Drill එකක්

6ix9ine

Well-known member
  • Sep 28, 2018
    718
    253
    63
    Kiribathgoda
    ගෙදර use කරන්න හොද rechargeable Drill machine එක මොකක්ද මචන් බිත්තියක් විදගන්න වගේ දන්නා කෙනෙක් හොද brand එකක් model එකක් කියහන්කෝ
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,815
    1,429
    113
    ගෙදර

    Rechargeable drill machine ekak ma.. Makitha ekak use karanava. 600w da koheda . Normal wada tika karanna hondatama athi. Loku concrete wage nam vidinna amarui.
    Rechargeable quality bittiyak vidaganna puluvan ekak tikak ganan wei
     
    • Like
    Reactions: 6h057 and 6ix9ine

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,271
    45,211
    113
    Worx, dong Cheng brands හොඳටම හොඳයි..අවුරුදු ගාණක් use කරන්න පුළුවන්..makita බොරු ගණන්..

    • Like
    Reactions: Inigo Montoya

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    800
    283
    63
    Sri lanka
    Ingco එකක් ගන්න. ලොකුවට බිත්ති කඩන්නැත්තං hammer action තියෙන Normal drill එකක් ඇති. ආමර් වීදියේ Ingco flagship store එක තියෙනවා කතා කරලා බලන්න.
    මමත් ලගදි kit එකක්ම ගත්තා. බඩු නම් මරු

    WhatsApp Image 2026-06-12 at 09.56.16 (1).jpeg
    WhatsApp Image 2026-06-12 at 09.56.16.jpeg

    WhatsApp Image 2026-06-12 at 09.56.17.jpeg
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,476
    113
    Colombo
    ඉඳලා හිටලා ගෙදර වැඩ වලට නං ඔය ගන්න තියන ගොඩක් ඒව හොඳයි
    බ්‍රැන්ඩඩ් ඒව ගනං නේ ගෙදර වැඩ වලට ඒව ගන්න එක තේරුමක් නැහැ
    අඩු ගනං වලට තියන බ්‍රැන්ඩ් ගත්තම

    DongCheng හොඳටම හොඳයි. ගාන චුට්ටක් වැඩියි
    MEN හොඳටම හොඳයි
    Makute බ්‍රැන්ඩ් එක තියනවා
    INGCO හොඳයි. මේකම තමයි TOTAL කියලා එන්නෙත්. නම සහ පාට විතරයි වෙනස්. දෙකේම තියන්නෙ එකම බැටරිය. මේකෙ පොඩි සීන් එකක් තියනවා Wired tools ආපු කාලෙ මුලින්ම ආපු ටූල්ස් හොඳයි පස්සෙ ආපුව අවුල්. කෝඩ්ලස් ඒවත් පස්සෙ එන ඒව කොලිටි අඩු වෙයිද දන්නෙ නැහැ

    තව ලාබෙට MPT කියලා එකක් තියනවා ඒකත් අවුලක් නැහැ බැටරි එහෙම වෙනම ගන්නත් තියනවා

    Presscot කියලා එකකුත් තියනවා ඒක කොහොමද දන්නෙ නැහැ

    මේ පොඩි කෝඩ්ලස් ඩ්‍රිල් වලින් කොන්ක්‍රිට් වල ලොකු හිල් විදින්න අමාරුයි. බිත්ති අවුලක් නැහැ. ගෙදර වැඩ වලට හොඳටම ඇති
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,815
    1,429
    113
    ගෙදර
    Ingco එකක් ගන්න. ලොකුවට බිත්ති කඩන්නැත්තං hammer action තියෙන Normal drill එකක් ඇති. ආමර් වීදියේ Ingco flagship store එක තියෙනවා කතා කරලා බලන්න.
    මමත් ලගදි kit එකක්ම ගත්තා. බඩු නම් මරු

    View attachment 266874View attachment 266875

    View attachment 266876
    mchn , me package eka keeyak unada ?
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,266
    3,898
    113
    ඉඳලා හිටලා ගෙදර වැඩ වලට නං ඔය ගන්න තියන ගොඩක් ඒව හොඳයි
    බ්‍රැන්ඩඩ් ඒව ගනං නේ ගෙදර වැඩ වලට ඒව ගන්න එක තේරුමක් නැහැ
    අඩු ගනං වලට තියන බ්‍රැන්ඩ් ගත්තම

    DongCheng හොඳටම හොඳයි. ගාන චුට්ටක් වැඩියි
    MEN හොඳටම හොඳයි
    Makute බ්‍රැන්ඩ් එක තියනවා
    INGCO හොඳයි. මේකම තමයි TOTAL කියලා එන්නෙත්. නම සහ පාට විතරයි වෙනස්. දෙකේම තියන්නෙ එකම බැටරිය. මේකෙ පොඩි සීන් එකක් තියනවා Wired tools ආපු කාලෙ මුලින්ම ආපු ටූල්ස් හොඳයි පස්සෙ ආපුව අවුල්. කෝඩ්ලස් ඒවත් පස්සෙ එන ඒව කොලිටි අඩු වෙයිද දන්නෙ නැහැ

    තව ලාබෙට MPT කියලා එකක් තියනවා ඒකත් අවුලක් නැහැ බැටරි එහෙම වෙනම ගන්නත් තියනවා

    Presscot කියලා එකකුත් තියනවා ඒක කොහොමද දන්නෙ නැහැ

    මේ පොඩි කෝඩ්ලස් ඩ්‍රිල් වලින් කොන්ක්‍රිට් වල ලොකු හිල් විදින්න අමාරුයි. බිත්ති අවුලක් නැහැ. ගෙදර වැඩ වලට හොඳටම ඇති
    Wadfow brand eka kohomada?
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,548
    7,771
    113
    මෙන්න මෙතන...

