ඒ මචන් මගෙ ෆෝන් එකෙ ප්‍රශ්නයක් උනා මම දැන් (අද) හදන්න දීලා අවේ warranty නිසා free. මගෙ ප්‍රශ්නෙ තමා එයලා කම්පැනි දලා හදලා දෙනවනම් එයලා එ අලුතින් හදපු දේට වෙනම warranty එකක් දෙනවද, දුන්නෙ නැත්නම් ඉල්ලගන්න ඕනද
නැත්නම් අර phone එක ගද්දිම දෙන warranty එක විතරද බලපාන්නෙ
නැත්නම් අර phone එක ගද්දිම දෙන warranty එක විතරද බලපාන්නෙ