පුකට දාඩිය දාන එක

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,600
    48,864
    113
    සේදවත්ත
    @Tramadol වගේ ඒකෙක්ට කියලා දිව දාල ලෙවකාගන්න, උන්ගේ ශුද්ධවු ඛේඨ පිඩවලින් දාඩිය ලෙවකෑවම ආයෙ දාඩිය දාන් නෑ
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,408
    16,588
    113
    පුකට දාඩිය දාන නිසාද කොහෙද රතු පාට බිබිලි එනවා
    දොස්තර cream දෙනවා, කාලේකට නැති වෙනවා ආයේ එනවා

    මේකට මොකක්ද කරන්න පුළුවන්?
    @tupac97 ta kiyala Puke gati kadenna ara ganin
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,711
    6,477
    113
    Narcissistic Sociopath Manipulator
    over the counter විසඳුමක් නැද්ද මහත්තය ?
    Betamethasone තමා. ඉස්සෙල්ල කියපං ඕක කහනවද? පුකේ විතරද? කහල අවපැහැ වෙනවද? Eczema කියන්නම බැහැ. කසනවා නං Levocetrizine OTC අරං එකක් දවසකට බොන්න.
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,335
    4,645
    113
    36
    Betamethasone තමා. ඉස්සෙල්ල කියපං ඕක කහනවද? පුකේ විතරද? කහල අවපැහැ වෙනවද? Eczema කියන්නම බැහැ. කසනවා නං Levocetrizine OTC අරං එකක් දවසකට බොන්න.
    thank you machan

    kahanawa.. puke thamay . dadiya daddi kahanawa

    ada Dermatologist kenek ta channel ekak damma baya wela

    balamu
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,915
    9,081
    113
    35
    Spain
    විහිලු නෙවෙයි උඹ වාඩිවෙන පුටුව මොකක්ද? රෙක්සින් ශීට් එකක්ද? හොඳ කුශන් පුටුවක වාඩිවෙයන්. මම හෙන ගානක් දීලා දම්‍රෝ එකෙන් හොඳයි කියල හයි බැක් චෙයා එකක් ගත්තා. ඒ මගුලෙත් වාඩිවෙන්න බෑ. පුක රත්වෙනව දාඩියයි කකුල් ඉදිමෙනව හෙන අමාරුයි. දැන් සාමන්ය කුශන් පුටුවක වාඩිවෙන්නෙ.

    OCV006thumb.webp

    මේ නිල් පාට එකේ තමයි දැන් වාඩිවෙන්නෙ.
    1767851228_och043greythumb.webp

    මේ හයි බැක් චෙයා එකේ සීට් එක රෙක්සින් එකෙත් පස්ස රත් වෙනව උඹට ඔය කියන සීන් එකේ වෙනව.
    මටත් ඔය සීන් එක තියෙනවා බන්, ඔය පුටුවමයි මට තියෙන්නෙත්. පුක රත් වෙන නිසා මම කොට්න් රෙදි කෑල්ලක් දාගෙන ඉන්නේ. එතකොට අවුල අඩුයි.
     
    • Like
    Reactions: Ldy

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,275
    5,982
    113
    Galaha
    මටත් ඔය සීන් එක තියෙනවා බන්, ඔය පුටුවමයි මට තියෙන්නෙත්. පුක රත් වෙන නිසා මම කොට්න් රෙදි කෑල්ලක් දාගෙන ඉන්නේ. එතකොට අවුල අඩුයි.
    ඔය කෑකෙන පුටුවනම් පට්ටම ජරා පුටුවක්. මගේ කකුල් හිරවෙලා දනිස් අමාරුව කකුල් ඉදිමෙන්නත් ගත්තා. දැන් පොඩි එකාට කෑම කවන්න වාඩිකරන්නෙ ඕකේ. කෑම එහෙම ගෑඋනාම රෙක්සින් නිසා හෝදල ගන්න පුලුවන්නෙ. පෙනුමට තිබුනට ගොඩක් වෙලා වාඩිවෙලා ඉන්න බෑ. :rolleyes2:
     
    • Like
    Reactions: Inigo Montoya

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,198
    2,227
    113
    colombo
    දිලීර ආසදයන්ක් බාන්

    මගේ මයිල් වැඩි පුකට අමත්‍රව. ඉකිලි දෙනෙත් තිබ්බා.


    පුළුවන් තරම් දාද්දිය දාන එක වළක්වන්න බලං dry එකේ තියන්න