Benz CLA 180 2026 එක ගැන මොකද හිතන්නෙ සිංහලු?

firerix

Well-known member
  • Jan 29, 2018
    3,128
    4,406
    113
    නිකන් සීන් එක පෙන්නන්න නම් හොදයි CLA තමයි MB එකෙන් basic bitches ලට හදපු එක ලෙඩ ගොඩක් ලංකාවෙනම් ඉතින් mb ඔකොම ලක්ෂරි නේ ..Benz කියන ෆීල් එක ගන්න නම් අඩුම තරමේ C ක්ලාස් එකෙන්වත් පටන් ගන්න ඕනේ මිට්ටෝ
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,429
    1,653

    Mind if I ask.. what kind of ලෙඩ this model gives..?
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,128
    4,406
    113
    Mind if I ask.. what kind of ලෙඩ this model gives..?
    සස්පෙන්ෂන් අවූල්යනවා ..ගැස්සෙනවා ..අලුත් එකක් ගත්තත් මාස පහෙන් හයෙන් උබට තේරේයි පිකප් එකත් මදි ...නිකන් සීන් එක පෙන්නන්න ගන්නවානම් අවූලක් නැ ..ලංකාවේ ඉතින් ඕකත් පට්ට වහනයක්
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,429
    1,653
    113
    සස්පෙන්ෂන් අවූල්යනවා ..ගැස්සෙනවා ..අලුත් එකක් ගත්තත් මාස පහෙන් හයෙන් උබට තේරේයි පිකප් එකත් මදි ...නිකන් සීන් එක පෙන්නන්න ගන්නවානම් අවූලක් නැ ..ලංකාවේ ඉතින් ඕකත් පට්ට වහනයක්

    Ewww..
     
    • Like
    Reactions: Kolama and NRTG

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,242
    17,709
    113
    සස්පෙන්ෂන් අවූල්යනවා ..ගැස්සෙනවා ..අලුත් එකක් ගත්තත් මාස පහෙන් හයෙන් උබට තේරේයි පිකප් එකත් මදි ...නිකන් සීන් එක පෙන්නන්න ගන්නවානම් අවූලක් නැ ..ලංකාවේ ඉතින් ඕකත් පට්ට වහනයක්
    ඔය සීන් එක මම දන්න පොරකගෙ CLA200 එකට උනා. 35,000 වගේ දුවල තිබ්බෙ. Engine mount දාන්න උනා 1M+ බිල
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,058
    5,558
    113
    mn podi wadakata okaka (2023 Model C 200 ) gihin thiyenwa.

    yanwa accelerate karanwa therun na,

    owner genath thibbe UK n aran ehen pettiyaka dala

    Mn driver ge katata gaththe nathi tika witharayi MC eka issarahayin bassapan kiyala

    e pontiya ethana eha paththe thibba shed eke akulaka nawaththuwa ida na para block wenwa kiyala.

    gaththoth rathu pata ganna,

    shenat kemathi pata. :love:
     
    • Love
    • Like
    Reactions: Kolama and NRTG

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,429
    1,653
    113
    How these Mercs evolved over time..

    From large passenger compartments to slimmer more versatile models..

    (Repost..)

    සුප්පා බඩු තමයි. එකක් ගත්තොත් ආයෙත් ඉතින් වෙන බ්‍රෑන්ඩ් එකකට යන්නේ නැහැ ලොවෙත් :yes:

    Affordability I guess..

    Audis < Beemers < Mercs < Lamborghinis < Ferraris etc., etc.,
    ------ Post added on Jun 10, 2026 at 5:57 PM

    "Princess Diana would very likely have survived the 1997 crash in a newer model Mercedes-Benz.." - carsales.com.au
    ------ Post added on Jun 10, 2026 at 6:01 PM
     
    • Like
    • Love
    Reactions: Kolama and NRTG

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,698
    3,345
    113
    CLA 180 කියන්නේ Benz වල Entry ලෙවල් එක, පුළුවන් නම් C200 2026 කට යන්න පොඩි වෙනසයි එන්ජින් එකේ 1.6L. හැබැයි driving pleasure එක ඉඩ කට comfort එක එහෙම සෑහෙන වෙනසක් තියනවා. ගෙවන ගානට පාඩු නෑ. BMW 3 series එකකට යනවට වඩා MB ලගේ C200 එක ලාබයි ලංකාවේ ටැක්ස් එක්ක බලනකොට. 3 Series එක එන්නේ 2L engine එකක් නිසා ටැක්ස් එක්ක ගාන සෑහෙන වැඩි. එහෙම බැලුවාම 5 series එකකට යනවනම් ලාබයි.
    CLA එන්නේ Coupe C200 එන්නේ sedan.
    මන් නම් ආස කොලු කමට Coupe උනාට මටහිතෙන්නේ MB ලගේ CLA 180 Sunroof එක ලංකාවට ගැලපෙන්නේ නෑ කියලා.
    @Kolama උඹගේ experience කොහොම ද දවල් වරුවේ drive කරන කොට.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    @Kolama උඹගේ experience කොහොම ද දවල් වරුවේ drive කරන කොට.

    Dimo පෑලියගොඩ එකේ ඇතුලෙ හවස් වරුවෙ ටෙස්ට් ඩ්‍රයිව් එක ගියේ බං. ඒක නිසා අව්ව ගානක් තිබුනෙ නෑ. මොනා වුනත් වාහනයක් පදිනවා කියල නම් දැනුනෙවත් නෑ. එච්චරට smooth සහ comfortable. :cool:

    shenat kemathi pata. :love:

    උබ කොහොමද දන්නෙ? :lol:
     
    • Like
    Reactions: Emarald and NRTG