මේක ගැන මොකද කියන්නේ.වොට් ගාන කීය උනත් චාජ් කරන්න පුලුවන්
චාජරේ වොට් 1000 උනත් ෆෝන් එක ගන්නෙ ඒක හදලා තියන වොට් ගාන විතරයි
අවුල තියෙන්නෙ මේවගේ ෆාස්ට් චාජ් කරාම ෆෝන් එකේ බැටරියෙ ලයිෆ් ටයිම් එකට කෙල වෙනවා
මගේ සත දෙක තමයි fast charge කරාම හීට් වෙනවා ඕක නිතර උනාම හීට් එක නිසා බැටරියෙ කැපැසිටි එක ටික ටික අඩු වෙනවාමේක ගැන මොකද කියන්නේ.
huawei phone / honor phone ඔරිජිනල් චාර්ජර් එකකට කනෙක්ට් කලත් ෆාස්ට් චර්ගින් නේ වෙන්නේ ඉතින්.මගේ සත දෙක තමයි fast charge කරාම හීට් වෙනවා ඕක නිතර උනාම හීට් එක නිසා බැටරියෙ කැපැසිටි එක ටික ටික අඩු වෙනවා
ඔහොම උනාම නං වෙනසක් නැහැhuawei phone / honor phone ඔරිජිනල් චාර්ජර් එකකට කනෙක්ට් කලත් ෆාස්ට් චර්ගින් නේ වෙන්නේ ඉතින්.
13V x 5A = 65W da
20V x 3.25A = 65W da
Oya deke impact eka ? oya deka madde vari wenna phone eka Hadala naa kiyala da kiyanne ?
e kohomada ? settings wala pennanne naa nePhone eke fast charging off කරපන්
මේ ලොජ්ක් එක හරි නම් 65W ලේනොවෝ එක අවුලක් වෙන්න බැහැ නේ ද ?ඔහොම උනාම නං වෙනසක් නැහැ
ඔය Type C වලින් එන voltage/current එක වෙන ගානකට convert කරලා වෙන්න ඇති බැටරිය නං චාජ් කරන්නෙ. ඔය වෝල්ටේජ් ගන්නෙ කේබල් එකෙන් පවර් එක ඩිලිවර් කරන්නනේ
ගොඩක් ෆෝන් වල ඇත්තටම චාජ් වෙන්න පුලුවන් ලොකු වොට් ගානක් තියනවා ෆෝන් එකට එන ෆාස්ට් චාජරේ ඒ උපරිම ගානට යන්නෙ නැහැනේ
ගොඩක් ඒවට 60W රේන්ජ් එකේ චාජ් වෙන්න පුලුවන් නමුත් ගොඩක් වෙලාවට ලැබෙන ෆාස්ට් චාජර් එක 30-45 වගේ එකක්. ඒක ෆෝන් හදන එවුන් හිතලමයි කරන්නෙ බැටරිය බේරගන්න
ඔවු මම කිවුවෙe kohomada ? settings wala pennanne naa ne
මේ ලොජ්ක් එක හරි නම් 65W ලේනොවෝ එක අවුලක් වෙන්න බැහැ නේ ද ?
නමුත් උබ කලින් කියපු එක මම දන්නා දැනුමේ හැටියට හරි.
නමුත් දැන් තියන C type ෆෝන් එකෙන් මේක බැලන්ස් කරගන්නවා ඇති කියලා මට හිතෙන්නේ