අපේ අතේ තියෙනව බෝලයක්
ඒක අපි අතින් කරකවනව පැය 24 කින් එක වටයක් සම්පූර්ණ වෙන්න
හෙන බෝරිං වැඩක් නේද
ඒ වුණාට පෘතුවියෙ සමකයෙ ආසන්නයෙ ඉන්න රටවල් වල මිනිස්සු
පැයට කිලෝමීටර 1670 ක වේගයකින් කැරකෙනව