Lenovo charger එකෙන් mobile phone charge

ruwanHM

Active member
  • Feb 20, 2023
    243
    196
    43
    දැන් එන lenovo thinkbook Laptop එකට එන්නේ type C output එකක්. මේකෙන් Mobile Phone charge කරන්න පුළුවන් ද
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,155
    9,562
    113
    35
    Spain
    පුළුවන්, මන් චාජ් කරනවා. බ්ලූ ටූත් හෙඩ් සෙට් එකත් චාජ් කරනවා
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,611
    5,229
    113
    වොට් ගාන කීය උනත් චාජ් කරන්න පුලුවන්
    චාජරේ වොට් 1000 උනත් ෆෝන් එක ගන්නෙ ඒක හදලා තියන වොට් ගාන විතරයි

    අවුල තියෙන්නෙ මේවගේ ෆාස්ට් චාජ් කරාම ෆෝන් එකේ බැටරියෙ ලයිෆ් ටයිම් එකට කෙල වෙනවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,977
    1
    57,008
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කිසි අවුලක් වෙන්නෙ නෑ. USB C හදල තියෙන්නෙ ඔය වගේ දේවල් වලට හරියන්න. මගේ 500mAh මවුස් එකත් චාජ් කරන්නෙ 65W චාජර් එකෙන්

    දෙකයි පනහේ unbranded USB C චාජර් වල නම් ප්‍රශ්න වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: Inigo Montoya

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,649
    12,782
    113
    ලංකාවේ.. ලංකාවේ
    වොට් ගාන කීය උනත් චාජ් කරන්න පුලුවන්
    චාජරේ වොට් 1000 උනත් ෆෝන් එක ගන්නෙ ඒක හදලා තියන වොට් ගාන විතරයි

    අවුල තියෙන්නෙ මේවගේ ෆාස්ට් චාජ් කරාම ෆෝන් එකේ බැටරියෙ ලයිෆ් ටයිම් එකට කෙල වෙනවා
    මේක ගැන මොකද කියන්නේ.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,611
    5,229
    113
    මේක ගැන මොකද කියන්නේ.
    මගේ සත දෙක තමයි fast charge කරාම හීට් වෙනවා ඕක නිතර උනාම හීට් එක නිසා බැටරියෙ කැපැසිටි එක ටික ටික අඩු වෙනවා
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,649
    12,782
    113
    ලංකාවේ.. ලංකාවේ
    මගේ සත දෙක තමයි fast charge කරාම හීට් වෙනවා ඕක නිතර උනාම හීට් එක නිසා බැටරියෙ කැපැසිටි එක ටික ටික අඩු වෙනවා
    huawei phone / honor phone ඔරිජිනල් චාර්ජර් එකකට කනෙක්ට් කලත් ෆාස්ට් චර්ගින් නේ වෙන්නේ ඉතින්.
    13V x 5A = 65W da
    20V x 3.25A = 65W da
    Oya deke impact eka ? oya deka madde vari wenna phone eka Hadala naa kiyala da kiyanne ?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,611
    5,229
    113
    huawei phone / honor phone ඔරිජිනල් චාර්ජර් එකකට කනෙක්ට් කලත් ෆාස්ට් චර්ගින් නේ වෙන්නේ ඉතින්.
    13V x 5A = 65W da
    20V x 3.25A = 65W da
    Oya deke impact eka ? oya deka madde vari wenna phone eka Hadala naa kiyala da kiyanne ?
    ඔහොම උනාම නං වෙනසක් නැහැ
    ඔය Type C වලින් එන voltage/current එක වෙන ගානකට convert කරලා වෙන්න ඇති බැටරිය නං චාජ් කරන්නෙ. ඔය වෝල්ටේජ් ගන්නෙ කේබල් එකෙන් පවර් එක ඩිලිවර් කරන්නනේ

    ගොඩක් ෆෝන් වල ඇත්තටම චාජ් වෙන්න පුලුවන් ලොකු වොට් ගානක් තියනවා ෆෝන් එකට එන ෆාස්ට් චාජරේ ඒ උපරිම ගානට යන්නෙ නැහැනේ
    ගොඩක් ඒවට 60W රේන්ජ් එකේ චාජ් වෙන්න පුලුවන් නමුත් ගොඩක් වෙලාවට ලැබෙන ෆාස්ට් චාජර් එක 30-45 වගේ එකක්. ඒක ෆෝන් හදන එවුන් හිතලමයි කරන්නෙ බැටරිය බේරගන්න
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,649
    12,782
    113
    ලංකාවේ.. ලංකාවේ
    Phone eke fast charging off කරපන්
    e kohomada ? settings wala pennanne naa ne
    ඔහොම උනාම නං වෙනසක් නැහැ
    ඔය Type C වලින් එන voltage/current එක වෙන ගානකට convert කරලා වෙන්න ඇති බැටරිය නං චාජ් කරන්නෙ. ඔය වෝල්ටේජ් ගන්නෙ කේබල් එකෙන් පවර් එක ඩිලිවර් කරන්නනේ

    ගොඩක් ෆෝන් වල ඇත්තටම චාජ් වෙන්න පුලුවන් ලොකු වොට් ගානක් තියනවා ෆෝන් එකට එන ෆාස්ට් චාජරේ ඒ උපරිම ගානට යන්නෙ නැහැනේ
    ගොඩක් ඒවට 60W රේන්ජ් එකේ චාජ් වෙන්න පුලුවන් නමුත් ගොඩක් වෙලාවට ලැබෙන ෆාස්ට් චාජර් එක 30-45 වගේ එකක්. ඒක ෆෝන් හදන එවුන් හිතලමයි කරන්නෙ බැටරිය බේරගන්න
    මේ ලොජ්ක් එක හරි නම් 65W ලේනොවෝ එක අවුලක් වෙන්න බැහැ නේ ද ?
    නමුත් උබ කලින් කියපු එක මම දන්නා දැනුමේ හැටියට හරි.
    නමුත් දැන් තියන C type ෆෝන් එකෙන් මේක බැලන්ස් කරගන්නවා ඇති කියලා මට හිතෙන්නේ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,611
    5,229
    113
    e kohomada ? settings wala pennanne naa ne

    මේ ලොජ්ක් එක හරි නම් 65W ලේනොවෝ එක අවුලක් වෙන්න බැහැ නේ ද ?
    නමුත් උබ කලින් කියපු එක මම දන්නා දැනුමේ හැටියට හරි.
    නමුත් දැන් තියන C type ෆෝන් එකෙන් මේක බැලන්ස් කරගන්නවා ඇති කියලා මට හිතෙන්නේ
    ඔවු මම කිවුවෙ
    ෆෝන් වල සපෝට් කරන උපරිම වොට් ගාන සාමාන්‍ය ෆාස්ට් චාජර් එකකින් චාජ් වෙන්නෙ නැහැ කියලා
    ඔය වගේ ලොකු වොට් ගානක චාජරේකට ගැහුවම තමයි ඒ ගානෙන් චාජ් වෙන්නෙ එතකොට සාමාන්‍ය ෆාස්ට් චාජරේකටවත් වඩා බැටරි කැපෑසිටි එක අඩු වෙන එක වෙන්න පුලුවන් දිගටම කරොත්
     
    • Like
    Reactions: wqe123