Cell Lock කරන එක වැරදි වැඩක් ? ද උපදෙස් ඕනේ

raman2

Well-known member
  • Feb 16, 2009
    9,668
    11,679
    113
    Starlink mini ekak tiyenawa ubata aduwata dennam.. mama 69 gatte, masayai use kale
    Okata salli gewanna uta salli na ban, u amaruwen run eka denne dotee indan..

    මචන්ලා හිනා වෙන්නේ නැතුව බුලි කරන්නේ නැතුව උදව්වක් කරන්න මේකට මාර අප්සට් එකේ ඉන්නේ ඊයේ ඉදලා මම.

    මචන්ලා Cell Lock කරන එක වැරදි වැඩක් ද ?

    මගේ Home Broadband එකේ හවස 6 ඉදලා රෑ 12 වෙනකම් වැඩ නෑ 011 කියලා CELL එකක් නිසා

    සමහර වෙලාවට 001 , 021 කියලා Cell ID අවාම හොදින් වැඩ.

    මම ගැන පැමණිලි කළා එයාලා Cell Lock කරන්න බෑ කියලා තදින් කතා කළා මම එක්ක හැබැයි එක පාරක් කෙනක් ඇවිත් Cell Lock කළා මම 001 එකට දාන්න කිව්වත් එයා 011 ට Lock කරලා ගියේ ඉතින්. පස්සේ මම Chrome Extensions එකකින් Cell Lock කළා 001 ඉතින් හවසට හොදට භාවිතා කළා.

    දැන් සති දෙකකට විතර කලින් Team එකක් ආවා අවුලක් වෙලා එයාලා Cell Lock කල එකට මම එක්ක වාද කළා එහෙම Cell Lock කරන්න බෑ කියලා.

    පස්සේ මම මේකට ස්ථිර විසදුමක් ඉල්ලුවා Call කරලා Cell Lock කරන්න ඕනේ නැහැ හවසට Internet වැඩ නැති එකට විසදුමක් දෙන්න කියලා කිව්වේ, එකට Team එකක් ගෙදර එවනවා කිව්වා. Team එක ගෙදර එන්න කලින්ම මේකට විසදුමක් දෙන්න බෑ කියලා කිව්වේ මට කලින් සැරේ ආව Team එකම තමා ගෙදර ආවේ

    ඉතින් ගෙදර ඇවිත් Router එක Reset කරලා ටවර් එකේ අවුලක් ද කියලා බලන්නම් කියලා එළියට ගියා ගිහින් Call කළා කාට කාට හරි , ටික වෙලාවකින් ගෙට ඇවිත් කියනවා මේකට විසදුමක් දෙන්න බෑ කියලා Router එකේ firmware එක Update කළා කියලා මට Cell Lock කරන්න බැරි වෙන්න firmware එක Update කරලා එයාලා

    ඒ වෙලාවේ පට්ටම දුකක් හිතුණා විසදුමක් දෙන්න බෑ කියලා firmware එකත් Update කළාම එයලා.

    මම ලග තියෙනවා මචන්ලා උන් එන්න කලින් දවසේ ගත්ත ස්ක්‍රීන් රෙකෝඩ් එකක් එකේ පැහැදිලිව ගැටළුව තියෙනවා 011 CELL එකට වැඩ නැති එකත් 001 එකට ලොක් කළාම වැඩ එකත් Speedtest.net Speed වාර්තා එක්කම ගැටළුව මම පෙන්වලා තියෙනවා ඉතින් මේක TRCSL එකට දාන්න හිතෙනවා විසදුමක් ඉල්ලලා ඒ කියන්නේ Cell Lock කරන්න ඉල්ලලා නමේ හවසට වැඩ නැති එකට විසදුමක් ඉල්ලලා.

