ISS station

Bam

Well-known member
  • Apr 6, 2025
    4,499
    9
    3,136
    113
    මේක ලංකාවට උඩින් යන ටයිම් එක බලන්න පුලුවන් සයිට් එකක් නැද්ද ?
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,499
    9
    3,136
    113
    නෑ මචෝ ටයිම් එක තියන එකක් ඉස්සර තිබ්බා.
    ලොකේෂන් එක දැම්ම ඊලගට ඒ ලොකේෂන් එකට ස්ටේෂන් එක බලන්න පුලුවන් දින ටික එනවා.
    ඒ වගේ සයිට් එකක් හෙව්වෙ.

    colombo කියලා සිලෙක්ට් කලාම . සතිය,දිනය ,මාසය මෙහෙම එන සයිට් එකක්.
     
    • Like
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,522
    3,489
    113
    නෑ මචෝ ටයිම් එක තියන එකක් ඉස්සර තිබ්බා.
    ලොකේෂන් එක දැම්ම ඊලගට ඒ ලොකේෂන් එකට ස්ටේෂන් එක බලන්න පුලුවන් දින ටික එනවා.
    ඒ වගේ සයිට් එකක් හෙව්වෙ.

    colombo කියලා සිලෙක්ට් කලාම . සතිය,දිනය ,මාසය මෙහෙම එන සයිට් එකක්.
    මේ තියෙන්නේ ඉතින්..

    https://www.nasa.gov/spot-the-station/#Tracker
     
    • Like
    Reactions: Inigo Montoya