    machan rotary hammer or breaker ekak ganna one..hoda ekak recommend krapanko
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,476
    113
    Colombo
    Wadfow brand eka kohomada?
    experience එකක් නැහැ බන්
    Same as ingco. අතට ගත්තාම පොඩ්ඩක් කොලිටි මදි කියලා හිතෙනවා finish එක.
    ඔවු ගොඩක් චයිනීස් ඒව එහෙම තමයි
    බ්‍රැන්ඩඩ් ඒව එක්ක ගත්තම වෙනස තේරෙනවා

    DongCheng එහෙම කොලිටි උනාට මකීට වගේ එකක් එක්ක ලඟින් තියපු ගමන් වෙනස තේරෙනවා
    machan rotary hammer or breaker ekak ganna one..hoda ekak recommend krapanko
    Breaker එකක් නං ගෙදරට ලොකු යූසේජ් එකක් නැහැනේ

    3Mode rotary hammer එකක් ගන්න (Drill mode, Chip mode, Rotary hammer mode)
    DongCheng, Men දෙකේම එනවා.

    Chip mode එක ලොකුවට යූස් වෙන්නෙ නැත්තං Drill mode + Rotary hammer mode දෙක තියන එකක් ගත්තත් හරි.
    ගනිද්දි අනිවා Mode ටික වෙරිෆයි කරලා ගන්න

    https://ikman.lk/en/ad/men-rotary-hammer-800w2-26-for-sale-colombo (මේ සයිස්ම Makita එකක් මගේ ලඟ තියන්නෙ සයිස් එකේ හැටියට හොඳට පවර්ෆුල්)

    ගොඩක්ම ලොකු වැඩ කරනවා නං
    මේ දෙක හොඳයි, හැබැයි මේදෙකේ මට මකත විදියට. Normal drill mode එකක් නැහැ. තියෙන්නෙ Chip + Rotary hammer mode දෙක විතරයි
    ගෙදර වෙන ඩ්‍රිල් එකක් තියනවා නං මේ මෝඩ් දෙක තියන එක කිසි අවුලක් නැහැ

    https://ikman.lk/en/ad/dbl-rotary-hammer-1000w-for-sale-colombo
    https://ikman.lk/en/ad/dongcheng-rotary-hammer-750w-26mm-for-sale-colombo
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    800
    283
    63
    Sri lanka
    mchn , me package eka keeyak unada ?
    ආසන්නව 60ක් වගේ වෙන්නේ. මම තව 100mm angle grinder එකකුත් ගත්තා. ඔක්කොටම 70ක් ගියා. 25% discount එකක් හම්බුනා. හැබැයි 18% VAT add වෙනවා. අන්තිමට 70ක් වගේ ගෙවුවේ. මේ කිට් එකට blower එකකුයි, 5.5" circular saw එකකුයිත් එනවා.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,548
    7,771
    113
    මෙන්න මෙතන...
    experience එකක් නැහැ බන්

    ඔවු ගොඩක් චයිනීස් ඒව එහෙම තමයි
    බ්‍රැන්ඩඩ් ඒව එක්ක ගත්තම වෙනස තේරෙනවා

    DongCheng එහෙම කොලිටි උනාට මකීට වගේ එකක් එක්ක ලඟින් තියපු ගමන් වෙනස තේරෙනවා

    Breaker එකක් නං ගෙදරට ලොකු යූසේජ් එකක් නැහැනේ

    3Mode rotary hammer එකක් ගන්න (Drill mode, Chip mode, Rotary hammer mode)
    DongCheng, Men දෙකේම එනවා.

    Chip mode එක ලොකුවට යූස් වෙන්නෙ නැත්තං Drill mode + Rotary hammer mode දෙක තියන එකක් ගත්තත් හරි.
    ගනිද්දි අනිවා Mode ටික වෙරිෆයි කරලා ගන්න

    https://ikman.lk/en/ad/men-rotary-hammer-800w2-26-for-sale-colombo (මේ සයිස්ම Makita එකක් මගේ ලඟ තියන්නෙ සයිස් එකේ හැටියට හොඳට පවර්ෆුල්)

    ගොඩක්ම ලොකු වැඩ කරනවා නං
    මේ දෙක හොඳයි, හැබැයි මේදෙකේ මට මකත විදියට. Normal drill mode එකක් නැහැ. තියෙන්නෙ Chip + Rotary hammer mode දෙක විතරයි
    ගෙදර වෙන ඩ්‍රිල් එකක් තියනවා නං මේ මෝඩ් දෙක තියන එක කිසි අවුලක් නැහැ

    https://ikman.lk/en/ad/dbl-rotary-hammer-1000w-for-sale-colombo
    https://ikman.lk/en/ad/dongcheng-rotary-hammer-750w-26mm-for-sale-colombo
    Mam ingco ekak baluwe machan..ekath awulak ne neda
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,702
    5,646
    113
    machan rotary hammer or breaker ekak ganna one..hoda ekak recommend krapanko
    උබට recommend කරන්නම් පුළුවන් ඉතින් Bosch තමා. YouTube channel එකක් තියනවා අයර්ලන්තේ ඌ හදන්නේ ම Bosch hammer අවුරුදු විස්ස එකදිගට දුවපුවා එනවා ස්වර්විස් වලට ආයේ සර්විස් එකෙන් පස්සේ අළුත් එක වගේ.