මෙත්මල් පිබිදෙන්න වගේ යන්නෙ 🙏

chatudil

Well-known member
  • Mar 19, 2008
    385
    556
    93
    My Home
    ඇයි බං මුං.. තමන්ට අවශ්‍ය හැමදේම තිබිලා ඒත් හොරකම් කරලා තියෙන්නේ 🤔
    හොරාගේ job එක හොරා කෑම මිසක් වෙන මොකක්ද? අර කූඩැල්ලා කොට්ටේ උඩ තියන්න බෑ වගේ තමයි
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,149
    11,161
    113
    Forest
    Unlimited resource source එකක් හම්බුනාම සමහර මොලේ අඩු උන්ට හිතෙනව ඒක තමන්ට ඕනි ඕනි විදිහට පාවිච්චි කරන්න. වගකීමක් වගවීමක් පස්සෙ සෙට් වෙන ටොපි ඔලුවට එන්නෙ නෑ මොලේ අඩුකම හින්ද. දැන් ඔය ජෙප්පොන්ටත් වෙලා තියෙන්නෙ. ඔය හොරකන් කොහෙන් හරි අරන් තමන්ගෙ එකට දාගන්න එව්වම නෙවේ. එව්ව කරා බැසිලුයි අර අනිත් රාජපක්ෂ ගෑනියි. අන්න නියම අඩු කුලේ හොරු
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,606
    48,867
    113
    සේදවත්ත
    පවුලම යයි වගේ , බයියෝ කීපයක් පපුව පැලිලා මැරෙනවා. මේකේ එකවුන්ට් කීපයක් ගැන්ග් රේප් වෙනවා ටික කාලයක් සමහරවිට උන් නැතිවෙලාම යයි 🙈.
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,393
    2,066
    113
    සිරාවට මේ ආන්ඩුව අපිට අමතක කේස් පවා එලියට ඇදලා මුන්ව හිර කරන්න පැල්න් කරනවා නේ..
    ඉයේ කේ පී ගේ රත්තරං කෙස් එක පටන් ගත්තා. අද මේක.
    පලාත් සබා වල පොඩී කෙස් පවා අදිනවා
    හොදයී හැබයී
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,548
    7,771
    113
    මෙන්න මෙතන...
    සිරාවට මේ ආන්ඩුව අපිට අමතක කේස් පවා එලියට ඇදලා මුන්ව හිර කරන්න පැල්න් කරනවා නේ..
    ඉයේ කේ පී ගේ රත්තරං කෙස් එක පටන් ගත්තා. අද මේක.
    පලාත් සබා වල පොඩී කෙස් පවා අදිනවා
    හොදයී හැබයී
    Mam nam kiyanne moka unath rate salli hora kala tynwa nam gema dennama one..api me ganna padiyen tax gewanne wena unta athal ganna neweine
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,376
    1
    5,305
    113
    තව මාස කීපයක් යනකොට හොරාකාපු ගල් අගුරුවල පාඩුව ජනතාවට බෙදල දෙන්න ඕනැ හින්දා පැලවත්තෙන් පුරවැසි බලය ලවුවා පොඩි ඩ්‍රාමා ස්ක්‍රිප්ට් එකක් යවල....

    පච වෙවී ඉන්න ඩෝබින්ට වැඩ දීල.....🤣🤣🤣🤣
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,997
    3,756
    113
    ආන්ඩුවෙ අලුත්ම තේමාව..!
    පුලුවන් නම් ජීවත් වෙයල්ලා නැත්නම් මැරියල්ලා😁
     
    Last edited:

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,829
    15,091
    113
    සිරාවට මේ ආන්ඩුව අපිට අමතක කේස් පවා එලියට ඇදලා මුන්ව හිර කරන්න පැල්න් කරනවා නේ..
    ඉයේ කේ පී ගේ රත්තරං කෙස් එක පටන් ගත්තා. අද මේක.
    පලාත් සබා වල පොඩී කෙස් පවා අදිනවා
    හොදයී හැබයී


    පම්කක් මේ ආණ්ඩුව.
    ඕක දාලා තියෙන්නේ පුරවැසි බලය සංවිධානයෙ තට්ටයා.
    ඌ තමයි ඔය වගේ කේස් ගොඩක් අදින්නේ.

