් ෆොන්සේකා යුද්ධ කරපු හැටි.

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    2,373
    3,261
    113
    මු මහ පුරාජේරු කාරයෙක්. මු කතා කරන්නේ මුගේ plans වලට හැම දේම කරපු විදියට. මුට පහලින් හිටපු කිසි කෙනෙක් වැඩක් කරේ නෑ වගේ මුගේ කතාව.

    මු මේකේ කියනව LRRP - දිගු දුර විහිදුම් බලකාය මු හමුදාපති වෙන්න පෙර කිසි වැදගත් දෙයක් කරේ නෑ කියල.ක්ලේමෝ තියල දුවල එනවලු මරබයේ SF, commandos ල ඉස්සර. මූ ආමි එකේ පහල උන් බයගුල්ලෝ ගානට දාල කතා කරන්නේ.

    මුව ඔලුව උඩ තියන් ඉන්න පොන්නයෝ දන්නේ මොනවද.

    මෙන්න මු SF ගැන කතා කරන විදිය.
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,744
    2,716
    113
    ඒ කාලේ සරත් ෆොන්සේකායි කරන්නාගොඩයි අතරේ දාර වලියක් තිබුනා කියන එක රහසක් නෙවෙයිනේ. වලියට හේතුව උනේ නාවික හමුදා නිළධාරියෙකුයි යුධ හමුදා නිළධාරියෙකුයි අතරේ ඇති වෙච්ච වලියක දුර දිග යෑමක්. වලියේ ඇසින් දුටු සාක්ශි කරුවන්ගෙන් එක්කෙනෙක් වෙන්නේ වසන්ත කරන්නාගොඩ. මේ වලියෙදි සරත් ෆොනෙසේකාට ඕනේ වෙනවා අර යුධ හමුදා නිළධාරියාව වරදට අහු කරන්න. සරත් ෆොනේකා බලාපොරොත්තු වෙන්නේ කරන්නාගොඩ තමන්ගේ නාවික හමුදා නිළදාරියාව බේර ගැනීමේ අරමුනින් තමන්ගේ සාක්ශිය වෙනස් කරලා දෙයි කියලා. ඔය කාලේ ෆොන්සේකායි කරන්නාගොඩයි හොද යාලුවොත් නිසා (දෙන්නා ආනන්දේ එකට ඉගෙන ගෙන තිබ්බේ.) ෆොන්සේකා ෆුල් රෙඩි පිට ඉඳලා තියෙන්නේ අර හමුදා නිළධාරියාට කෙලවලා ජයපැන් බොන්න.

    කොහොම උනත් සාක්ශි විභාගෙදි කරන්නාගොඩ සිද්ද වෙච්ච ඇත්ත සිදු වීම පරීක්ශණ මණ්ඩලේට කියලා තියෙනවා. පරීක්ෂණේට මොකද උනේ කියලා මට හරියට මතක නෑ. හැබැ‍යි ෆොන්සේකා බලාපොරොත්තු වෙච්ච විදියට අර නිළධාරියාට කෙලවෙන් නෑ. ඒකට හේතුව වෙන්නේ කරන්නාගොඩගේ සාක්ශිය.

    එච්චර දවසක් හොද යාළුවෝ විදියට හිටපු ෆොන්සේකා සහ කරන්නාගොඩ මේකෙන් විරසක වෙනවා. ඔය අස්සේ යුද්ධේ පටන් අරගෙන ඒකත් යනවා. දැන් ෆොන්සේකාට ඕනේ කොහොම හරි කරන්නාගොඩට කෙලවන්න. ෆොන්සේකා ඒ වෙනුවෙන් එක එක විදියේ ගේම් දෙන්න පටන් ගන්නවා.

    සාමාන්‍යයෙන් නාවික හමුදාවට සහ ගුවන් හමුදාවට අවශ්‍යය සැපයුම් ගොඩබිම් මාර්ග ඔස්සේ ගෙනැල්ලා නාවික හමුදාවට සහ ගුවන් හමුදාවට බාර දෙන එක යුධ හමුදාව කරනවා. ඒ වගේම යුධ හමුදාවට අවශ්‍යය සැපයුම් නාවික හමුදාවයි ගුවන් හමුදාවයිතුත් කරනවා. ෆොන්සේකා කරන්නේ මේවයින් නාවික හමුදාවට ලැබෙන සැපයුම් අඩාල කරන එක. විශේශයෙන් අවි ආයුද එහෙම.

    මේ වැඩේ දිගින් දිගටම වෙනකොට මහින්දයි ගෝඨාභයයි මැදිහත් වෙලා සමහර සැපැයුම් ලබා දෙන්න කටයුතු කරනවා. ඒත් ඉතින් ඕක කරන කොට දිගින් දිගටම ප්‍රමාද සිද්ද වෙනවා.

    ඔය අතරේ සමහර ඒකාබද්ධ ප්‍රහාර වලදි කොටි කදවුරු වලට ගොඩබිම් ප්‍රහාර, ගුවන් ප්‍රහාර වගේම නාවික හමුදාව මුහුදේ ඉදලත් ප්‍රහාර එල්ල කරනවා. ඉතින් සැපැයුම් ප්‍රමාදය නිසා නාවික හමුදාවට අවස්ථා කීපයකදිම මේ ප්‍රහාර වලට උපරිම දායකත්වය ලබා දෙන්න බැරි වෙනවා. ඕන් ඕක අල්ලගෙන මාණ්ඩලික රැස්වීම් වලදි ෆොන්සේකා කරන්නාගොඩට බනිනවා හරියට සහයෝගය දෙන් නෑ කියලා. කරන්නාගොඩත් අනිත් පැත්තට බනිනවා යුධ හමුදාවෙන් සහයෝගය ලැබෙන් නෑ කියලා. ඔය කේස් අස්සේ ආරක්ශා සේවා ප්‍රධානි තනතුර යන්නේ දයා සඳගිරිට ඕකටත් ෆොන්සේකා ගේම ඉල්ලනවා ඒ තනතුර නාවික හමුදාවට අයිති තනතුරක් නෙවෙයි යුධ හමුදාවට අයිති තනතුරක් කියලා. කරන්නාගොඩත් ගෝඨාභයට කියලා තියෙනවා ෆොන්සේකා ඔතෙන්ට ආවොත් නම් යුද්ධෙ කරන්න අමාරු වෙයි කියලා. ඒ හින්දා දයා සඳගිරි මහත්තයා අයින් වෙනකොට ඒ තනතුර ආපහු ලැබෙන්නේ ගුවන් හමුදාවේ ඩොනල්ඩ් පෙරේරාට.

