ඇයි බං මුං.. තමන්ට අවශ්‍ය හැමදේම තිබිලා ඒත් හොරකම් කරලා තියෙන්නේ
හොරාගේ job එක හොරා කෑම මිසක් වෙන මොකක්ද? අර කූඩැල්ලා කොට්ටේ උඩ තියන්න බෑ වගේ තමයිඇයි බං මුං.. තමන්ට අවශ්‍ය හැමදේම තිබිලා ඒත් හොරකම් කරලා තියෙන්නේ![]()
ඇයි බං මුං.. තමන්ට අවශ්‍ය හැමදේම තිබිලා ඒත් හොරකම් කරලා තියෙන්නේ![]()
Mam nam kiyanne moka unath rate salli hora kala tynwa nam gema dennama one..api me ganna padiyen tax gewanne wena unta athal ganna neweineසිරාවට මේ ආන්ඩුව අපිට අමතක කේස් පවා එලියට ඇදලා මුන්ව හිර කරන්න පැල්න් කරනවා නේ..
ඉයේ කේ පී ගේ රත්තරං කෙස් එක පටන් ගත්තා. අද මේක.
පලාත් සබා වල පොඩී කෙස් පවා අදිනවා
හොදයී හැබයී
ඇයි බං මුං.. තමන්ට අවශ්‍ය හැමදේම තිබිලා ඒත් හොරකම් කරලා තියෙන්නේ![]()
සිරාවට මේ ආන්ඩුව අපිට අමතක කේස් පවා එලියට ඇදලා මුන්ව හිර කරන්න පැල්න් කරනවා නේ..
ඉයේ කේ පී ගේ රත්තරං කෙස් එක පටන් ගත්තා. අද මේක.
පලාත් සබා වල පොඩී කෙස් පවා අදිනවා
හොදයී හැබයී
කවුරු නඩු දැම්මත් සදාරණ තීන්දුව ලැබෙනවා දැන්. මතකනෙ සරණ 2021 නඩු 8කින් නිදොස් කොට නිදහස්. රත්තරං නයෙක් ගහලා නඩු යට ගහගත්ත හැටී මතකනේපම්කක් මේ ආණ්ඩුව.
ඕක දාලා තියෙන්නේ පුරවැසි බලය සංවිධානයෙ තට්ටයා.
ඌ තමයි ඔය වගේ කේස් ගොඩක් අදින්නේ.
@Max_r @shenat @nul @192.168.o.21 ඩබල් කැබ් එකේ ෆයිල් වලින් දාපු නඩු ටික කියපං බලන්න![]()
පොඩි ඩ්‍රාමා ස්ක්‍රිප්ට් එකක් යවල....
පච වෙවී ඉන්න ඩෝබින්ට වැඩ දීල.....![]()
ඇයි බං මුං.. තමන්ට අවශ්‍ය හැමදේම තිබිලා ඒත් හොරකම් කරලා තියෙන්නේ![]()
ඇයි බං මුං.. තමන්ට අවශ්‍ය හැමදේම තිබිලා ඒත් හොරකම් කරලා තියෙන්නේ![]()
ඒක තමා වෙන්න ඕන ලොකු පොඩි තනතුර වැඩක් නැහැ හොරා කාවා නම් අනිවාර්ර්යෙන් දෙන්න ඕන රිදෙන්න .ආපහු කෙනෙකුට එහෙම වැඩ කරන්න හිතෙන්නේ වත් නැති වෙන්න දෙන්න ඕනසිරාවට මේ ආන්ඩුව අපිට අමතක කේස් පවා එලියට ඇදලා මුන්ව හිර කරන්න පැල්න් කරනවා නේ..
ඉයේ කේ පී ගේ රත්තරං කෙස් එක පටන් ගත්තා. අද මේක.
පලාත් සබා වල පොඩී කෙස් පවා අදිනවා
හොදයී හැබයී
ඇයි බං මුං.. තමන්ට අවශ්‍ය හැමදේම තිබිලා ඒත් හොරකම් කරලා තියෙන්නේ