    AI ලා කියනවා ඔය Cell Lock කල එක වැරදි වැඩක් කියලා එක කියන්නේ නැතුව ගැටළුව කියන්න බෑ , එත් මට කෙස් එකක් වැටෙයි ද මම ඕක කියන්න ගිහින් ? මම දැන් Connection එක Disconnect කරන්න හදන්නේ.
    Cell lock karala wada karanawa nam katai pukai wahan use karapan..
    Oya dotata bandwidth wadi karanna or tower gahanna dialog wiyadam karanne na..
    Unta ona oya thiyana tikama wadi customers lata wikunanna.. ekai cell lock karanna epa kiyanne...
    Enisa kochchara complain kalath ochchara thama. Users la godak naththan dialog eka upgrade karanna wiyadam karanne na..

    Api hutto colombo indala kana palenna 5G signal thibilath 4G cell lock karala use karanne..
     
    Last edited:

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,048
    5,540
    113
    mata salli case tibbe nattam nikan denava moota
    danatath dialog eke ape account eka balana buwata kiyala monwa hari karala denna
    mu kiyana dewal wiswasa karanna bane.

    mn hithuwe 4g router gaththamwath internet prashne wisadeyi kiyala.
     
    • Like
    Reactions: Nadun26

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,948
    23,727
    113
    Extension කතාව ඇත්ත වෙන්න ඇති.. ඩයලොග් කාරයො ඔය options lock කරන්නේ html වලින් වෙන්න ඕන

    මම SLT වල මොකක් හරි inspect element වලින් කරගත්ත මතකයි
    එහෙම Cell lock කරන්න දෙන්නෙ නැත්නම් මොන මගුලටද බන් ඩයලොග් උන් s12 pro routers දෙන්නෙ? Firmware update කරලා block කරන්න තරම් පුකේ අමාරුවක් තියෙනවනම් ඔච්චර Customizable routers විකුනන්නෙ ඇයි
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,303
    4,592
    113
    36
    එහෙම Cell lock කරන්න දෙන්නෙ නැත්නම් මොන මගුලටද බන් ඩයලොග් උන් s12 pro routers දෙන්නෙ? Firmware update කරලා block කරන්න තරම් පුකේ අමාරුවක් තියෙනවනම් ඔච්චර Customizable routers විකුනන්නෙ ඇයි
    commission eka wadi model eka genawa athi
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    481
    599
    93
    එහෙම නීති විරෝදි නෑ හැබැයි ඒක කොම්පැනි එකට ප්‍රශ්නයක් ඒකයි එහෙම එපා කියන්නෙ , උබට ඕනෙ නන් එහෙම කරගනින් බන් අවුලක් නෑ ,

    Extension කතාව ඇත්ත වෙන්න ඇති.. ඩයලොග් කාරයො ඔය options lock කරන්නේ html වලින් වෙන්න ඕන

    මම SLT වල මොකක් හරි inspect element වලින් කරගත්ත මතකයි
    ඔවු කස්ටම් එකක් ගහනව ඒක js වලින් තමයි ලොක් වෙන්නෙ, ඒකියන්නෙ ෆ්‍රොන්ට් එන්ඩ් එකෙන් , ඉන්ස්පෙක්ට් එලිමන්ට් වලින් පුලුවන් ඕනෙ දෙයක් කරගන්න
    ------ Post added on Jun 10, 2026 at 12:10 AM
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,600
    10,870
    113
    එහෙම නීති විරෝදි නෑ හැබැයි ඒක කොම්පැනි එකට ප්‍රශ්නයක් ඒකයි එහෙම එපා කියන්නෙ , උබට ඕනෙ නන් එහෙම කරගනින් බන් අවුලක් නෑ ,