    වලියේ උග්‍රම තත්වෙට ඇවිල්ලා තියෙද්දි නාවික හමුදාව හිර වෙනවා සැපැයුම් නැතුව. මොකද කෙලින්ම සරත් ෆොන්සේකා අණ කරලා තියෙනවා නාවික හමුදාවට කිසිම සැපැයුම් ලබා දීමක් කරන්න එපා කියලා. හැබැ‍යි වෙලාවට ඔතන ඉන්න අනිත් හමුදා නිළධාරිනුත් කරන්නාගොඩ එක්ක ආනන්දේ ඉගෙන ගත්ත අය. කට්ටියට ෆොන්සේකාගෙයි කරන්නාගොඩගෙයි වලිය රහසකුත් නෙවෙයි. ඒ නිසා ප්‍රසන්න සිල්වා, ජගත් ඩයස්, කමල් ගුණරත්න වගේ අය නාවික හමුදාවට අදාල සැපයුම් කරනවා. "අනේ සර් ලොකු තැනට නම් මේවා ආරංචි වෙන්න දෙන්න එපා" කියලා කියන ගමන් තමා කට්ටිය සපෝට් එක දෙන්නේ. නාවික හමුදාව පැත්තෙන් සෝමතිලක දිසානායක වගේ අය වැඩේට සම්භන්ධ වෙනවා.

    මේක හැමදාම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා තේරුම් ගන්න කරන්නාගොඩ නාවික හමුදාවේ සෙබළුන් ගොඩබිම් මෙහයුම් වලටත් යොදා ගන්නවා. නාවික හමුදාවට ක්‍රිට්කල් පොයින්ට් වල තියෙන කොටි බේස් වලට නාවික හමුදාවෙන් එක සැරේ පහර දෙනවා ගොඩ බිමිනුයි මුහුදෙනුයි.ගුවන් හමුදාවත් සපෝට් එක දීලා තියෙනවා. මේ වගේ ක්‍රිට්කල් බේසස් ටිකක් ඇල්ලුවාම නාවික හමුදාවේ සැපයුම් ප්‍රශ්නේ විසදෙනවා.

    හැබැ‍යි ඉතින් ෆොන්සේකා මේකට කැමති වෙන් නෑ. ෆොන්සේකා යුධ හමුදාවට අණ කරනවා යටත් කරගත්ත සියලු කොටි කදවුරු යුධ හමුදා බාරයට ගන්න කියලා. මේක ඉතින් ප්‍රායෝගික නෑ. මොකද එච්චර හමුදා භට පිරිසක් කදවුරු වලට ගාල් කලාම යුද්ධ කරන්න ඉන්නෙ සීමිත භට පිරිසක් නිසා. හැබැයි ඉතින් කමාන්ඩින් ඔෆිසර්ගේ අණට අකීකරු වෙන්න බැරි නිසා ඔය කදවුරු බාර ගන්න කට්ටිය ඩිප්ලොයි වෙනවා. ගුවන් හමුදාව නම් එහෙම ඉල්ලපු ගමන් අදාල කදවුරු යුධ හමුදාවට බාර දුන්නාට නාවික හමුදාව එහෙම බාර දෙන් නෑ. ඔය අතරේ යාපනේ තියෙන කදවුරක් ෆොන්සේකා කියනවා යුධ හමුදාවට බාර දෙන්න කියලා. හැබැයි නාවික හමුදාවේ නිළධාරින් ඒක ප්‍රතික්ශේප කරනවා. ඒත් එක්කම යුධ හමුදාවේ කැප්ටන් කෙනෙක් එක්ක ටීම් එකක් එවනවා මේ කදවුර නාවික හමුදාව බාර දෙන් නැත්තන් යටත් කරගන්න කියලා. මේ ටීම් එකට යුද්ධ ටැංකියකුත් ඈදලා එවනවා නාවික හමුදාව සටන් කලොත් වැඩේ ලේසි කරගන්න කියලා.

    කදවුරේ නාවික හමුදා නිළධාරින් මේ ගැන කරන්නාගොඩට දැනුම් දුන්නාම කරන්නාගොඩ අදාල යුධ හමුදා කැප්ටන්ට කතා කරලා මේක විසඳ ගන්න බලනවා. කැප්ටන් මේක පිළිගත්තත් කැප්ටන් කියන්නේ තමන්ට හමුදාපතිගේ නියෝගයකට අවනත නොවී බෑ කියලයි. කරන්නගොඩගේ ඊළඟ කෝල් එක යන්නේ ගෝඨාභයට. ගෝඨාභයත් සැනින් අදාල කැප්ටන් වරයාට කතා කරලා කියනවා පසු බහින්න කියලා. විනාඩි දහයක් ඇතුලත මහින්ද රාජපක්ශ අදාල කැප්ටන් වරයාට කතා කරලා කියනවා සේනාධිනායක වශයෙන් තමන්ගේ අණ පිළිපැදලා කදවුර නාවික හමුදාවට දීලා පසු බහින්න කියලා.

    මහින්දගේ ඊළඟ කෝල් එක යන්නේ සරත් ෆොන්සේකාට. කිව්වේ මොනවාද කියලා දන්නේ නැතත් සරත් ෆොන්සේකා අවුරුදු ගානකින් අම්මා මෝ නැතුව මහින්දගෙන් අහගත්තා කියලා නම් දන්නවා.
    ------ Post added on Jun 9, 2026 at 1:38 AM
    අමෝර් අමෝර් සාලයගෙ පුකේ බංකරේ බේරගන්න ගූ පෝට්ටු බයියො ගොතන බොරු
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,809
    1
    27,789
    113
    මු මහ පුරාජේරු කාරයෙක්. මු කතා කරන්නේ මුගේ plans වලට හැම දේම කරපු විදියට. මුට පහලින් හිටපු කිසි කෙනෙක් වැඩක් කරේ නෑ වගේ මුගේ කතාව.

    මු මේකේ කියනව LRRP - දිගු දුර විහිදුම් බලකාය මු හමුදාපති වෙන්න පෙර කිසි වැදගත් දෙයක් කරේ නෑ කියල.ක්ලේමෝ තියල දුවල එනවලු මරබයේ SF, commandos ල ඉස්සර. මූ ආමි එකේ පහල උන් බයගුල්ලෝ ගානට දාල කතා කරන්නේ.

    මුව ඔලුව උඩ තියන් ඉන්න පොන්නයෝ දන්නේ මොනවද.

    මෙන්න මු SF ගැන කතා කරන විදිය.

