Toyota Corolla copy
අඩේ සිරාවට! මටත් උබ කිව්වාම හිතුනෙ.
Toyota Corolla copy
E300 එක 50-60 වගේ වෙන්නෙ නේද?
සල්ලි ok නම් 180ට වඩා වටිනව නේද ඔය ගානට
නිකන් සීන් එක පෙන්නන්න නම් හොදයි CLA තමයි MB එකෙන් basic bitches ලට හදපු එක ලෙඩ ගොඩක් ලංකාවෙනම් ඉතින් mb ඔකොම ලක්ෂරි නේ ..Benz කියන ෆීල් එක ගන්න නම් අඩුම තරමේ C ක්ලාස් එකෙන්වත් පටන් ගන්න ඕනේ මිට්ටෝ
2013 withara idala china wala thamai godak engine gahanne, BAIC company ekath ekka china wala42.8 - AMG Plus
+ Engine made in China.![]()
සස්පෙන්ෂන් අවූල්යනවා ..ගැස්සෙනවා ..අලුත් එකක් ගත්තත් මාස පහෙන් හයෙන් උබට තේරේයි පිකප් එකත් මදි ...නිකන් සීන් එක පෙන්නන්න ගන්නවානම් අවූලක් නැ ..ලංකාවේ ඉතින් ඕකත් පට්ට වහනයක්Mind if I ask.. what kind of ලෙඩ this model gives..?
සස්පෙන්ෂන් අවූල්යනවා ..ගැස්සෙනවා ..අලුත් එකක් ගත්තත් මාස පහෙන් හයෙන් උබට තේරේයි පිකප් එකත් මදි ...නිකන් සීන් එක පෙන්නන්න ගන්නවානම් අවූලක් නැ ..ලංකාවේ ඉතින් ඕකත් පට්ට වහනයක්
ඔය සීන් එක මම දන්න පොරකගෙ CLA200 එකට උනා. 35,000 වගේ දුවල තිබ්බෙ. Engine mount දාන්න උනා 1M+ බිලසස්පෙන්ෂන් අවූල්යනවා ..ගැස්සෙනවා ..අලුත් එකක් ගත්තත් මාස පහෙන් හයෙන් උබට තේරේයි පිකප් එකත් මදි ...නිකන් සීන් එක පෙන්නන්න ගන්නවානම් අවූලක් නැ ..ලංකාවේ ඉතින් ඕකත් පට්ට වහනයක්
ඔය සීන් එක මම දන්න පොරකගෙ CLA200 එකට උනා. 35,000 වගේ දුවල තිබ්බෙ. Engine mount දාන්න උනා 1M+ බිල
Warranty tibba mathaka widihata. 2019 anthima lot eken agent gen purchase karapu ekak. Pora wediya duwanne th ne.Oh wow..
Not under warranty...?
Read on the net, they are called "luxury mounts"..


සුප්පා බඩු තමයි. එකක් ගත්තොත් ආයෙත් ඉතින් වෙන බ්රෑන්ඩ් එකකට යන්නේ නැහැ ලොවෙත්![]()
@Kolama උඹගේ experience කොහොම ද දවල් වරුවේ drive කරන කොට.
shenat kemathi pata.![]()