    @Max_r @shenat @nul @192.168.o.21 ඩබල් කැබ් එකේ ෆයිල් වලින් දාපු නඩු ටික කියපං බලන්න 🤭
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,393
    2,066
    113
    පම්කක් මේ ආණ්ඩුව.
    ඕක දාලා තියෙන්නේ පුරවැසි බලය සංවිධානයෙ තට්ටයා.
    ඌ තමයි ඔය වගේ කේස් ගොඩක් අදින්නේ.

    @Max_r @shenat @nul @192.168.o.21 ඩබල් කැබ් එකේ ෆයිල් වලින් දාපු නඩු ටික කියපං බලන්න 🤭
    කවුරු නඩු දැම්මත් සදාරණ තීන්දුව ලැබෙනවා දැන්. මතකනෙ සරණ 2021 නඩු 8කින් නිදොස් කොට නිදහස්. රත්තරං නයෙක් ගහලා නඩු යට ගහගත්ත හැටී මතකනේ
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,101
    16,865
    113
    පොඩි ඩ්‍රාමා ස්ක්‍රිප්ට් එකක් යවල....

    පච වෙවී ඉන්න ඩෝබින්ට වැඩ දීල.....🤣🤣🤣🤣

    අසරණ බයියො මේ දවස්වල හිත හදාගන්න විදිය 🤭


    ------ Post added on Jun 13, 2026 at 6:51 AM
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,030
    1,437
    113



    ඇයි බං මුං.. තමන්ට අවශ්‍ය හැමදේම තිබිලා ඒත් හොරකම් කරලා තියෙන්නේ 🤔

    ඉතින් අවශ්‍ය හැමදේම තියෙන්නේ හොරා කාල තමයි. මොකද මහා උන් හම්බ කරලා තියල ගිහින් කියල යැ.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,642
    4,232
    113



    ඇයි බං මුං.. තමන්ට අවශ්‍ය හැමදේම තිබිලා ඒත් හොරකම් කරලා තියෙන්නේ 🤔

    ඒ තිබ්බ ඒවත් හොරා කාලා මදී වැඩ කරල හම්බ කරපු දේවල් තමය් බන් .මම නම් කියන්නේ උන්ගේ ළමය්ගේ ලමය් ඉඳලා ඇතුලට යවන්න ඕන .

    සිරාවට මේ ආන්ඩුව අපිට අමතක කේස් පවා එලියට ඇදලා මුන්ව හිර කරන්න පැල්න් කරනවා නේ..
    ඉයේ කේ පී ගේ රත්තරං කෙස් එක පටන් ගත්තා. අද මේක.
    පලාත් සබා වල පොඩී කෙස් පවා අදිනවා
    හොදයී හැබයී
    ඒක තමා වෙන්න ඕන ලොකු පොඩි තනතුර වැඩක් නැහැ හොරා කාවා නම් අනිවාර්ර්යෙන් දෙන්න ඕන රිදෙන්න .ආපහු කෙනෙකුට එහෙම වැඩ කරන්න හිතෙන්නේ වත් නැති වෙන්න දෙන්න ඕන
    ------ Post added on Jun 13, 2026 at 8:31 AM
     

    nevertheless

    Active member
  • Feb 28, 2020
    127
    134
    43
    Bandaragama
    ඇයි බං මුං.. තමන්ට අවශ්‍ය හැමදේම තිබිලා ඒත් හොරකම් කරලා තියෙන්නේ



    මොකද්ද ඉතින්, තියේන, මල පෙරේත කම තමයි

    Food Eating GIF by Albert Heijn