ගෙදර use කරන්න හොද rechargeable Drill machine එක මොකක්ද මචන් බිත්තියක් විදගන්න වගේ දන්නා කෙනෙක් හොද brand එකක් model එකක් කියහන්කෝ
Rechargeable drill machine ekak ma.. Makitha ekak use karanava. 600w da koheda . Normal wada tika karanna hondatama athi. Loku concrete wage nam vidinna amarui.ගෙදර use කරන්න හොද rechargeable Drill machine එක මොකක්ද මචන් බිත්තියක් විදගන්න වගේ දන්නා කෙනෙක් හොද brand එකක් model එකක් කියහන්කෝ
mchn , me package eka keeyak unada ?Ingco එකක් ගන්න. ලොකුවට බිත්ති කඩන්නැත්තං hammer action තියෙන Normal drill එකක් ඇති. ආමර් වීදියේ Ingco flagship store එක තියෙනවා කතා කරලා බලන්න.
මමත් ලගදි kit එකක්ම ගත්තා. බඩු නම් මරු
View attachment 266874View attachment 266875
View attachment 266876
මම drill with 2 batterys ගත්තා 23 කට. දැන් ඊට අඩු ඇති. ඕක 58කටද කොහෙද දැක්කා. එලියේ tool කඩ වල බලන්න company එකට වඩා ගනන් අඩුයි.mchn , me package eka keeyak unada ?
Wadfow brand eka kohomada?ඉඳලා හිටලා ගෙදර වැඩ වලට නං ඔය ගන්න තියන ගොඩක් ඒව හොඳයි
බ්‍රැන්ඩඩ් ඒව ගනං නේ ගෙදර වැඩ වලට ඒව ගන්න එක තේරුමක් නැහැ
අඩු ගනං වලට තියන බ්‍රැන්ඩ් ගත්තම
DongCheng හොඳටම හොඳයි. ගාන චුට්ටක් වැඩියි
MEN හොඳටම හොඳයි
Makute බ්‍රැන්ඩ් එක තියනවා
INGCO හොඳයි. මේකම තමයි TOTAL කියලා එන්නෙත්. නම සහ පාට විතරයි වෙනස්. දෙකේම තියන්නෙ එකම බැටරිය. මේකෙ පොඩි සීන් එකක් තියනවා Wired tools ආපු කාලෙ මුලින්ම ආපු ටූල්ස් හොඳයි පස්සෙ ආපුව අවුල්. කෝඩ්ලස් ඒවත් පස්සෙ එන ඒව කොලිටි අඩු වෙයිද දන්නෙ නැහැ
තව ලාබෙට MPT කියලා එකක් තියනවා ඒකත් අවුලක් නැහැ බැටරි එහෙම වෙනම ගන්නත් තියනවා
Presscot කියලා එකකුත් තියනවා ඒක කොහොමද දන්නෙ නැහැ
මේ පොඩි කෝඩ්ලස් ඩ්‍රිල් වලින් කොන්ක්‍රිට් වල ලොකු හිල් විදින්න අමාරුයි. බිත්ති අවුලක් නැහැ. ගෙදර වැඩ වලට හොඳටම ඇති
habai battery powered ewanam nadda koheda.Same as ingco. අතට ගත්තාම පොඩ්ඩක් කොලිටි මදි කියලා හිතෙනවා finish එක.Wadfow brand eka kohomada?