    එතකොට මූ කියන විදිහට කොටි ගුවන් බලකායේ ප්‍රධානියා ශංකර් මැරුණෙ සියදිවි නසා ගෙන වෙන්න ඇති
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,815
    8,852
    113
    35
    Spain
    පොන්සේකා කියන්නේ යුද්දේ කාලේ ගස් කපාගෙන ගෙදර ලි වලින් බඩු පුරවපු පොරක්
    ආමි එකේ මෙස් (කන තැන ) එකේ ආප්ප දාන පොර ආප්ප වැඩියෙන් කරකරලා, ඌව කන මේසේ උඩ නග්ගල දවසක් තියපු පොරක්
    ආමි එකේ කාන්තා නිලධාරීන් තමන්ගේ නේවාසිකාගාරයට බලෙන් අරන් ගිය පොරක්
    ඕකගේ ගෑනි ඉස්සර ආමි එකේ මුගේ මේ ගෑනු වැඩ බලන්න නිතරම බැන බැන ගියපු කෙනෙක්

    හමුදාවේ හරි පොරක් මොන දෙයක් වුනත් කිසිම ආණ්ඩුවක් විවේචනය කරන්නේ නැහැ
    මු මහා හරකෙක්
    කල වැද්දෙක්
    දැකපු තැනක ගල් ගහන්න ඕන
    ඒ කාලේ කිව්වේ බුල්ස් අයි එක හරියට මැදට ආවේ නැහැ කියල කෝකියාට බැන්න කියල. වටලප්පන් කන්න ගිහින් මොකක්ද අවුලක් දාගත්තා. ධනුන තිලකරත්න සීන් එක මතක නේ, දැන් ඌ ගැන අහන්නත් නැහැ.
     
    • Like
    Reactions: War Fighter

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,018
    26,452
    113
    Kandy
    පොන්සේකා කරපු යුද්දයක් නෑ යුද්දේ කලේ සලෙයි.පිල්ලෙයානුයි නාමලුයි ගෝටයි මහින්ද මාත්තයයි.තව නාවික හමුදාවේ හිතපු යෝශිත බේබියි. අමතක උනා සලේ අවසන් යුද්දෙට අවුරුදු තුනකට කලින් ඉදලා ලන්කාවේ හිටියේ නෑ ප්‍රන්සේ තානාපති සේවේ හිටියේ
     
    Last edited:
    • Haha
    Reactions: Podi puthas and nul

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,736
    20,253
    113
    හස්තිශෛලපුර
    Yudde ivara karanna issara General kenek (Sisil Vaidyaratna da koheda) war strategy ekak hadala tiyenawa. Sarath Fonseka follow kalee eeka kiyala kiyanawa needa?
    Yudde ivara karanna issara president kenek (Premadasaa da koheda) war strategy ekak hadala tiyenawa. Maina follow kalee eeka kiyala kiyanawa needa?

    Dream Sleeping GIF by BAILEN
     
    • Haha
    Reactions: topkollek

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,399
    1,990
    113
    මු මහ පුරාජේරු කාරයෙක්. මු කතා කරන්නේ මුගේ plans වලට හැම දේම කරපු විදියට. මුට පහලින් හිටපු කිසි කෙනෙක් වැඩක් කරේ නෑ වගේ මුගේ කතාව.

    මු මේකේ කියනව LRRP - දිගු දුර විහිදුම් බලකාය මු හමුදාපති වෙන්න පෙර කිසි වැදගත් දෙයක් කරේ නෑ කියල.ක්ලේමෝ තියල දුවල එනවලු මරබයේ SF, commandos ල ඉස්සර. මූ ආමි එකේ පහල උන් බයගුල්ලෝ ගානට දාල කතා කරන්නේ.

    මුව ඔලුව උඩ තියන් ඉන්න පොන්නයෝ දන්නේ මොනවද.

    මෙන්න මු SF ගැන කතා කරන විදිය.

    හයියෝ සල්ලි .. උන් කොහොමත් කරන්නෙ බඩු කැශ් කරලා තියන තැනකින් අරගෙන, පෙනිට්රෙශන් රෙන්ජ් එක වැඩි කරගෙන ඇතුලට බැහැල ආටි කොන්නෙක්ට් කරවල හරි ඇම්බුශෙකක් දාල ගහලා කොටි ඊග්රෙස් පාත් ටික කට් ඔෆ් කරන්න කලින් කකුල් දෙකට වැදලා දුවන එක තමයි ඇමො දෙතුන් සියකින් කොටි සීයක් විත්ර මරන්න උන් රම්බොලා නෙවෙයිනෙ .
     
    • Like
    Reactions: War Fighter

    planner123

    Well-known member
  • May 22, 2018
    7,800
    13,412
    113
    හයියෝ සල්ලි .. උන් කොහොමත් කරන්නෙ බඩු කැශ් කරලා තියන තැනකින් අරගෙන, පෙනිට්රෙශන් රෙන්ජ් එක වැඩි කරගෙන ඇතුලට බැහැල ආටි කොන්නෙක්ට් කරවල හරි ඇම්බුශෙකක් දාල ගහලා කොටි ඊග්රෙස් පාත් ටික කට් ඔෆ් කරන්න කලින් කකුල් දෙකට වැදලා දුවන එක තමයි ඇමො දෙතුන් සියකින් කොටි සීයක් විත්ර මරන්න උන් රම්බොලා නෙවෙයිනෙ .
    Oya nam habama dakshayek wage...
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,373
    3,261
    113
    හයියෝ සල්ලි .. උන් කොහොමත් කරන්නෙ බඩු කැශ් කරලා තියන තැනකින් අරගෙන, පෙනිට්රෙශන් රෙන්ජ් එක වැඩි කරගෙන ඇතුලට බැහැල ආටි කොන්නෙක්ට් කරවල හරි ඇම්බුශෙකක් දාල ගහලා කොටි ඊග්රෙස් පාත් ටික කට් ඔෆ් කරන්න කලින් කකුල් දෙකට වැදලා දුවන එක තමයි ඇමො දෙතුන් සියකින් කොටි සීයක් විත්ර මරන්න උන් රම්බොලා නෙවෙයිනෙ .
    උඹ වගේ කියන දේ හරියට තේරුම් ගන්න බැරි බුරු හුත්තෙක්.
     
    • Like
    Reactions: HKavinda

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    266
    252
    63
    කැරි වේස ඩෝබි පකයා එනවාද හුත්තෝ මට කියන්න ඩෝබි කම් ගැන. තොපි වගේ දවසේ කුලියට කහින ඩෝබි පොන්නයොන්ට මේකේ දාන කොමෙන්ට් ගානට ගෙව්වාට අපි දෙයක් දාන්නේ අනිත් මිනිස්සුන්ට දන් නැති දෙයක් දැන ගන්න. දෙදාහෙන් පස්සේ ඉපදිලා මන්ද බුද්දික වෙච්ච අබ්බගාතයොන්ට ඉතින් මේවා ඩෝබි වැඩ කියන්න පුළුවන්. මොකද තොපි වගේ පිංගුත්තරයෝ යුද්ධේ කියලා දෙයක් දැකලත් නැති හරියට දන්නේත් නැති දැන් ආවොත් ප්‍රභාකරන්ටත් පුක දෙන පොන්නයොනේ. තොපේ තාත්තා තෝව හැදුවාට වඩා හොදයි ඒ ටික සරමේ පිහදා ගත්තා නම්.