    ඔවු කස්ටම් එකක් ගහනව ඒක js වලින් තමයි ලොක් වෙන්නෙ, ඒකියන්නෙ ෆ්‍රොන්ට් එන්ඩ් එකෙන් , ඉන්ස්පෙක්ට් එලිමන්ට් වලින් පුලුවන් ඕනෙ දෙයක් කරගන්න
    ------ Post added on Jun 10, 2026 at 12:10 AM
    Htoo router eke firmware eka js?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,084
    22,508
    113
    ඔව්, 1978 විදුලි සංදේශන නියාමන ආඥා පනතේ 337 වෙනි වගන්තියේ ඈ වගන්ති ප්‍රකාරව මාස 6 සිට අවුරුදු 5ක් දක්වා සිරගත කිරීමට යටත්ව ලක්ෂ 5ක ඇප කොන්දේසි සහිතව දඬුවම් නියම කරන්න පුලුවන්.
    Uba sirawatada kiyanne nattan atal ekakda?
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,306
    1,155
    113
    මචන්ලා හිනා වෙන්නේ නැතුව බුලි කරන්නේ නැතුව උදව්වක් කරන්න මේකට මාර අප්සට් එකේ ඉන්නේ ඊයේ ඉදලා මම.

    මචන්ලා Cell Lock කරන එක වැරදි වැඩක් ද ?

    මගේ Home Broadband එකේ හවස 6 ඉදලා රෑ 12 වෙනකම් වැඩ නෑ 011 කියලා CELL එකක් නිසා

    සමහර වෙලාවට 001 , 021 කියලා Cell ID අවාම හොදින් වැඩ.

    මම ගැන පැමණිලි කළා එයාලා Cell Lock කරන්න බෑ කියලා තදින් කතා කළා මම එක්ක හැබැයි එක පාරක් කෙනක් ඇවිත් Cell Lock කළා මම 001 එකට දාන්න කිව්වත් එයා 011 ට Lock කරලා ගියේ ඉතින්. පස්සේ මම Chrome Extensions එකකින් Cell Lock කළා 001 ඉතින් හවසට හොදට භාවිතා කළා.

    දැන් සති දෙකකට විතර කලින් Team එකක් ආවා අවුලක් වෙලා එයාලා Cell Lock කල එකට මම එක්ක වාද කළා එහෙම Cell Lock කරන්න බෑ කියලා.

    පස්සේ මම මේකට ස්ථිර විසදුමක් ඉල්ලුවා Call කරලා Cell Lock කරන්න ඕනේ නැහැ හවසට Internet වැඩ නැති එකට විසදුමක් දෙන්න කියලා කිව්වේ, එකට Team එකක් ගෙදර එවනවා කිව්වා. Team එක ගෙදර එන්න කලින්ම මේකට විසදුමක් දෙන්න බෑ කියලා කිව්වේ මට කලින් සැරේ ආව Team එකම තමා ගෙදර ආවේ

    ඉතින් ගෙදර ඇවිත් Router එක Reset කරලා ටවර් එකේ අවුලක් ද කියලා බලන්නම් කියලා එළියට ගියා ගිහින් Call කළා කාට කාට හරි , ටික වෙලාවකින් ගෙට ඇවිත් කියනවා මේකට විසදුමක් දෙන්න බෑ කියලා Router එකේ firmware එක Update කළා කියලා මට Cell Lock කරන්න බැරි වෙන්න firmware එක Update කරලා එයාලා

    ඒ වෙලාවේ පට්ටම දුකක් හිතුණා විසදුමක් දෙන්න බෑ කියලා firmware එකත් Update කළාම එයලා.

    මම ලග තියෙනවා මචන්ලා උන් එන්න කලින් දවසේ ගත්ත ස්ක්‍රීන් රෙකෝඩ් එකක් එකේ පැහැදිලිව ගැටළුව තියෙනවා 011 CELL එකට වැඩ නැති එකත් 001 එකට ලොක් කළාම වැඩ එකත් Speedtest.net Speed වාර්තා එක්කම ගැටළුව මම පෙන්වලා තියෙනවා ඉතින් මේක TRCSL එකට දාන්න හිතෙනවා විසදුමක් ඉල්ලලා ඒ කියන්නේ Cell Lock කරන්න ඉල්ලලා නමේ හවසට වැඩ නැති එකට විසදුමක් ඉල්ලලා.

