මෙ පොත මන් හිතන්නෙ නැ හැමොටම සෙට් වෙයි කියලා. සෙට් වෙන්නත් පුලුවන්. මැජිකල් රියලිස්ම් වලට, ස්ලො ගලාගෙන යන ස්ටොරි එකකට කැමති නම් මේක සුපිරියක්. මෙ වගෙ ඩෙප්ත් එකක් ටච් කරපු පොතක් මන් ලන්කාවෙ රයිටර් කෙනෙක්ගෙන් දැකලා නැ.
මේකෙ එන්ග්ලිශ් ට්‍රාස්න්ලේශන් එකම ගන්න. මෙක මන් හිතන්නෙ ගොඩක් දෙනෙක්ට කියවන්න පුලුවන් ලෙවල් එකෙ සරල බාශාවක් තියෙන්නෙ. උබට මේකෙ වචන් කොලේක ලියගෙන ගූගල් කර කර බලන්න ඕන වෙන එකක් නැ.
එන්ග්ලිශ් ෆිල්ම් එකක් සබ් නැතුව බලන්න පුලුවන් නම් අනිවා මේක ගන්න.
මුරකාමිගෙ අනෙත් වලත් මෙ ස්ටයිල් එකම තමයි තියෙන්නෙ.
මේක ගන්නකොට ටිකක් ගනන් උනත් හාර්ඩ් කවර් එකම ගනින්,මන් ගත්තෙ පෙපර් බැක් එක, අපරාදෙ,මේක ලයිෆ්ටයිම් අමතක නොවෙන එකක්