ow mata sem roga tiyenawa..සෙම් රෝග තියන අයටත් එනව කියනව, ඇලර්ජි එකක් වගේ.
ow mata sem roga tiyenawa..සෙම් රෝග තියන අයටත් එනව කියනව, ඇලර්ජි එකක් වගේ.
කෝ හිකේ පුල
visesa asawak naasai da balanna?
@tupac97 ta kiyala Puke gati kadenna ara ganinපුකට දාඩිය දාන නිසාද කොහෙද රතු පාට බිබිලි එනවා
දොස්තර cream දෙනවා, කාලේකට නැති වෙනවා ආයේ එනවා
මේකට මොකක්ද කරන්න පුළුවන්?
mata ehema prashnayak tibbe na. Kalin oya prashnema tibba elakiriye un ehema thama saneepa karagatteඋඹ එහෙමද සනීප කරගත්තේ![]()
Betamethasone තමා. ඉස්සෙල්ල කියපං ඕක කහනවද? පුකේ විතරද? කහල අවපැහැ වෙනවද? Eczema කියන්නම බැහැ. කසනවා නං Levocetrizine OTC අරං එකක් දවසකට බොන්න.over the counter විසඳුමක් නැද්ද මහත්තය ?
හ්ම්ම්.ow දන්නවද...
thank you machanBetamethasone තමා. ඉස්සෙල්ල කියපං ඕක කහනවද? පුකේ විතරද? කහල අවපැහැ වෙනවද? Eczema කියන්නම බැහැ. කසනවා නං Levocetrizine OTC අරං එකක් දවසකට බොන්න.
කවුද ඩොක්ටර්thank you machan
kahanawa.. puke thamay . dadiya daddi kahanawa
ada Dermatologist kenek ta channel ekak damma baya wela
balamu
මටත් ඔය සීන් එක තියෙනවා බන්, ඔය පුටුවමයි මට තියෙන්නෙත්. පුක රත් වෙන නිසා මම කොට්න් රෙදි කෑල්ලක් දාගෙන ඉන්නේ. එතකොට අවුල අඩුයි.විහිලු නෙවෙයි උඹ වාඩිවෙන පුටුව මොකක්ද? රෙක්සින් ශීට් එකක්ද? හොඳ කුශන් පුටුවක වාඩිවෙයන්. මම හෙන ගානක් දීලා දම්‍රෝ එකෙන් හොඳයි කියල හයි බැක් චෙයා එකක් ගත්තා. ඒ මගුලෙත් වාඩිවෙන්න බෑ. පුක රත්වෙනව දාඩියයි කකුල් ඉදිමෙනව හෙන අමාරුයි. දැන් සාමන්ය කුශන් පුටුවක වාඩිවෙන්නෙ.
![]()
මේ නිල් පාට එකේ තමයි දැන් වාඩිවෙන්නෙ.
![]()
මේ හයි බැක් චෙයා එකේ සීට් එක රෙක්සින් එකෙත් පස්ස රත් වෙනව උඹට ඔය කියන සීන් එකේ වෙනව.
කලින් චාලුක්‍ය ට පෙන්නුවේ.. ඒකි 30000 ක විතර බෙහෙත් දුන්නාහීලාන් එකේ නේද ?
උස මහත හාදයා . පරිස්සමෙන්
ඔය කෑකෙන පුටුවනම් පට්ටම ජරා පුටුවක්. මගේ කකුල් හිරවෙලා දනිස් අමාරුව කකුල් ඉදිමෙන්නත් ගත්තා. දැන් පොඩි එකාට කෑම කවන්න වාඩිකරන්නෙ ඕකේ. කෑම එහෙම ගෑඋනාම රෙක්සින් නිසා හෝදල ගන්න පුලුවන්නෙ. පෙනුමට තිබුනට ගොඩක් වෙලා වාඩිවෙලා ඉන්න බෑ.මටත් ඔය සීන් එක තියෙනවා බන්, ඔය පුටුවමයි මට තියෙන්නෙත්. පුක රත් වෙන නිසා මම කොට්න් රෙදි කෑල්ලක් දාගෙන ඉන්නේ. එතකොට අවුල අඩුයි.