    AI ලා කියනවා ඔය Cell Lock කල එක වැරදි වැඩක් කියලා එක කියන්නේ නැතුව ගැටළුව කියන්න බෑ , එත් මට කෙස් එකක් වැටෙයි ද මම ඕක කියන්න ගිහින් ? මම දැන් Connection එක Disconnect කරන්න හදන්නේ.
    කවුද ISP.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,001
    12,533
    113
    ඔයා කියන විස්තරෙන් බලද්දි, මම දකින ප්‍රධාන ප්‍රශ්නය Cell Lock කළාද නැද්ද කියන එක නෙවෙයි. ප්‍රධාන ප්‍රශ්නය නම්:

    • එකම Router එක
    • එකම Location එක
    • එකම Tower එක
    • Cell ID 011 ට ගියාම Speed එක බිංදුවට වැටෙනවා
    • Cell ID 001 / 021 ට ගියාම හොඳට වැඩ කරනවා
    • මේක ඔයා Speed Test සහ Screen Recording වලින් පෙන්වන්න පුළුවන්
    ඒක Network Quality Issue එකක් ලෙස ඉදිරිපත් කරන්න පුළුවන්.

    TRCSL එකට පැමිණිලි කරනකොට "මම Cell Lock කළා" කියලා මුලින්ම අවධානය දෙන්න ඕනේ නෑ. ඒ වෙනුවට:

    කියන එක තමයි වැදගත්.

    කෙසේ වෙතත්, Cell Lock කිරීම ගැන:

    • Router එකේ hidden settings, browser extensions, engineering pages භාවිතා කරලා Cell Lock කිරීම සාමාන්‍යයෙන් network hacking වගේ දෙයක් ලෙස සලකන්නේ නැහැ.
    • ඔයා network එකට හානි කරලා නෑ.
    • වෙන කෙනෙකුගේ account එකකට ඇතුල් වෙලා නෑ.
    • Tower settings වෙනස් කරලා නෑ.
    • Provider එකේ systems breach කරලා නෑ.
    ඒ නිසා ඔයා විස්තර කළ විදිහෙන් බලද්දි "criminal hacking case" එකක් වැටෙන තත්ත්වයක් මට පේන්නෙ නෑ.

    ඇත්තටම TRCSL එක බලන්නේ:

    1. සේවාව advertised quality එකට ලැබුණාද?
    2. Provider එක පැමිණිල්ල හසුරවපු විදිහ.
    3. ගැටළුවට තාක්ෂණික විසඳුමක් දුන්නද?
    කියන දේවල්.

    ඔයාගේ screen recording එකේ:

    • Date/Time තියෙනවා නම්
    • Speedtest results තියෙනවා නම්
    • 011 Cell එකේ speed drop වෙනවා පෙන්වනවා නම්
    • 001 Cell එකේ speed normal වෙනවා පෙන්වනවා නම්
    ඒවා පැමිණිල්ලකට හොඳ සාක්ෂි.

    තව දෙයක්: ඔයා කියන "Team එක ආවට පස්සේ firmware update කරලා Cell Lock option එක නැති කළා" කියන කොටස ගැනත් සඳහන් කරන්න පුළුවන්. නමුත් ඒක "මට Cell Lock ඕනේ" කියන angle එකෙන් නෙවෙයි. "Service issue එකට විසඳුමක් නොදී customer-side workaround එක ඉවත් කළා" කියන angle එකෙන්.