    යාන්තං ඩෝබි බලකායට සෙට් වෙලා ගිය අවුරුද්දේ කිරියට බැහැලා එනවා හැමිනෙන්න. මහන්සිද දැන් උබට උබේ ඇත්ත තත්වේ අහගත්තාම? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    අහ් අපිට දැන ගන්නද දාන්නේ ? කවුරු හරි කියන්නේ නැද්ද අනිත් උන්ට දැනගන්න දාපන් මේ පොඩි ගාන තියාගෙන කියලා. තෝ වගේ කුලියට කහින උන් මේකේ පිරිලා. බට් උන් දාන ඒවා අපි ආතල් එකට ගන්නවා. අපරාදේ තොපිට ගෙවන්නේ එක ඡන්දයක් ගන්නෙත් නෑ කඩන්නත් බෑ. එ තරම් හරක් නේ තොපි. තෝ ඒ කලේ හිටියේ ආරක්ෂක ලේක්ම් වගේ වෙන්න ඇති පොන්නය ෆොන්සේකා කරන්නගොඩ යුද්දෙකට යන්න ගියා කියලා දන්නේ. මොකෝ මේ හදිස්සියෙම සලේ ඇරෙස්ට් උන ගමන්ම බයියෝ කුලප්පුවෙලා ෆොන්සේකට බනිනවා මැරෙන්න යනවා ඒ කාලේ රහස් කියනවා වැඩ කෝටියක්
     
    • Like
    Reactions: nul

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,373
    3,261
    113
    ඒ කාලේ සරත් ෆොන්සේකායි කරන්නාගොඩයි අතරේ දාර වලියක් තිබුනා කියන එක රහසක් නෙවෙයිනේ. වලියට හේතුව උනේ නාවික හමුදා නිළධාරියෙකුයි යුධ හමුදා නිළධාරියෙකුයි අතරේ ඇති වෙච්ච වලියක දුර දිග යෑමක්. වලියේ ඇසින් දුටු සාක්ශි කරුවන්ගෙන් එක්කෙනෙක් වෙන්නේ වසන්ත කරන්නාගොඩ. මේ වලියෙදි සරත් ෆොනෙසේකාට ඕනේ වෙනවා අර යුධ හමුදා නිළධාරියාව වරදට අහු කරන්න. සරත් ෆොනේකා බලාපොරොත්තු වෙන්නේ කරන්නාගොඩ තමන්ගේ නාවික හමුදා නිළදාරියාව බේර ගැනීමේ අරමුනින් තමන්ගේ සාක්ශිය වෙනස් කරලා දෙයි කියලා. ඔය කාලේ ෆොන්සේකායි කරන්නාගොඩයි හොද යාලුවොත් නිසා (දෙන්නා ආනන්දේ එකට ඉගෙන ගෙන තිබ්බේ.) ෆොන්සේකා ෆුල් රෙඩි පිට ඉඳලා තියෙන්නේ අර හමුදා නිළධාරියාට කෙලවලා ජයපැන් බොන්න.

    කොහොම උනත් සාක්ශි විභාගෙදි කරන්නාගොඩ සිද්ද වෙච්ච ඇත්ත සිදු වීම පරීක්ශණ මණ්ඩලේට කියලා තියෙනවා. පරීක්ෂණේට මොකද උනේ කියලා මට හරියට මතක නෑ. හැබැ‍යි ෆොන්සේකා බලාපොරොත්තු වෙච්ච විදියට අර නිළධාරියාට කෙලවෙන් නෑ. ඒකට හේතුව වෙන්නේ කරන්නාගොඩගේ සාක්ශිය.

    එච්චර දවසක් හොද යාළුවෝ විදියට හිටපු ෆොන්සේකා සහ කරන්නාගොඩ මේකෙන් විරසක වෙනවා. ඔය අස්සේ යුද්ධේ පටන් අරගෙන ඒකත් යනවා. දැන් ෆොන්සේකාට ඕනේ කොහොම හරි කරන්නාගොඩට කෙලවන්න. ෆොන්සේකා ඒ වෙනුවෙන් එක එක විදියේ ගේම් දෙන්න පටන් ගන්නවා.

    සාමාන්‍යයෙන් නාවික හමුදාවට සහ ගුවන් හමුදාවට අවශ්‍යය සැපයුම් ගොඩබිම් මාර්ග ඔස්සේ ගෙනැල්ලා නාවික හමුදාවට සහ ගුවන් හමුදාවට බාර දෙන එක යුධ හමුදාව කරනවා. ඒ වගේම යුධ හමුදාවට අවශ්‍යය සැපයුම් නාවික හමුදාවයි ගුවන් හමුදාවයිතුත් කරනවා. ෆොන්සේකා කරන්නේ මේවයින් නාවික හමුදාවට ලැබෙන සැපයුම් අඩාල කරන එක. විශේශයෙන් අවි ආයුද එහෙම.

    මේ වැඩේ දිගින් දිගටම වෙනකොට මහින්දයි ගෝඨාභයයි මැදිහත් වෙලා සමහර සැපැයුම් ලබා දෙන්න කටයුතු කරනවා. ඒත් ඉතින් ඕක කරන කොට දිගින් දිගටම ප්‍රමාද සිද්ද වෙනවා.

    ඔය අතරේ සමහර ඒකාබද්ධ ප්‍රහාර වලදි කොටි කදවුරු වලට ගොඩබිම් ප්‍රහාර, ගුවන් ප්‍රහාර වගේම නාවික හමුදාව මුහුදේ ඉදලත් ප්‍රහාර එල්ල කරනවා. ඉතින් සැපැයුම් ප්‍රමාදය නිසා නාවික හමුදාවට අවස්ථා කීපයකදිම මේ ප්‍රහාර වලට උපරිම දායකත්වය ලබා දෙන්න බැරි වෙනවා. ඕන් ඕක අල්ලගෙන මාණ්ඩලික රැස්වීම් වලදි ෆොන්සේකා කරන්නාගොඩට බනිනවා හරියට සහයෝගය දෙන් නෑ කියලා. කරන්නාගොඩත් අනිත් පැත්තට බනිනවා යුධ හමුදාවෙන් සහයෝගය ලැබෙන් නෑ කියලා. ඔය කේස් අස්සේ ආරක්ශා සේවා ප්‍රධානි තනතුර යන්නේ දයා සඳගිරිට ඕකටත් ෆොන්සේකා ගේම ඉල්ලනවා ඒ තනතුර නාවික හමුදාවට අයිති තනතුරක් නෙවෙයි යුධ හමුදාවට අයිති තනතුරක් කියලා. කරන්නාගොඩත් ගෝඨාභයට කියලා තියෙනවා ෆොන්සේකා ඔතෙන්ට ආවොත් නම් යුද්ධෙ කරන්න අමාරු වෙයි කියලා. ඒ හින්දා දයා සඳගිරි මහත්තයා අයින් වෙනකොට ඒ තනතුර ආපහු ලැබෙන්නේ ගුවන් හමුදාවේ ඩොනල්ඩ් පෙරේරාට.

