අරුට ගහලද දන්නේ නෑ නේද බන්?

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    2,575
    3,603
    113
    @tharakaf කාරය වෙනදට මේ වෙලාවට එළකිරි බජාර් එකට බහිනවා.
    පිස්සු නිරන්ගය උව හොයන ගිහිල්ල ගහලද දන්නේ නෑ නේ බන්. උට මානසික් සින් එකක් තියනව වගේ මට නම් හිතෙන්නේ. උ කිව්වා තරකලගේ හන්දියට ගිහිල්ල ගහල දාල එනව කියල ඊයේ.
    තාරක පොන්ස්ට ලයින් එකක් සෙට් කරලා දෙන්න හැදුවේ උගේ ආරක්ෂාවට ඉතිං. උත් ගණන් ගත්තේ නෑ.
    නිරන්ගය ගෙබ්බ වගේ හිටියට මොනවා කරාවිද නම් දන්නේ නැ.

    දන්න කියන එකෙක් ඉන්නව නම් බූරු තාරකයට කෝල් එකක් දීල බලපන් යහතින් ඉන්නවද කියල.
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,152
    9,550
    113
    35
    Spain
    නිරංග හොඳ එකෙක්. ඌ අවුළක් දාගන්න එකක් නැහැ. තාරක නිරංග දෙන්නම එක වගේ. උන් දෙන්නට හොඳ යාළුවො වෙන්න පුළුවන්.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,575
    3,603
    113
    නිරංග හොඳ එකෙක්. ඌ අවුළක් දාගන්න එකක් නැහැ. තාරක නිරංග දෙන්නම එක වගේ. උන් දෙන්නට හොඳ යාළුවො වෙන්න පුළුවන්.
    උඹට පිස්සුද බන්. මුන් දෙන්න බියර් එකක් බොන්න සෙට් වෙලා තාරකය අරුට කින්ඩිය නිකමට හරි හිනා උනොත් නිරන්ගය බෝතලේ කඩල අරුගේ බෙල්ලට ඇනගෙන ඇනගෙන යාවි. ඊට පස්සේ බඩත් කපාවි. ඕක අරුගේ ලේත් බෝවී තියන තරහට.

    ඊට පස්සේ අනේ මට සමාවෙන්න කියල පලා යාවි.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,799
    6,681
    113
    Narcissistic Sociopath Manipulator
    දුන්න ටෝක් වල හැටියට අඩුම තාරකාගේ බෙල්ලට පිහියක්වත් තියලා බය කරේ නැත්නම් වැඩක් නැහැ. ළමය වයිෆ් වැඩ කරන ඉගෙන ගන්න තැනුත් දන්නා එකේ සඳ බොඳ වෙන්න ඕකට නෙලන්න තියෙන්නෙ නැත්නම් ඔය තාරකා පොන්ස් හිතං ඉන්නෙත් හෙන කෙරුමා කියල.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,575
    3,603
    113
    දුන්න ටෝක් වල හැටියට අඩුම තාරකාගේ බෙල්ලට පිහියක්වත් තියලා බය කරේ නැත්නම් වැඩක් නැහැ. ළමය වයිෆ් වැඩ කරන ඉගෙන ගන්න තැනුත් දන්නා එකේ සඳ බොඳ වෙන්න ඕකට නෙලන්න තියෙන්නෙ නැත්නම් ඔය තාරකා පොන්ස් හිතං ඉන්නෙත් හෙන කෙරුමා කියල.
    ඕක කටින් මේකේ කි දෙනෙක්ට ගැහුවද දැන්? උඹටත් කටින් ගැහුවනේද හම්බානෙකට.
     
    • Haha
    Reactions: Bitter Truth

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,182
    71,784
    113
    @tharakaf කාරය වෙනදට මේ වෙලාවට එළකිරි බජාර් එකට බහිනවා.
    පිස්සු නිරන්ගය උව හොයන ගිහිල්ල ගහලද දන්නේ නෑ නේ බන්. උට මානසික් සින් එකක් තියනව වගේ මට නම් හිතෙන්නේ. උ කිව්වා තරකලගේ හන්දියට ගිහිල්ල ගහල දාල එනව කියල ඊයේ.
    තාරක පොන්ස්ට ලයින් එකක් සෙට් කරලා දෙන්න හැදුවේ උගේ ආරක්ෂාවට ඉතිං. උත් ගණන් ගත්තේ නෑ.
    නිරන්ගය ගෙබ්බ වගේ හිටියට මොනවා කරාවිද නම් දන්නේ නැ.

    දන්න කියන එකෙක් ඉන්නව නම් බූරු තාරකයට කෝල් එකක් දීල බලපන් යහතින් ඉන්නවද කියල.
    පොන්නයට attention ඕන වෙලාද? 😏 😏
     
    • Haha
    Reactions: Yudewwa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,182
    71,784
    113
    adu kule ewun thamai hama welema marana kathaa kiyanne

    සිරා...මේ වගේ forum අස්සටත් අැවිත් මරණවා, කොටනවා කියන්නේ අඩුම කුලේ පවුල් වල උන්...😑
    ඌ හෙන චාටර් පීඩො කතාවගයක් කිව්වා අන්තිමට. 🤮 🤮
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,315
    15,933
    113
    ඔය කියන ඵකාට මානසික ලෙඩක් තියෙනවා...fake හද හද ගෑණි වගේ කාගේ අැඟේ හරි ඵල්ලෙන්න ඵනවා කාලෙකට.හීනෙන් සුදු කොඩි පේනවද දන්නෑ..😅😅
     
    • Haha
    Reactions: Yudewwa

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,357
    2,113
    113
    Craft බියර් එකක් ගහලා පොරට ට්‍රැක පැනලා හිටියේ....ඌම කලින් කියල තියෙනවා පොඩ්ඩක් හරි බිව්වම පොරට කේස් කියලා....ඒ දැන දැන මොකට බොනවද මන්දා 🤌
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,455
    2,138
    113
    43
    Wakanda
    ඇදෙන් බිමට බහින්න බය නිරංග අරුන ගැන විස්තර හොයාගත්තෙ ඌ දාපු රැන්ඩම් ත්රේඩ් වලින්.
    හොයයි ලබ්බක් ඉතින්
    අරුන කියන්නෙ ගෑනියක් දරුවෙක් නැති මුරකාරයෙක්
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,799
    6,681
    113
    Narcissistic Sociopath Manipulator
    ඕක කටින් මේකේ කි දෙනෙක්ට ගැහුවද දැන්? උඹටත් කටින් ගැහුවනේද හම්බානෙකට.
    මාව CID එකට රිපෝට් කරානෙ. මං දන්නෙත් පස්සෙ. ඩේලි එන්නෙ නැහැනෙ. මූ ත්‍රෙඩ් එක දාලා මරණ තර්ජනය කරලා වැඩක් නැහැ කියල ගිහිල්ල මං එද්දී.
     
    • Wow
    Reactions: Yudewwa