    Connection එක disconnect කරන්න කලින් TRCSL complaint එකක් දාන්න එක හොඳ අදහසක් වෙන්න පුළුවන්. Complaint එක reject වුනත් ඔයාගේ පැත්තේ service issue එක record වෙලා තියෙනවා.
    බලමු මචං කරන්න
    ඕකට ඇඩ් කරපන් මෙහෙම, කලින් ආපු ටෙක්නිශන් සෙල් ලොක් කිරීම විසදුම කියල හදල ඒක තේරුම් කරල ගියා. මේ ආව අය ඒක නැති කරල නැවත භාවිතා කරන්න බැරි කරා වගේම ඉතාම අශෝභන විදියට හැසිරුනා කියලත් කියපන්.
    එහෙම කලා බන් ඌ අහනවා මම Cell Lock කරේ කොහොමද කවුද කියලා දුන්නේ එයාගේ අංකය මොකක් ද ? නම මොකක් ද ? ඔය වගේ ප්‍රශ්න ගොඩක් අගනවා පස්සේ firmware update කරලා අනිත් අය එක්ක හිනා වෙනවා එක Update කරලා ඉවරයි ගගා අපි නිකන් බන් IT දන්නේ නැති උන් වගේ ඌ හැසිරුනේ ඌ තමා වගේ ඔකොම දන්නේ මටනම් උන් ගෙන්න ගන්න එක එපා වුණා.
    මමත් කරන්නෙ IT රස්සාවක් තමා වෙනත් රටක. ඔහොම බලු වැඩක් කරොත් නම් උගෙ රස්සාව ගහල යනව මෙහෙ නම්. අනෙක ඔය ටෙල් පකයගෙ අතින් යනවද උබට ඉන්ටර්නෙට් යන්න පුලුවන් උනා කියල. අඩු කුලෙ හුත්තිගෙ පුතාල මේ ෆීල්ඩ් එකට ඇවිත් විනාස කරනව
    ඔව් Cell Lock මට කරන්න බෑ ගගා Customer Care උනුත් කියවනවා එහෙනම් වෙන විසදුමක් දෙන්න ඕනේ එහෙම බෑ අනික මේක කෝපරේට් Connection එකක් එහෙම වෙලත් වැඩ නැහැ දැන් අද පැමණිලි කළා
    KETIYEN DAPAN PKO
    පුළුවන් තරම් කෙටියෙන් දැම්මේ.
    ඔව්, 1978 විදුලි සංදේශන නියාමන ආඥා පනතේ 337 වෙනි වගන්තියේ ඈ වගන්ති ප්‍රකාරව මාස 6 සිට අවුරුදු 5ක් දක්වා සිරගත කිරීමට යටත්ව ලක්ෂ 5ක ඇප කොන්දේසි සහිතව දඬුවම් නියම කරන්න පුලුවන්.
    බොරු ?
    1. cell lock කරපු එක කියන්නේ නැතුව ඉන්න තිබුන.
    2. දැන් ඕකට කරන්න දෙයක් නෑ .
    3.TRCSL එකට කම්ප්ලේන් කරලා බලන්න සෙල් ලොක් කතාව කියන්නේ නැතුව.