    වලියේ උග්‍රම තත්වෙට ඇවිල්ලා තියෙද්දි නාවික හමුදාව හිර වෙනවා සැපැයුම් නැතුව. මොකද කෙලින්ම සරත් ෆොන්සේකා අණ කරලා තියෙනවා නාවික හමුදාවට කිසිම සැපැයුම් ලබා දීමක් කරන්න එපා කියලා. හැබැ‍යි වෙලාවට ඔතන ඉන්න අනිත් හමුදා නිළධාරිනුත් කරන්නාගොඩ එක්ක ආනන්දේ ඉගෙන ගත්ත අය. කට්ටියට ෆොන්සේකාගෙයි කරන්නාගොඩගෙයි වලිය රහසකුත් නෙවෙයි. ඒ නිසා ප්‍රසන්න සිල්වා, ජගත් ඩයස්, කමල් ගුණරත්න වගේ අය නාවික හමුදාවට අදාල සැපයුම් කරනවා. "අනේ සර් ලොකු තැනට නම් මේවා ආරංචි වෙන්න දෙන්න එපා" කියලා කියන ගමන් තමා කට්ටිය සපෝට් එක දෙන්නේ. නාවික හමුදාව පැත්තෙන් සෝමතිලක දිසානායක වගේ අය වැඩේට සම්භන්ධ වෙනවා.

    මේක හැමදාම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා තේරුම් ගන්න කරන්නාගොඩ නාවික හමුදාවේ සෙබළුන් ගොඩබිම් මෙහයුම් වලටත් යොදා ගන්නවා. නාවික හමුදාවට ක්‍රිට්කල් පොයින්ට් වල තියෙන කොටි බේස් වලට නාවික හමුදාවෙන් එක සැරේ පහර දෙනවා ගොඩ බිමිනුයි මුහුදෙනුයි.ගුවන් හමුදාවත් සපෝට් එක දීලා තියෙනවා. මේ වගේ ක්‍රිට්කල් බේසස් ටිකක් ඇල්ලුවාම නාවික හමුදාවේ සැපයුම් ප්‍රශ්නේ විසදෙනවා.

    හැබැ‍යි ඉතින් ෆොන්සේකා මේකට කැමති වෙන් නෑ. ෆොන්සේකා යුධ හමුදාවට අණ කරනවා යටත් කරගත්ත සියලු කොටි කදවුරු යුධ හමුදා බාරයට ගන්න කියලා. මේක ඉතින් ප්‍රායෝගික නෑ. මොකද එච්චර හමුදා භට පිරිසක් කදවුරු වලට ගාල් කලාම යුද්ධ කරන්න ඉන්නෙ සීමිත භට පිරිසක් නිසා. හැබැයි ඉතින් කමාන්ඩින් ඔෆිසර්ගේ අණට අකීකරු වෙන්න බැරි නිසා ඔය කදවුරු බාර ගන්න කට්ටිය ඩිප්ලොයි වෙනවා. ගුවන් හමුදාව නම් එහෙම ඉල්ලපු ගමන් අදාල කදවුරු යුධ හමුදාවට බාර දුන්නාට නාවික හමුදාව එහෙම බාර දෙන් නෑ. ඔය අතරේ යාපනේ තියෙන කදවුරක් ෆොන්සේකා කියනවා යුධ හමුදාවට බාර දෙන්න කියලා. හැබැයි නාවික හමුදාවේ නිළධාරින් ඒක ප්‍රතික්ශේප කරනවා. ඒත් එක්කම යුධ හමුදාවේ කැප්ටන් කෙනෙක් එක්ක ටීම් එකක් එවනවා මේ කදවුර නාවික හමුදාව බාර දෙන් නැත්තන් යටත් කරගන්න කියලා. මේ ටීම් එකට යුද්ධ ටැංකියකුත් ඈදලා එවනවා නාවික හමුදාව සටන් කලොත් වැඩේ ලේසි කරගන්න කියලා.

    කදවුරේ නාවික හමුදා නිළධාරින් මේ ගැන කරන්නාගොඩට දැනුම් දුන්නාම කරන්නාගොඩ අදාල යුධ හමුදා කැප්ටන්ට කතා කරලා මේක විසඳ ගන්න බලනවා. කැප්ටන් මේක පිළිගත්තත් කැප්ටන් කියන්නේ තමන්ට හමුදාපතිගේ නියෝගයකට අවනත නොවී බෑ කියලයි. කරන්නගොඩගේ ඊළඟ කෝල් එක යන්නේ ගෝඨාභයට. ගෝඨාභයත් සැනින් අදාල කැප්ටන් වරයාට කතා කරලා කියනවා පසු බහින්න කියලා. විනාඩි දහයක් ඇතුලත මහින්ද රාජපක්ශ අදාල කැප්ටන් වරයාට කතා කරලා කියනවා සේනාධිනායක වශයෙන් තමන්ගේ අණ පිළිපැදලා කදවුර නාවික හමුදාවට දීලා පසු බහින්න කියලා.

    මහින්දගේ ඊළඟ කෝල් එක යන්නේ සරත් ෆොන්සේකාට. කිව්වේ මොනවාද කියලා දන්නේ නැතත් සරත් ෆොන්සේකා අවුරුදු ගානකින් අම්මා මෝ නැතුව මහින්දගෙන් අහගත්තා කියලා නම් දන්නවා.
    ------ Post added on Jun 9, 2026 at 1:38 AM
    නියම සක්කිලි බල්ලෙක් නේ සරත් ෆොන්සේකා කියන්නේ.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,637
    4,858
    113
    කොහොම උනත් සාක්ශි විභාගෙදි කරන්නාගොඩ සිද්ද වෙච්ච ඇත්ත සිදු වීම පරීක්ශණ මණ්ඩලේට කියලා තියෙනවා. පරීක්ෂණේට මොකද උනේ කියලා මට හරියට මතක නෑ. හැබැ‍යි ෆොන්සේකා බලාපොරොත්තු වෙච්ච විදියට අර නිළධාරියාට කෙලවෙන් නෑ. ඒකට හේතුව වෙන්නේ කරන්නාගොඩගේ සාක්ශිය.
    මේ මගුල මම දන්නෙ නෑ හැබැයි මොට්ටයෙක්, දැක්ක වගේ කියන කතාවක් කියන්න මේ ටික හොඳටම ඇති. හමුදාපතිට පල්ලෙහා ඉන්න එකෙක්ට කේස් දාන්න ඔය මොන පරීක්ෂණයක්වත් ඕන නෑ.

    @topkollek උඹ කියන විදියට මේක මඩක් වෙන්නේ මේක බොරුවක් නම් විතරයි. මේ කතාව සම්පූර්නෙන්ම දාලා තිබ්බා හමුදාවේ කැප්ටන් කෙනෙක් ලියාපු බ්ලොග් එකක. මට බ්ලොග් එක හොයා ගන්න බෑ. දැන් ඒක අයින් කරගෙනද කොහෙද. හැබැ‍යි කතාවේ කොටසක් දාලා තිබ්බා කරන්නාගොඩගේ අධිශ්ඨානය පොතේ.