machan rotary hammer or breaker ekak ganna one..hoda ekak recommend krapankoඉඳලා හිටලා ගෙදර වැඩ වලට නං ඔය ගන්න තියන ගොඩක් ඒව හොඳයි
බ්‍රැන්ඩඩ් ඒව ගනං නේ ගෙදර වැඩ වලට ඒව ගන්න එක තේරුමක් නැහැ
අඩු ගනං වලට තියන බ්‍රැන්ඩ් ගත්තම
DongCheng හොඳටම හොඳයි. ගාන චුට්ටක් වැඩියි
MEN හොඳටම හොඳයි
Makute බ්‍රැන්ඩ් එක තියනවා
INGCO හොඳයි. මේකම තමයි TOTAL කියලා එන්නෙත්. නම සහ පාට විතරයි වෙනස්. දෙකේම තියන්නෙ එකම බැටරිය. මේකෙ පොඩි සීන් එකක් තියනවා Wired tools ආපු කාලෙ මුලින්ම ආපු ටූල්ස් හොඳයි පස්සෙ ආපුව අවුල්. කෝඩ්ලස් ඒවත් පස්සෙ එන ඒව කොලිටි අඩු වෙයිද දන්නෙ නැහැ
තව ලාබෙට MPT කියලා එකක් තියනවා ඒකත් අවුලක් නැහැ බැටරි එහෙම වෙනම ගන්නත් තියනවා
Presscot කියලා එකකුත් තියනවා ඒක කොහොමද දන්නෙ නැහැ
මේ පොඩි කෝඩ්ලස් ඩ්‍රිල් වලින් කොන්ක්‍රිට් වල ලොකු හිල් විදින්න අමාරුයි. බිත්ති අවුලක් නැහැ. ගෙදර වැඩ වලට හොඳටම ඇති
experience එකක් නැහැ බන්Wadfow brand eka kohomada?
ඔවු ගොඩක් චයිනීස් ඒව එහෙම තමයිSame as ingco. අතට ගත්තාම පොඩ්ඩක් කොලිටි මදි කියලා හිතෙනවා finish එක.
Breaker එකක් නං ගෙදරට ලොකු යූසේජ් එකක් නැහැනේmachan rotary hammer or breaker ekak ganna one..hoda ekak recommend krapanko
ආසන්නව 60ක් වගේ වෙන්නේ. මම තව 100mm angle grinder එකකුත් ගත්තා. ඔක්කොටම 70ක් ගියා. 25% discount එකක් හම්බුනා. හැබැයි 18% VAT add වෙනවා. අන්තිමට 70ක් වගේ ගෙවුවේ. මේ කිට් එකට blower එකකුයි, 5.5" circular saw එකකුයිත් එනවා.mchn , me package eka keeyak unada ?
Mam ingco ekak baluwe machan..ekath awulak ne nedaexperience එකක් නැහැ බන්
ඔවු ගොඩක් චයිනීස් ඒව එහෙම තමයි
බ්‍රැන්ඩඩ් ඒව එක්ක ගත්තම වෙනස තේරෙනවා
DongCheng එහෙම කොලිටි උනාට මකීට වගේ එකක් එක්ක ලඟින් තියපු ගමන් වෙනස තේරෙනවා
Breaker එකක් නං ගෙදරට ලොකු යූසේජ් එකක් නැහැනේ
3Mode rotary hammer එකක් ගන්න (Drill mode, Chip mode, Rotary hammer mode)
DongCheng, Men දෙකේම එනවා.
Chip mode එක ලොකුවට යූස් වෙන්නෙ නැත්තං Drill mode + Rotary hammer mode දෙක තියන එකක් ගත්තත් හරි.
ගනිද්දි අනිවා Mode ටික වෙරිෆයි කරලා ගන්න
https://ikman.lk/en/ad/men-rotary-hammer-800w2-26-for-sale-colombo (මේ සයිස්ම Makita එකක් මගේ ලඟ තියන්නෙ සයිස් එකේ හැටියට හොඳට පවර්ෆුල්)
ගොඩක්ම ලොකු වැඩ කරනවා නං
මේ දෙක හොඳයි, හැබැයි මේදෙකේ මට මකත විදියට. Normal drill mode එකක් නැහැ. තියෙන්නෙ Chip + Rotary hammer mode දෙක විතරයි
ගෙදර වෙන ඩ්‍රිල් එකක් තියනවා නං මේ මෝඩ් දෙක තියන එක කිසි අවුලක් නැහැ
https://ikman.lk/en/ad/dbl-rotary-hammer-1000w-for-sale-colombo
https://ikman.lk/en/ad/dongcheng-rotary-hammer-750w-26mm-for-sale-colombo
උබට recommend කරන්නම් පුළුවන් ඉතින් Bosch තමා. YouTube channel එකක් තියනවා අයර්ලන්තේ ඌ හදන්නේ ම Bosch hammer අවුරුදු විස්ස එකදිගට දුවපුවා එනවා ස්වර්විස් වලට ආයේ සර්විස් එකෙන් පස්සේ අළුත් එක වගේ.machan rotary hammer or breaker ekak ganna one..hoda ekak recommend krapanko