    4.
    Huawei High Speed Outdoor CPE Router - B2368-66 - Rentitem.lk

    Huawei b2368-66 me router eka araganna
    signal & speed issues serama fix karaganna puluwan
    FB eke sell karana aya innawa
    අපේ ගෙදර ආවා Router එක වැඩ නැතිව මම පැමණිලි කළාම Team එකක්
    එයාලා සිම් එක මාරු කරේ එයාලා තමා Cell Lock එක ගැන ඇහුවේ
    කවුද කිව්වේ එයාගේ අංකය මොකක් ද නම මොකක් ද ගාගා මගෙන් ප්‍රශ්න කළා ගොඩක්
    මම පස්සේ Youtube Video එකක් පෙන්නුවා එකේ ෆොටෝ එකක් අරන් ගියේ එදා
    කෝපරේට් Connection එකක් වෙලත් උන් මාර විදියට මගෙන් ප්‍රශ්න කළා හැසිරීම අන්තිමයි.
    මට Internet වැඩම නැටි නිසා Lock එක දැම්මේ Internet වැඩ නැතිව නමේ
    හුකනවා කැරි තාක්සනේ යකෝ ): කොහොමද ක්‍රෝම් එක්ස්ටෙන්සෝන් එකකින් සෙල් ලොක් කොරන්නේ ): අනික මොනාද සෙල් කියන්නේ ): ටීච් මී බල්ලෝ
    මචන් Youtube එකේ තියෙනවා කරන හැටි බලන්න මේ Extension එකෙන් කරේ https://chromewebstore.google.com/d...lt-s10/hinnghaoldgikiknkglnepdhjlcljbjl?hl=en
    මම ඔපරෙටෙර් Password එක හොයාගෙන ලොග් වුණා ඉතින් එකෙන් ලොක් කළා දෙකෙන්ම යන්නේ එකම තැනට.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,006
    7,312
    113
    Kotahena
    එක Update කරලා ඉවරයි ගගා අපි නිකන් බන් IT දන්නේ නැති උන් වගේ ඌ හැසිරුනේ ඌ තමා වගේ ඔකොම දන්නේ මටනම් උන් ගෙන්න ගන්න එක එපා වුණා.
    Cell lock කරනව නම් උන්ගේ team එකක් එනකොට ඕක off කරල තියාගන්න උඹ වග බලාගන්න ඕන shape එකේ සද්ද නැතුව. මෙලොව හසරක් නොදන්න patti හරකෙක් vps විකුණන්නේ tech බුවා වගේ.
    තෝ වගේ patti හරක් තමයි Vpn දාලා data hack වෙන්නේ නෑ හරියට කියල customer care call කරල wisthara අහන්නෙ.
    තොපි හින්ද අනික් උන්ටත් කරදරේ.
    Youtube video ඒකත් පෙන්නල දීල ඔක්කොම පාවල දීලා ඒකත් photos ගසාගෙන යවල. Idakin කාලකන්නි අනික් උන් ගෙ සාපෙ වැදිලා තොට nahutheta කෙළ වෙන්න ඕන තව.
    Clue less මී හරකා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,001
    12,533
    113
    Okata salli gewanna uta salli na ban, u amaruwen run eka denne dotee indan..

    Cell lock karala wada karanawa nam katai pukai wahan use karapan..
    Oya dotata bandwidth wadi karanna or tower gahanna dialog wiyadam karanne na..
    Unta ona oya thiyana tikama wadi customers lata wikunanna.. ekai cell lock karanna epa kiyanne...
    Enisa kochchara complain kalath ochchara thama. Users la godak naththan dialog eka upgrade karanna wiyadam karanne na..

    Api hutto colombo indala kana palenna 5G signal thibilath 4G cell lock karala use karanne..
    හරි
    danatath dialog eke ape account eka balana buwata kiyala monwa hari karala denna
    mu kiyana dewal wiswasa karanna bane.

    mn hithuwe 4g router gaththamwath internet prashne wisadeyi kiyala.
    ඇත්ත තමයි බන් කිව්වේ නම්
    Tower godak thiyana pathi wala unta cell lock kalata ganak na..
    Palathatama 1 tower ekak thiyana kari dotee ekek cell lock karan adinawata un kamathi na...
    මම කෝපරේට් එකක් බන් ගත්තේ ඉතින් එහෙම වෙලත් ඇයි බන් විසදුමක් නැත්තේ ?
    මම Downlaod වැඩ කරන්නේ නෑ සර්වර් වලට ලොග් වෙන වැඩ Youtube , Facebook , AI වගේ වැඩ කරන්නේ
    website migration වැඩ VPS එකකින් කරන්නේ මාසේට GB 156 ගිහින් තිබුනේ. Unlimited එකේ , ජුනි 1 ඉදලා ජුනි 7 GB 40 වගේ ගිහින් තිබුනේ. මම කිව්වා S50 ද S60 Router එකක් දෙන්න කියලා Mobile Signal වලින් Use කරන්න එකට කැමති නෑ