    මේ කතාවේ සම්පූර්ණ කරගත්තේ මගෙත් එක්ක එකට කොසස්වලට ආපු අනිත් ආමි ඔෆිසර්ලායි, එයාර් ෆොස් ඔෆිසර්ලායි කියාපු දේවල් වලින්. ඔය සිද්දිය වෙලාවේ ෆොන්සේකාගේ ඕඩරේ පිට යාපනේට ගියපු කැප්ටන් පස්සෙ මට හම්බ උනා. ඌ අවුරුදු 12ක් තිස්සේ කැප්ටන්ම තමා. ඌට මේජර් අදින්න දුන් නෑ ෆොන්සේකා හමුදාවේ ඉන්නකම්.

    @topkollek ට කියන්න තියෙන්නේ මේ වගේ ත්‍රෙඩ් දාන්නේ උබලා වගේ දෙදාහෙන් පස්සෙ ඉපදිලා මන්ද බුද්ධික වෙලා අබ්බගාත ජීවිත ගත කරන අයට නෙවෙයි. හරි හමන් විදියට දේවල් දන්න ඉගෙන ගත්ත අයට විතරයි.
    😂😂😂 මූගෙ ගොබ්බ හිතලු ඇත්ත කියල ඉහ මුදුනෙන් පිලි ගන්න උන් තමා බුජ්ජිමත් 2000ට ඉස්සර ඉපදුන උන්.
    ------ Post added on Jun 9, 2026 at 6:55 PM
     
    • Like
    Reactions: Honey Bunch

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,491
    8,659
    113
    ulan bator
    oo korapu yuddeyak na. koti 30000k maranan army eke 600000k withara bassuwa.. bullet athin arn wisi karath e ganata koti marila yanawa!

    duppath kollo kello rata beraganna gihin petti petti wela gedara awa. godak un wenuwata kesel kotan awalu!

    yudda kora nam koti 30000ta sihalu 3000i yawanne. eken marenne 3i!

    oo yudda kale WW II eke russiyawa karapu widiyata!
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,697
    3,075
    113
    හමුදාවේ හරි පොරක් මොන දෙයක් වුනත් කිසිම ආණ්ඩුවක් විවේචනය කරන්නේ නැහැ
    මු මහා හරකෙක්
    කල වැද්දෙක්
    ෆොන්සේකා කියන්නෙ පට්ට ගෝත හරකෙක් බං. හමුදාපති කෙනෙක් කවදාවත් තමුන් සේවය කරපු ආණ්ඩුව විවේචනය කරන්නෙ නෑ ප්‍රසිද්දියේ. Whistleblowing ඕනම profession එකක තියෙන්න පුලුවන්. ඒත් හමුදා ඇතුලේ බෑ.

    අනික තමයි මූ කටමෑත දොඩවපු පට්ට බූරුවා කියන්න හොඳම හේතුව සුදුකොඩි නඩුව. හමුදාපතියෙක් නෙවෙයි හමුදාවෙන් පෙන්ශන් ගිහින් හයර් දුවන නිකං සෙබලෙක්වත් නොකරන්න ඕන දෙයක් තමයි මූ එවෙලෙ කටමෑත කියවලා කරගත්තේ. අන්තිමට මානව හිමිකම් ගැන කියවං ආපු ෆ්‍රෙඩ්‍රිකා ජෑන්ස්නුත් ෆොන්සේකා කියපු ටික ඒ විදියටම ලියුවා කියලා මාරු වුණා.

    සුදුකොඩි නඩුවෙදි නීතියට අනුව ෆොන්සේකා ජාතික ආරක්ෂාව පාවලා දුන්න එකට වරදකාරයා වුනා. මහිංදයත් වෙලාව බලලා ගන්න ඕන රිටන් එක ගන්න ඇති. ඒත් මේ පට්ට බූරුවා කරපු වරදට මූට ලැබෙන්න ඕන දඬුවම තමයි ලැබුණේ.

    ඔය කේස් එකෙන් පස්සේ ලංකාවට මානව හිමිකම් සම්බන්ධවත් පට්ට කේස් ගොඩක් ආවා. හමුදාපතිවරයෙක් අතින් සිදු නොවිය යුතු වැරදි ගොඩක් මුගේ අතින් වුණා.

    එන්ගලන්තෙ, ඇමරිකාවෙ හමුදාපතිලා කටමෑත දෙඩෙව්වා නම්, සුද්දොන්ට මානව හිමිකම් පුකේ ගහන් පැත්තකට වෙන්නයි වෙන්නේ.

    අවසානේ ෆොන්සේකා එක එකාට පාවිච්චි වෙලා කිසිම career එකක් නැති ගොබ්බ දේශපාලකයෙක් වුනා. ඕකව යූස් කරලා වැඩක් කරගන්න ඕන වුනොත් ඇරෙන්න ජීවිතේට ඔය මිනිහට ලංකාවෙ කිසිම පක්ෂෙකින් පර්මනන්ට් තනතුරක් නම් දෙන්නෙ නෑ. මොකද ඕකගෙ ඇටිටියුඩ් පට්ට අවුල්.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,637
    4,858
    113
    ඩෝබි අප්පු, අනිත් කොමෙන්ට්ස් ටිකත් කියවලා බලලාම කොමෙන්ට් කරන්න. උබ වගේ කොම්පියුටරේ ගාව ඉදගෙන එක එකාට දවසට 2000ට කඩේ යන ජොබක් නෙවෙයි මම කලේ සහ කරන්නේ.
    මූ මහ මෝඩ යකෙක්නෙ ඌගෙ මතේට විරුද්ධ නම් ඌ 2000 පස්සෙ එකෙක් 😂😂😂 . අනේ නිකං පල පොන්ස් යන්න. වේස බයියො වෙලා ඉඳල මූන දෙන්න බැරුව 2021 එකව්න්ට් අටවගෙන දැන් ආයෙම වේස මායම් දාගෙන කැම්පේන් කරන්න එනව. සාලයා දැලට අහුවෙනකොට තමා මුන්ට ෆොන්සේකයි ෂානියි මතක් වෙලා තියෙන්නෙ 😂😂😂😂
     
