Pantry Cupboard

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,351
    761
    113
    තොපිට මොකෑ ඒක
    මචංලා

    ළඟකදී ඇලුමිනියම් වලින් pantry කබඩ් කරපු අය කවුද ඉන්නේ?

    මගේ pantry කබඩ් එකක් කර ගන්න ඕනි.

    මේක තමයි ප්‍රමාණය


    Screenshot 2026-06-11 160512.jpg
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,555
    5,086
    113
    ඕක අර බොක්ස් බාර් වලින් සහ ක්ලැඩින් වලින් ගහපුවා නං ටිකක් සොලිඩ් ෆීලින් එකක් නැහැ

    හැබැයි ඇලුමිනියම් වලම ඕවටම හදන ටිකක් තික් මැටීරියල් එකකින් ගහපුවා මම දැකලා තියනවා පට්ට සොලිඩ් ලුකින්. ගාන නං වැඩි ඇති
     
    • Like
    Reactions: nnjeevana