    Cell lock කරනව නම් උන්ගේ team එකක් එනකොට ඕක off කරල තියාගන්න උඹ වග බලාගන්න ඕන shape එකේ සද්ද නැතුව. මෙලොව හසරක් නොදන්න patti හරකෙක් vps විකුණන්නේ tech බුවා වගේ.
    තෝ වගේ patti හරක් තමයි Vpn දාලා data hack වෙන්නේ නෑ හරියට කියල customer care call කරල wisthara අහන්නෙ.
    තොපි හින්ද අනික් උන්ටත් කරදරේ.
    Youtube video ඒකත් පෙන්නල දීල ඔක්කොම පාවල දීලා ඒකත් photos ගසාගෙන යවල. Idakin කාලකන්නි අනික් උන් ගෙ සාපෙ වැදිලා තොට nahutheta කෙළ වෙන්න ඕන තව.
    Clue less මී හරකා
    Outdoor Unit එකේ සිම් එක රතු වුණා
    මට එකේ මොනවත් ඔබන්න බැරි වුණා
    ඊට පස්සේ ගෙදර ඇවිත් උන් මොනවා හරි කළා එකයි Cell Lock එක අයින් කරන්න බැරි වුනේ මට.
    මම අල්ලලා දුන්නේ මම කර ගත්ත එකා නමේ බන් එළකිරි එකේ එකෙක් මට ඔපරේටර් Password එක දුන්නේ
    මම ඇල්ලුවේ Youtube එකේ වැඩකට නැති එකෙක්ව
    ------ Post added on Jun 10, 2026 at 8:08 AM
     
    • Haha
    Reactions: Ldy

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,006
    7,312
    113
    Kotahena
    හරි

    ඇත්ත තමයි බන් කිව්වේ නම්

    මම කෝපරේට් එකක් බන් ගත්තේ ඉතින් එහෙම වෙලත් ඇයි බන් විසදුමක් නැත්තේ ?
    මම Downlaod වැඩ කරන්නේ නෑ සර්වර් වලට ලොග් වෙන වැඩ Youtube , Facebook , AI වගේ වැඩ කරන්නේ
    website migration වැඩ VPS එකකින් කරන්නේ මාසේට GB 156 ගිහින් තිබුනේ. Unlimited එකේ , ජුනි 1 ඉදලා ජුනි 7 GB 40 වගේ ගිහින් තිබුනේ. මම කිව්වා S50 ද S60 Router එකක් දෙන්න කියලා Mobile Signal වලින් Use කරන්න එකට කැමති නෑ

    Outdoor Unit එකේ සිම් එක රතු වුණා
    මට එකේ මොනවත් ඔබන්න බැරි වුණා
    ඊට පස්සේ ගෙදර ඇවිත් උන් මොනවා හරි කළා එකයි Cell Lock එක අයින් කරන්න බැරි වුනේ මට.
    මම අල්ලලා දුන්නේ මම කර ගත්ත එකා නමේ බන් එළකිරි එකේ එකෙක් මට ඔපරේටර් Password එක දුන්නේ
    මම ඇල්ලුවේ Youtube එකේ වැඩකට නැති එකෙක්ව
    ------ Post added on Jun 10, 2026 at 8:08 AM
    System පාවල දෙන්න එපා උන් ඒවා fix කරනව.
    තේරෙන්නේ නැද්ද ඔච්චර. Babek ද
     
    • Like
    Reactions: Phone Hora

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,668
    11,679
    113
    මම කෝපරේට් එකක් බන් ගත්තේ ඉතින් එහෙම වෙලත් ඇයි බන් විසදුමක් නැත්තේ ?
    මම Downlaod වැඩ කරන්නේ නෑ සර්වර් වලට ලොග් වෙන වැඩ Youtube , Facebook , AI වගේ වැඩ කරන්නේ
    website migration වැඩ VPS එකකින් කරන්නේ මාසේට GB 156 ගිහින් තිබුනේ. Unlimited එකේ , ජුනි 1 ඉදලා ජුනි 7 GB 40 වගේ ගිහින් තිබුනේ. මම කිව්වා S50 ද S60 Router එකක් දෙන්න කියලා Mobile Signal වලින් Use කරන්න එකට කැමති නෑ
    un ohe aluth tower/antenna gahala wiyadam karanna kamathi naha, ohe per user adayama adu athi..
    ithin thiyana eka uparima share karala wikunanna balanne. Oya wage pathi wala corporate katha namata witharai..