    • Haha
    Reactions: topkollek

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    910
    1,458
    93
    අහ් අපිට දැන ගන්නද දාන්නේ ? කවුරු හරි කියන්නේ නැද්ද අනිත් උන්ට දැනගන්න දාපන් මේ පොඩි ගාන තියාගෙන කියලා. තෝ වගේ කුලියට කහින උන් මේකේ පිරිලා. බට් උන් දාන ඒවා අපි ආතල් එකට ගන්නවා. අපරාදේ තොපිට ගෙවන්නේ එක ඡන්දයක් ගන්නෙත් නෑ කඩන්නත් බෑ. එ තරම් හරක් නේ තොපි. තෝ ඒ කලේ හිටියේ ආරක්ෂක ලේක්ම් වගේ වෙන්න ඇති පොන්නය ෆොන්සේකා කරන්නගොඩ යුද්දෙකට යන්න ගියා කියලා දන්නේ. මොකෝ මේ හදිස්සියෙම සලේ ඇරෙස්ට් උන ගමන්ම බයියෝ කුලප්පුවෙලා ෆොන්සේකට බනිනවා මැරෙන්න යනවා ඒ කාලේ රහස් කියනවා වැඩ කෝටියක්
    හම්මාට පොන්ස් ලා දෙන්නෙක්ම බැහැලා නේද? කවුරුවත් කියන්න ඕන් නෑ ගොන් පකයෝ කාට හරි දෙයක් දැන ගන්න දාන්න. තොපි වගේ කලවම් වෙලා ඉපදිච්ච අවලම් බල්ලො කුලියට කැස්සාට අපිට කුලියට කහින්න තරම් තාම අහේනියක් නම් නෑ. ඉස්සරහට අහේනියක් එයිද දන් නෑ තොපේ වල් බූරු කොට ලප පචයා රට පාලනේ කොරන විදියට. තොපේ ඡන්ද ආයි අමුතුවෙන් කඩන්න දෙයක් නෑ පොන්ස්. තොපිට ඡන්ද තියෙන්නේ තොපි වගේ කුලියට කහින උන්ගෙන් විතරයි.

    පොඩ්ඩක් කියවලා බලලා එහෙම නෑ නේ යුද්ධේ අවසාන කාලේ ගැන? කියවන්න අකුරුවත් දන්නේ නැති මීහරක් නේ තොපි. කවුරු හරි යූටියුබ් එකක දාන ලබ්බවල් තමා ලොකු කරන් ඉන්නේ. නැත්තන් ඉතින් තොපේ පංති පහේ උගන්නන හුත්තවල්. ඔය පන්ති පහ කල් පැනලා ගොඩක් කල් හුත්තෝ. දැන් අනුරයාම ඉන්දියානු ව්‍යාප්තවාදේ අත ඇරලා ඉන්දියාවට පුක දි දී ඉන්නවා. තොපි වගේ මොඩ හුත්තලා තව ඉතින් ඩෝබි වැඩේ කරනවා මුන්ට. කමක් නෑ ඉතින්. තොපිත් ඉදලා හිටලා හරි වේලකට බත් ටිකක් කන්න එපෑ. හැමදාම අනුරයා දෙන තණකොලම කන්නත් බෑනේ.

    දෙයක් කියන්න ඉස්සෙල්ලා හොයලා බලලා ඉගෙන ගෙන වරෙන් පොන්ස්. තාම ඉස්කෝලේ යන මොඩ හුකන්නලාද කොහේද මේකට ඇවිල්ලා දිනපතා පුක්ශණය වෙනවා.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,601
    5,131
    113
    ඇත්තද බොරුද දන්නේ නෑ..

    එක හුස්මට කියෙව්වා. පට්ට

    ඒ කාලේ සරත් ෆොන්සේකායි කරන්නාගොඩයි අතරේ දාර වලියක් තිබුනා කියන එක රහසක් නෙවෙයිනේ. වලියට හේතුව උනේ නාවික හමුදා නිළධාරියෙකුයි යුධ හමුදා නිළධාරියෙකුයි අතරේ ඇති වෙච්ච වලියක දුර දිග යෑමක්. වලියේ ඇසින් දුටු සාක්ශි කරුවන්ගෙන් එක්කෙනෙක් වෙන්නේ වසන්ත කරන්නාගොඩ. මේ වලියෙදි සරත් ෆොනෙසේකාට ඕනේ වෙනවා අර යුධ හමුදා නිළධාරියාව වරදට අහු කරන්න. සරත් ෆොනේකා බලාපොරොත්තු වෙන්නේ කරන්නාගොඩ තමන්ගේ නාවික හමුදා නිළදාරියාව බේර ගැනීමේ අරමුනින් තමන්ගේ සාක්ශිය වෙනස් කරලා දෙයි කියලා. ඔය කාලේ ෆොන්සේකායි කරන්නාගොඩයි හොද යාලුවොත් නිසා (දෙන්නා ආනන්දේ එකට ඉගෙන ගෙන තිබ්බේ.) ෆොන්සේකා ෆුල් රෙඩි පිට ඉඳලා තියෙන්නේ අර හමුදා නිළධාරියාට කෙලවලා ජයපැන් බොන්න.

    කොහොම උනත් සාක්ශි විභාගෙදි කරන්නාගොඩ සිද්ද වෙච්ච ඇත්ත සිදු වීම පරීක්ශණ මණ්ඩලේට කියලා තියෙනවා. පරීක්ෂණේට මොකද උනේ කියලා මට හරියට මතක නෑ. හැබැ‍යි ෆොන්සේකා බලාපොරොත්තු වෙච්ච විදියට අර නිළධාරියාට කෙලවෙන් නෑ. ඒකට හේතුව වෙන්නේ කරන්නාගොඩගේ සාක්ශිය.

    එච්චර දවසක් හොද යාළුවෝ විදියට හිටපු ෆොන්සේකා සහ කරන්නාගොඩ මේකෙන් විරසක වෙනවා. ඔය අස්සේ යුද්ධේ පටන් අරගෙන ඒකත් යනවා. දැන් ෆොන්සේකාට ඕනේ කොහොම හරි කරන්නාගොඩට කෙලවන්න. ෆොන්සේකා ඒ වෙනුවෙන් එක එක විදියේ ගේම් දෙන්න පටන් ගන්නවා.

    සාමාන්‍යයෙන් නාවික හමුදාවට සහ ගුවන් හමුදාවට අවශ්‍යය සැපයුම් ගොඩබිම් මාර්ග ඔස්සේ ගෙනැල්ලා නාවික හමුදාවට සහ ගුවන් හමුදාවට බාර දෙන එක යුධ හමුදාව කරනවා. ඒ වගේම යුධ හමුදාවට අවශ්‍යය සැපයුම් නාවික හමුදාවයි ගුවන් හමුදාවයිතුත් කරනවා. ෆොන්සේකා කරන්නේ මේවයින් නාවික හමුදාවට ලැබෙන සැපයුම් අඩාල කරන එක. විශේශයෙන් අවි ආයුද එහෙම.

    මේ වැඩේ දිගින් දිගටම වෙනකොට මහින්දයි ගෝඨාභයයි මැදිහත් වෙලා සමහර සැපැයුම් ලබා දෙන්න කටයුතු කරනවා. ඒත් ඉතින් ඕක කරන කොට දිගින් දිගටම ප්‍රමාද සිද්ද වෙනවා.

