ගොඩක් ත්‍රෙඩ් දැක්ක කසාද බැදල අවුරුද්දක් දෙකක් යනකොට ගෑනු එපා වෙලා තියෙන, ඇත්තටම එකෙක් එක්ක කාලයක් ඉන්නකොට එපා වෙන්නත් පුලුවන් නෙ.
කිසි විවිදත්වයක් නෑනෙ
ඔන්න දැන් ලන්කාවෙ විවාහ නීතියක් ගෙනාවොත් ගෑනු 4 ක් වත් බදින්න පුලුවන් වෙන විදිහෙ, උබල ඒකට කැමතිද අකමැතිද?
එක ගෑනියෙක් තියාගන්න සල්ලි නෑ ගෑනු 4 ක් කොහොමද කියල හිතන එවුන්ට ඉතින් කියන්න තියෙන්නෙ දැන් කාලෙ ගෑනු වැඩට යන්න ආසයි, එහෙම 4 ක් බැදගනින්. එතකොට උන්ට කන්න අදින්න ඕනෙ ප්‍රමානවල් උන් හොයාගනී අනිත් එක උබටත් 4 දෙනෙක්ගෙන්ම ඉන්කම් එක එනව
1. ලස්සන කෙල්ලෙක්
2. උගත් කෙල්ලෙක්
3. සල්ලි සෑහෙන තියෙන කෙල්ලෙක්
4. අනිත් එකී පට්ට වල් කෙල්ලෙක්
උබලගෙ විවාහ ප්‍රශ්න ගොඩක් ඉවරයි, උන් උන් රන්ඩු උනොත් ඇරෙන්න.
උබලට රජා වගේ ඉන්න පුලුවන්. 
ගෑනු මේකට කැමති වෙයිද කියල හිතෙනව නම්, මුලින් උන් අකමැති වෙයි. පස්සෙ පුරුදු වෙයි, රටේ නීතිය නෙ
දැනට බැදල ඉන්න අයටත් තව තුන් දෙනෙක් බදින්න අවස්තාව එනව.
මුස්ලිම් මුනිය නම් ඒ සැප දැනටත් ගන්නව. සින්හල මුනියට තමයි අර නීතියයි මේ නීතියයි.
මොකෝ කියන්නෙ, ඕනෙද?