    ඔය අතරේ සමහර ඒකාබද්ධ ප්‍රහාර වලදි කොටි කදවුරු වලට ගොඩබිම් ප්‍රහාර, ගුවන් ප්‍රහාර වගේම නාවික හමුදාව මුහුදේ ඉදලත් ප්‍රහාර එල්ල කරනවා. ඉතින් සැපැයුම් ප්‍රමාදය නිසා නාවික හමුදාවට අවස්ථා කීපයකදිම මේ ප්‍රහාර වලට උපරිම දායකත්වය ලබා දෙන්න බැරි වෙනවා. ඕන් ඕක අල්ලගෙන මාණ්ඩලික රැස්වීම් වලදි ෆොන්සේකා කරන්නාගොඩට බනිනවා හරියට සහයෝගය දෙන් නෑ කියලා. කරන්නාගොඩත් අනිත් පැත්තට බනිනවා යුධ හමුදාවෙන් සහයෝගය ලැබෙන් නෑ කියලා. ඔය කේස් අස්සේ ආරක්ශා සේවා ප්‍රධානි තනතුර යන්නේ දයා සඳගිරිට ඕකටත් ෆොන්සේකා ගේම ඉල්ලනවා ඒ තනතුර නාවික හමුදාවට අයිති තනතුරක් නෙවෙයි යුධ හමුදාවට අයිති තනතුරක් කියලා. කරන්නාගොඩත් ගෝඨාභයට කියලා තියෙනවා ෆොන්සේකා ඔතෙන්ට ආවොත් නම් යුද්ධෙ කරන්න අමාරු වෙයි කියලා. ඒ හින්දා දයා සඳගිරි මහත්තයා අයින් වෙනකොට ඒ තනතුර ආපහු ලැබෙන්නේ ගුවන් හමුදාවේ ඩොනල්ඩ් පෙරේරාට.

    වලියේ උග්‍රම තත්වෙට ඇවිල්ලා තියෙද්දි නාවික හමුදාව හිර වෙනවා සැපැයුම් නැතුව. මොකද කෙලින්ම සරත් ෆොන්සේකා අණ කරලා තියෙනවා නාවික හමුදාවට කිසිම සැපැයුම් ලබා දීමක් කරන්න එපා කියලා. හැබැ‍යි වෙලාවට ඔතන ඉන්න අනිත් හමුදා නිළධාරිනුත් කරන්නාගොඩ එක්ක ආනන්දේ ඉගෙන ගත්ත අය. කට්ටියට ෆොන්සේකාගෙයි කරන්නාගොඩගෙයි වලිය රහසකුත් නෙවෙයි. ඒ නිසා ප්‍රසන්න සිල්වා, ජගත් ඩයස්, කමල් ගුණරත්න වගේ අය නාවික හමුදාවට අදාල සැපයුම් කරනවා. "අනේ සර් ලොකු තැනට නම් මේවා ආරංචි වෙන්න දෙන්න එපා" කියලා කියන ගමන් තමා කට්ටිය සපෝට් එක දෙන්නේ. නාවික හමුදාව පැත්තෙන් සෝමතිලක දිසානායක වගේ අය වැඩේට සම්භන්ධ වෙනවා.

    මේක හැමදාම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා තේරුම් ගන්න කරන්නාගොඩ නාවික හමුදාවේ සෙබළුන් ගොඩබිම් මෙහයුම් වලටත් යොදා ගන්නවා. නාවික හමුදාවට ක්‍රිට්කල් පොයින්ට් වල තියෙන කොටි බේස් වලට නාවික හමුදාවෙන් එක සැරේ පහර දෙනවා ගොඩ බිමිනුයි මුහුදෙනුයි.ගුවන් හමුදාවත් සපෝට් එක දීලා තියෙනවා. මේ වගේ ක්‍රිට්කල් බේසස් ටිකක් ඇල්ලුවාම නාවික හමුදාවේ සැපයුම් ප්‍රශ්නේ විසදෙනවා.

    හැබැ‍යි ඉතින් ෆොන්සේකා මේකට කැමති වෙන් නෑ. ෆොන්සේකා යුධ හමුදාවට අණ කරනවා යටත් කරගත්ත සියලු කොටි කදවුරු යුධ හමුදා බාරයට ගන්න කියලා. මේක ඉතින් ප්‍රායෝගික නෑ. මොකද එච්චර හමුදා භට පිරිසක් කදවුරු වලට ගාල් කලාම යුද්ධ කරන්න ඉන්නෙ සීමිත භට පිරිසක් නිසා. හැබැයි ඉතින් කමාන්ඩින් ඔෆිසර්ගේ අණට අකීකරු වෙන්න බැරි නිසා ඔය කදවුරු බාර ගන්න කට්ටිය ඩිප්ලොයි වෙනවා. ගුවන් හමුදාව නම් එහෙම ඉල්ලපු ගමන් අදාල කදවුරු යුධ හමුදාවට බාර දුන්නාට නාවික හමුදාව එහෙම බාර දෙන් නෑ. ඔය අතරේ යාපනේ තියෙන කදවුරක් ෆොන්සේකා කියනවා යුධ හමුදාවට බාර දෙන්න කියලා. හැබැයි නාවික හමුදාවේ නිළධාරින් ඒක ප්‍රතික්ශේප කරනවා. ඒත් එක්කම යුධ හමුදාවේ කැප්ටන් කෙනෙක් එක්ක ටීම් එකක් එවනවා මේ කදවුර නාවික හමුදාව බාර දෙන් නැත්තන් යටත් කරගන්න කියලා. මේ ටීම් එකට යුද්ධ ටැංකියකුත් ඈදලා එවනවා නාවික හමුදාව සටන් කලොත් වැඩේ ලේසි කරගන්න කියලා.

    කදවුරේ නාවික හමුදා නිළධාරින් මේ ගැන කරන්නාගොඩට දැනුම් දුන්නාම කරන්නාගොඩ අදාල යුධ හමුදා කැප්ටන්ට කතා කරලා මේක විසඳ ගන්න බලනවා. කැප්ටන් මේක පිළිගත්තත් කැප්ටන් කියන්නේ තමන්ට හමුදාපතිගේ නියෝගයකට අවනත නොවී බෑ කියලයි. කරන්නගොඩගේ ඊළඟ කෝල් එක යන්නේ ගෝඨාභයට. ගෝඨාභයත් සැනින් අදාල කැප්ටන් වරයාට කතා කරලා කියනවා පසු බහින්න කියලා. විනාඩි දහයක් ඇතුලත මහින්ද රාජපක්ශ අදාල කැප්ටන් වරයාට කතා කරලා කියනවා සේනාධිනායක වශයෙන් තමන්ගේ අණ පිළිපැදලා කදවුර නාවික හමුදාවට දීලා පසු බහින්න කියලා.

    මහින්දගේ ඊළඟ කෝල් එක යන්නේ සරත් ෆොන්සේකාට. කිව්වේ මොනවාද කියලා දන්නේ නැතත් සරත් ෆොන්සේකා අවුරුදු ගානකින් අම්මා මෝ නැතුව මහින්දගෙන් අහගත්තා කියලා නම් දන්නවා.
    ------ Post added on Jun 9, 2026 at 1:38 AM
    Meka
    ------ Post added on Jun 9, 2026 at 11:17 PM